වාහනවල අඩුවුණු මිල මෙන්න Suzuki Alto හා Toyota

nandana2014

Junior member
  • Oct 20, 2013
    131
    9
    18

    එන්ජින් ධාරිතාවය 1000 ට අඩු මෝටර් රථ ආනයනයේදී තිබූ සියයට 202 ක් වන බදු සියයට 173 දක්වා 2015 අයවැය මගින් අඩු කරන ලදී. එහි ප්‍රතිඵලයක් ලෙස වාහන වෙළඳපොලේ ඇතැම් වාහනවල මිල මේවනවිට පහළගොස් තිබේ.

    ඒ අනුව 1,850,000 පවතී සුසුකි ඇල්ටෝ මෝටර් රථහි මිල 352,000 කින් අඩුවී තිබේ. ඒ අනුව ඇල්ටෝ රටහ්යේ නව මිල වන්නේ 1,498,000 කි.

    ටොයෝටා හයිබ්‍රිඩ් වාහන අතුරින් ලංකාවේ අතිශය ජනප්‍රිය Aqua මෝටර් රථයේ ජාත්‍යන්තර වෙළඳපොලට එන Prius C රථය එක්ලක්ෂ විසි පන්දහසකින් පමණ අඩුවී තිබේ.

    වෑන් රථ වලට හිමිවූ විශේෂ බදු සහනය යටතේ ටොයෝටා KDH වෑන් රථයක මිල 07-09 ත් අතර අඩුවී තිබේ.
    මෙයට අමතරව ටොයෝටා Hilux කැබ්රථ වල මිලද ලක්ෂ හතරත් හයත් අතර ප්‍රමාණයකින් අඩුවී තිබේ

    source----nethfm
    http://offair.nethfm.com/article/6999#sthash.Qcg04mqe.dpuf
     
    • Like
    Reactions: other guy

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    පත්තරේකත් දැක්කා. තාම හරියට දන්නේ නැත්තේ සෙකන්ඩ්හෑන්ඩ් මාකට් එක ගැන තමයි. හැබැයි 2012 දී ලොකු ගානකින් බදු වැඩි කරලා මේ පොඩි සහනය දැන් දීල තියන්නේ. හරියට පැට්‍රල් ලීටරේ රුපියල් 60 ක් වැඩිකරලා 3 ක් අඩු කරා වගේ තමයි.
     
    nandana2014

    Junior member
  • Oct 20, 2013
    131
    9
    18
    පත්තරේකත් දැක්කා. තාම හරියට දන්නේ නැත්තේ සෙකන්ඩ්හෑන්ඩ් මාකට් එක ගැන තමයි. හැබැයි 2012 දී ලොකු ගානකින් බදු වැඩි කරලා මේ පොඩි සහනය දැන් දීල තියන්නේ. හරියට පැට්‍රල් ලීටරේ රුපියල් 60 ක් වැඩිකරලා 3 ක් අඩු කරා වගේ තමයි.

    ඇත්ත කතාව. :dull:
     
    isuru r

    Member
    May 2, 2014
    2,423
    238
    0
    kiribathgoda
    පත්තරේකත් දැක්කා. තාම හරියට දන්නේ නැත්තේ සෙකන්ඩ්හෑන්ඩ් මාකට් එක ගැන තමයි. හැබැයි 2012 දී ලොකු ගානකින් බදු වැඩි කරලා මේ පොඩි සහනය දැන් දීල තියන්නේ. හරියට පැට්‍රල් ලීටරේ රුපියල් 60 ක් වැඩිකරලා 3 ක් අඩු කරා වගේ තමයි.
    100% truth ..:yes::yes:
     
    Dilshan09

    Well-known member
  • Jul 14, 2007
    1,229
    38
    48
    ඇතුගල්පුරයේ
    එන්ජින් ධාරිතාවය 1000 ට අඩු මෝටර් රථ ආනයනයේදී තිබූ සියයට 202 ක් වන බදු සියයට 173 දක්වා 2015 අයවැය මගින් අඩු කරන ලදී. එහි ප්‍රතිඵලයක් ලෙස වාහන වෙළඳපොලේ ඇතැම් වාහනවල මිල මේවනවිට පහළගොස් තිබේ.

    ඒ අනුව 1,850,000 පවතී සුසුකි ඇල්ටෝ මෝටර් රථහි මිල 352,000 කින් අඩුවී තිබේ. ඒ අනුව ඇල්ටෝ රටහ්යේ නව මිල වන්නේ 1,498,000 කි.

    ටොයෝටා හයිබ්‍රිඩ් වාහන අතුරින් ලංකාවේ අතිශය ජනප්‍රිය Aqua මෝටර් රථයේ ජාත්‍යන්තර වෙළඳපොලට එන Prius C රථය එක්ලක්ෂ විසි පන්දහසකින් පමණ අඩුවී තිබේ.

    වෑන් රථ වලට හිමිවූ විශේෂ බදු සහනය යටතේ ටොයෝටා KDH වෑන් රථයක මිල 07-09 ත් අතර අඩුවී තිබේ.
    මෙයට අමතරව ටොයෝටා Hilux කැබ්රථ වල මිලද ලක්ෂ හතරත් හයත් අතර ප්‍රමාණයකින් අඩුවී තිබේ

    source----nethfm
    http://offair.nethfm.com/article/6999#sthash.Qcg04mqe.dpuf

    Adee Cab adu karalada? elanee.........! Wisthara thawa danne nedda??
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    bump
    jCNvIS1.gif