bump![]()

Useful thread akak machan..Keep it up


අර වැඩේ හදාගන්නත් පැය බාගයක් වත් ගියෙ නෑ. කේබල් කෑල්ලක් කපලා, ක්ලිප් ගහලා දැම්මා.එල...................... මගෙත් තිබ්බා ඔය පවර් මිරර් සීන් එක..... මගේ නන් තිබ්බෙ මෝටර් එකේ කේස් එකක්ද කොහෙද හරියට මතක නෑ දැන.... වැඩි වෙලාවක් යන්නෙ නැතුව ඒක හදාගත්තා......
දිගටම කරගෙන යමු මචන්.......Rep+


Ela.... Digatama karagena yamu....
Support ekak dennam.....

elakiri post

Good post

එල එල ඒකේ ආපු මොකක් හරි ලෙඩක් තියනව නම් විස්තර කියපංදිගටම කරගෙන යමු මචං.අපිටත් තියනව delica L300 එකක් පෙට්‍රොල්
තව මොනවද අව්ල් යන්න පුළුවන් මචං
දැන් උඹලා හිතන්න එපා මරුටියේ ෆිංග ප්‍රින්ට් රීඩිං සිස්ටම් එකක් තිබුන කියලා.
