වාහන වල Number Plate එකෙන් (eg- KL-XXXX) වාහනය අළුතෙන් ආපු එකක්ද පරණ එකක්ද කියලා නම්බර් ප්ලේට් එකේ ඉංගිරීසි අකුරෙන් අදුර ගන්නේ කොහොමද? :no: අනේ කියලා දෙන්නකෝ...:confused: