වාහනවල හැංඟි හොරා යන්න බැරිවෙයි

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,277
    17,263
    113
    වාහනවල හැංඟි හොරා යන්න බැරිවෙයි

    04-car-with-tinted-glass.jpg


    අඳුරු වීදුරු සහ තිර රෙදි සහිතව ධාවනය කරන වාහන පරීක්ෂා කර ඒවා ඉවත් කිරීමේ මෙහෙයුමක් අද (25) සිට ක්‍රියාත්මක කරන ලෙස රථ වාහන මූලස්ථානයේ නියෝජ්‍ය පොලිස්පති පාලිත ප්‍රනාන්දු මහතා සියලු ප්‍රාදේශීය කොට්ඨාස හැර නිලධාරීන් වෙත ෆැක්ස් පණිවිඩ මගින් දැනුම් දී ඇතැයි පොලිස් ආරංචි පවසයි.

    මේ සම්බන්ධයෙන් අද (25) සිට 28 වැනිදා තෙක් පොලිස් ස්ථාන මට්ටමින් රථවාහන පරීක්ෂාවක් සිදුකර රියදුරන් දැනුවත් කරන බවත් ඒ මොහොතේම ඒවා ඉවත් කිරීමට හෝ එසේ කිරීමට නොහැකිවන අයට නඩු පවරන බව ද පොලිසිය කියයි.



    lankadeepa-logo.gif
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    ඕවා බොරැ බයිලා බන් පොඩි මිනිහට විතරයි
    ඔය නිවුස් එක මම මේ අවුරැදු දෙක තුනටම ඇහුවා 3-4 පාරක්ම
    :baffled::baffled::baffled::baffled:
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,919
    9,735
    113
    කලින් දැනුම් දෙන්නෙ නැතුවද ඕක කරන්නේ..
     

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,539
    3,642
    113
    කූලිං ග්ලාස් එන එව්වත් ගලවන්න වෙයි එහෙනම්. මෙව්වා නම් හෙන අමන කතා. නිකන් හරියට ගෑණියෙක්ද පිරිමියෙක්ද කියලා දැක්ක ගමන් පෙනෙන්න රෙදි ගලවන් පලයල්ලා කියනවා වගේ. හද්ද ගොං නීති. ටින්ටඩ් කරන එව්වා ගැලෙව්වට කමක් නෑ, ටින්ටඩ් කියන්නේ පිටින් අලවගන්න එකක්. කූලින් ග්ලාස් කියන්නේ වාහනේටම එන වීදුරුව. ඒක ගලවන්නේ නෑ මිනිස්සු ආයෙ මොන රෙද්දවල් කීවත්. නඩු දාතෑකි එහෙම නීති ආවොත්.
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ඕවා බොරැ බයිලා බන් පොඩි මිනිහට විතරයි
    ඔය නිවුස් එක මම මේ අවුරැදු දෙක තුනටම ඇහුවා 3-4 පාරක්ම
    :baffled::baffled::baffled::baffled:

    :yes::angry:
     

    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    මංකොල්ල කාලා මිනීමරලා එහෙම වාහන වලින් යනකොට CCTV කැමරා වලට පේනවද කලු වීදුරු අයින් කලාම... ඒ නිසාද දන්නේ නෑ... නැත්තන් දැන් ඉතින් යුද්දෙත් නෑ නේ...