වාහනවල හිමිකරුවන් 👇😄

Tricle_Buwa

Well-known member
  • Sep 15, 2019
    12,794
    18,595
    113
    ලංකාවේ ජනාදිපති කෙනෙක්ගේ කාර්ය මණ්ඩලේ , මාධ්‍ය ඒකකය , සම්බ්න්දික්රන නිලදාරීන් , උපදේශක වරු , අධ්‍යක්ෂක ල
    ඔක්කොම උපරිම කීයක් වෙන්න ඕනද කියලා උබලට හරි ඉලක්කමක් දෙන්න පුලුවන් ද හේතු සතිත්ව ..

    ඉලක්කමක් දීපං ඔය ඉලක්කම ට බනිනව නම් .


    ඒ වගේම අනුර්ය ඔය කියන ජාතියේ තනතුරු කීයක් දෙයි ද ඌ ජනාදිපති විදියට ??
    කෙලින් උත්තර දීපං .


    මට නම් අදහසක් නෑ කීයක් ඕනද , මොන ගානද වැඩි , ඇයි ඒ ගාන ජනාදිපති ට වැඩි වෙන්නේ වගේ දේවල් වලට ඉල්ල්ක්ම් උත්තරයක් දෙන්න .... උබලට ඒ වගේ හරි ඉලක්කමක් තියනව වගේ දන්න. අන්න ඒක කියපන් .
    ජනාධිපති ට කාර්‍යමණ්ඩලයක් දීල තියනවනෙ ජනාධිපති ලේඛම් කාර්‍යාලයෙන්?

    ඒකට අමතරව ඇයි වෙනම 100+ ගානක් ආණ්ඩුවෙ වියදමෙන් වාහන , ඉන්ධන සහ සමහරුන්ට office පවා දීගෙන රජයට අමතර බරක් වෙන්නෙ?
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,333
    166,678
    113
    එකමත් එක රටක
    ජනාධිපති ට කාර්‍යමණ්ඩලයක් දීල තියනවනෙ ජනාධිපති ලේඛම් කාර්‍යාලයෙන්?

    ඒකට අමතරව ඇයි වෙනම 100+ ගානක් ආණ්ඩුවෙ වියදමෙන් වාහන , ඉන්ධන සහ සමහරුන්ට office පවා දීගෙන රජයට අමතර බරක් වෙන්නෙ?
    ඉතින් දැන් එහෙම පිටින් ගන්න එක නීති විරෝදී නම් මොකද්ද කරන්න තියෙන්නේ ?
    උන්ට දීපු සල්ලි / වරප්‍රසාද වලට අදාල වටිනාමක් අය කරගෙන රනිල ව ගෙනල්ල ප්‍රශ්න කරල හිරේ දැන එක .


    අනුරයා එහෙම පිටින් කාර්යං මණ්ඩලයක් තියා ගන්නේ නෑ ලු ද ?
     
    • Like
    Reactions: AKI-SL

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ඇයි බන් මුන්ට හරි විදියට බාර දීලා යන්න බැරි.
    වාහනේ යතුරත් එක්ක එතනම දාලා යනවා කියන්නේ අමු පිස්සොනේ

    mehema karapu eka hodai, november 14 kawada parliment yawanna ona kiyala oken janathawata ganna deyak thiyenawa,

    balapan dan ranilwa uda dapu set eka adu tharame eliyata awilla wachanayak kiyanawada.
     

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    1727365236203.png
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,794
    18,595
    113
    ඉතින් දැන් එහෙම පිටින් ගන්න එක නීති විරෝදී නම් මොකද්ද කරන්න තියෙන්නේ ?
    උන්ට දීපු සල්ලි / වරප්‍රසාද වලට අදාල වටිනාමක් අය කරගෙන රනිල ව ගෙනල්ල ප්‍රශ්න කරල හිරේ දැන එක .


    අනුරයා එහෙම පිටින් කාර්යං මණ්ඩලයක් තියා ගන්නේ නෑ ලු ද ?
    නීති විරෝධී ද කියන්න තරම් මම නීතිය දන්නෙ නෑ. නමුත් එතිකල් නෑ සහ ඒක නාස්තියක් සහ UNP එකෙන් රින්ගගන්න බැරිඋන උන්ට කලගුන සලකන්න දුන්න එකක් කියල උබටත් තේරෙනවනෙ ?

    අනුර තියාගත්තොත් ඒකත් ප්‍රශ්න කරන්න මම දෙපාරක් හිතන්නෙ නෑ. උඹ වගේ ඒක අවුලක් නෑනෙ කියල හෝදන්නෙ ත් නෑ
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,333
    166,678
    113
    එකමත් එක රටක
    අනුර තියාගත්තොත් ඒකත් ප්‍රශ්න කරන්න මම දෙපාරක් හිතන්නෙ නෑ. උඹ වගේ ඒක අවුලක් නෑනෙ කියල හෝදන්නෙ ත් නෑ
    දැන් උබ හිතන්නේ ඌ ට ජනාදිපති මාධ්‍ය එකක්කයක් තියන එකක් නෑ කියලා ද ?
    මම කොහෙද අවුලක් නෑ කිව්වේ .

    මම කිව්වේ ඔය දීල තියන තනතුරු වල වාහන කියලා දිගටම .
     
    • Like
    Reactions: AKI-SL

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,794
    18,595
    113
    දැන් උබ හිතන්නේ ඌ ට ජනාදිපති මාධ්‍ය එකක්කයක් තියන එකක් නෑ කියලා ද ?
    මේක මාධ්‍ය ඒකකයක් නෙමේනෙ? මේක ජනාධිපති උපදේශක මණ්ඩලයක්. රජයෙන් හම්බුන අමාත්‍යාංශය සේවක මණ්ඩලයට අමතරව රනිල් වටේ උන්ට සලකන්න අපේ සල්ලි වියදම කෙරෙව්ව එකක්.
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,214
    31,950
    113
    1. අකිල විරාජ් කාරියවසම්, ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක - විමධ්‍යගත පරිපාලන,

    2. රුවන් විජේවර්ධන, ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක දේශගුණ විපර්යාස,

    3. ආශු මාරසිංහ. ජනාධිපති උපදේශක පාර්ලිමේන්තු කටයුතු

    4. රෝසි සේනානායක, ජනාධිපති උපදේශක - පළාත් සභා කටයුතු.

    5. මන්ත්‍රී, වඩිවේල් සුරේෂ්, ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක කඳුකර දෙමළ ජනතාව ශ‍්‍රී ලංකා සමාජයට ඒකාබද්ධ කිරීම.

    6. ජෝන් අමරතුංග, ජනාධිපති විශේෂ සහයක.

    7. ආනන්ද කුලරත්න, ජනාධිපති විශේෂ සහයක.

    8. රජිත් කීර්ති තෙන්නකෝන්, අධ්‍යක්‍ෂ ජනරාල් - ප්‍රජා කටයුතු.

    9. සමන් රත්නප්‍රිය. අධ්‍යක්‍ෂ ජනරාල් - වෘත්තීය සමිති.

    10. බී.එම්.එස්. බටගොඩ, ජනාධිපති උපදේශක ආහාර සුරක්ෂිතතාව.

    11. ජනාධිපති නීතීඥ එම්. කේ.බී.ඒ. ජේ. තිලකරත්න මිය. ජනාධිපති උපදේශක නීති කටයුතු

    12. අනුර සොලමන්ස්, ජනාධිපති උපදේශක මාධ්‍ය හා සන්නිවේදන.

    13. ආර්. පාස්කරලිංගම්, ජනාධිපති උපදේශක - ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම.

    14. සරත් රාජපතිරණ, ජනාධිපති උපදේශක - ආර්ථික ප්‍රතිසංස්කරණ.

    15. නිරංජන් ජෝශප් ද සිල්වා දෙවා ආදිත්‍ය, ජනාධිපති උපදේශක - යුරෝපා, ආසියානු, අප්‍රිකානු කැරිබියන් සහ පැසිෆික් රටවල් සහ බ්‍රිතාන්‍ය කටයුතු.

    16. චන්ද්‍රා ෂාෆ්ටර්, ජනාධිපති උපදේශක - උඩරට සම්බන්ධිකරණ කටයුතු.

    17. සමන් අතාවුදහෙට්ටි. ජනාධිපති උපදේශත - සන්නිවේදන.

    18. ආනන්ද මල්ලවතන්ත්‍රි, ජනාධිපති උපදේශක - පරිසර, දේශගුණ විපර්යාස හා හරිත ආර්ථික,

    19. ආර්. එච්. එස්. සමරතුංග, ජනාධිපති ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක - ආර්ථික ස්ථාවරත්වය ප්‍රකෘතිමත් වීම සහ වර්ධනය.

    20. තුෂාර වජිර පෙරේරා, ජනාධිපති උපදේශක - විද්‍යාත්මක කටයුතු.

    21. ආර්. එස්. වීරසිංහ, ජනාධිපති උපදේශක - ජාත්‍යන්තර කටයුතු.

    22. සුනන්ද මද්දුම බණ්ඩාර, ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක - මාධ්‍ය

    23. ජී. විග්නරාජා, ජනාධිපති උපදේශක උපායමාර්ගික වෙළෙඳ ප්‍රතිපත්ති සහ පර්යේෂණ.

    24. සංජීව ගාඩිනර්, ජනාධිපති උපදේශක - ව්‍යවසාය සංවර්ධන,

    25. සී. පාලියද්ද, ජනාධිපති උපදේශක ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම.

    26. ප්‍රියානි විජේසේකර මිය. ජනාධිපති උපදේශක - පාර්ලිමේන්තු කටයුතු,

    27. දිනේෂ් වීරක්කොඩි, ජනාධිපති උපදේශක භාණ්ඩාගාර කටයුතු,

    28. කරුණාසේන කොඩිතුවක්කු, ජනාධිපති විශේෂ සහායක.

    29. චම්පිකා ප්‍රේමදාස, ජනාධිපති විශේෂ සහායක,

    30. ධනුෂ්ක රාමනායක, අධ්‍යක්ෂ ජනරාල් ජනාධිපති මාධ්‍ය අංශය,

    31. ජේ. එම්. එස්. එල්. බණ්ඩාර, අධ්‍යක්ෂ ජනරාල් - විශේෂ ව්‍යාපෘති.

    32. තුසිත හල්ලොලුව, අධ්‍යක්ෂ ජනරාල් - මහජන සම්බන්ධතා.

    33. එස්.ඒ.බී. හේරත්, අධ්‍යක්‍ෂ ජනරාල් - කාර්යාල මණ්ඩල ප්‍රධානී කාර්යාලය

    34. සමල් සෙනරත්, අධ්‍යක්‍ෂ ජනරාල් - දේශපාලන කටයුතු.

    35. ඩබ්ලිව්. එච්. එස්. එස්.ඩබ්ලිව්. වික්‍රමසිංහ, අධ්‍යක්ෂ ජනරාල් ජනාධිපති මන්දිර, කොළඹින් බැහැර,

    36. වඩිවෙල් ත්‍රිෂ්ණ මූර්ති, අධ්‍යක්ෂ ජනරාල් - විදේශගත ශ්‍රී ලංකා කටයුතු සඳහා කාර්යාලය,

    37. පාලිත ලිහිණිය කුමාර, අධ්‍යක්ෂ ජනරාල් - ජාතික ජන සභා ලේකම් කාර්යාලය.

    38. විශ්‍රාමික මේජර් ජෙනරාල එත් ඵලකේ. සමරසිංහ, අධ්‍යක්‍ෂ ජනරාල් - සංවර්ධන ව්‍යාපෘති අධික්‍ෂණ

    39. බ්‍රිගේඩියර් යූ.එල්.ජේ.එස්. අධ්‍යක්ෂ ජෙනරාල් කාර්යාල මණ්ඩල ප්‍රධානී කාර්යාලය,

    40. අසංක ගුණවංශ, අධ්‍යක්ෂ ජෙනරාල්
    සත්‍යය හා ප්‍රතිසන්ධාන යාන්ත්‍රණය සඳහා වූ අතුරු ලේකම් කාර්යාලය

    41. සුනිල් රම්‍යවංශ ජාගම්මන, ජනාධිපති සම්බන්ධීකරණ ලේකම්,

    42. සුජිත් ක්‍රිෂාන්ත අක්කරවත්ත, ජනාධිපති සම්බන්ධීකරණ ලේකම් (බෞද්ධ කටයුතු).

    43. කේ. ඒ. ජී. මංජුයි, ජනාධිපති සම්බන්ධකරණ. ලේකම් - බෞද්ධ කටයුතු (විශේෂ ව්‍යාපෘති)

    44. ජේ. ඒ. සුනිල් ප්‍රේමසිරි. ජනාධිපති සම්බන්ධීකරණ ලේකම්,

    45. කේ.ඒ.ඩී .එස්, සෙබස්තියන්, ජනාධිපති සම්බන්ධීකරණ ලේකම්.

    46. සමන් කබ්රාල් විජේතුංග, සම්බන්ධීකරණ අධ්‍යක්ෂ - ජනාධිපති මාධ්‍ය අංගය.

    47. සජන සූරියආරච්චි, සම්බන්ධීකරණ අධ්‍යක්ෂ ජනාධිපති මාධ්‍ය ය.

    48. ඩබලිව්.ඩී. පැතුම් පතිරණ, සම්බන්ධීකරණ අධ්‍යක්ෂ - ජනාධිපති පෞද්ගලික ලේකම් කාර්යාලය.

    49. පී.එස්. ලක්මාල්, සම්බන්ධීකරණ අධ්‍යක්ෂ ජනාධිපති පෞද්ගලික ලේකයි කාර්යාලය.

    50. එම්. ඒ. එල්. මහින්ද මානෙලුව, සම්බන්ධීකරණ අධ්‍යක්ෂ - ජනාධිපති පෞද්ගලික ලේකම් කාර්යාලය.

    51. පී.ආර්.වී.සී. ප්‍රනාන්දු, ව්‍යාපෘති කළමනාකරු උපදේශක - ජාතික ජන සභා ලේකම් කාර්යාලය,

    52. දීප්ති ප්‍රමිතා අධිකාරී, නියෝජ්‍ය අධ්‍යක්‍ෂිකා - ජනාධිපති මාධ්‍ය අංශය.

    53. සුභාෂ් වීරතුංග ජයවර්ධන, නියෝජ්‍ය අධ්‍යක්‍ෂ - ජනාධිපති මාධ්‍ය අංශය.

    54. සී. සම්පත් කොඩිකාර, නියෝජ්‍ය අධ්‍යක්ෂ - ජනාධිපති මාධ්‍ය අංශය,

    55. ඩී. එම්. එස්. චතුරංග අල්විස්, නියෝජ්‍ය අධ්‍යක්‍ෂ (විද්‍යුත් මාධ්‍ය) ජනාධිපති මාධ්‍ය අංශය

    56. කේ. හරේන්ද්‍රන්, නියෝජ්‍ය අධ්‍යක්ෂ (කර්තෘ මණ්ඩල - දෙමළ) ජනාධිපති මාධ්‍ය අංශය.

    57. සඳුන් අරෝෂ ප්‍රනාන්දු, නියෝජ්‍ය අධ්‍යක්ෂ (කර්තෘ මණ්ඩල ඉංග්‍රීසි) ජනාධිපති මාධ්‍ය අංශය.

    58. ඒ.අයි.එස්. බී. මුණසිංහ, නියෝජ්‍ය අධක්ෂ - ජනාධිපති මාධ්‍ය අංශය.

    59.පී.එච්.පි.ටී. පුංචිහේවා, නියෝජ්‍ය අධ්‍යක්ෂ (මාධ්‍ය සම්බන්ධීකරණ) ජනාධිපති මාධ්‍ය අංශය.

    60. එස්.ජේ.එම්, ලියනගේ, නියෝජ්‍ය අධ්‍යක්‍ෂ - ජනාධිපති මාධ්‍ය අංශය

    61. ජේ.පී. සමන්තිලක බණ්ඩාර, සහකාර අධ්‍යක්ෂ - ජනාධිපති මාධ්‍ය අංගය.

    62. ටී. ශානිකා නිලංගනී ප්‍රනාන්දු, සහකාර අධ්‍යක්ෂ ජනාධිපති මාධ්‍ය අංශය.

    සාගල රත්නායකගේ කාර්යාලය, මාධ්‍ය, ජන සභා හා අනෙකුත් තනතුරු ලාභියෝ
    ------ Post added on Sep 26, 2024 at 5:24 PM
    මාර මහජන සේවයක්නේ මුන් කරල තියෙන්නේ...
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,333
    166,678
    113
    එකමත් එක රටක
    මේක මාධ්‍ය ඒකකයක් නෙමේනෙ? මේක ජනාධිපති උපදේශක මණ්ඩලයක්. රජයෙන් හම්බුන අමාත්‍යාංශය සේවක මණ්ඩලයට අමතරව රනිල් වටේ උන්ට සලකන්න අපේ සල්ලි වියදම කෙරෙව්ව එකක්.
    ඔය ලිස්ට් එකේ සෑහෙන සෙට් එකක් තියෙන්නේ බන් ජනාධිපති මාධ්‍ය අංශය කියලා .
    දැන් ඒ වගේ තනතුරු මේ ජනාදිපති ට නෑ කයිල ද උබ කියන්නේ ඉස්සරහට ?

    එතකොට ඔය වාහන වලට මොකද කරන්නේ ඉස්සරහට ?
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,794
    18,595
    113
    ඔය ලිස්ට් එකේ සෑහෙන සෙට් එකක් තියෙන්නේ බන් ජනාධිපති මාධ්‍ය අංශය කියලා .
    දැන් ඒ වගේ තනතුරු මේ ජනාදිපති ට නෑ කයිල ද උබ කියන්නේ ඉස්සරහට ?

    එතකොට ඔය වාහන වලට මොකද කරන්නේ ඉස්සරහට ?
    අනුරට තියනව.ඔය ඉන්නෙ අර ඩොක්ට කෙනෙක්ව පත් කලේ මාද්‍ය අද්‍යකශක ජෙනරාල් කියල. ඒව සේරම අමාත්‍යාංශය ඇතුලෙ පත්වීම්. ඒව තමා කර්‍යමණ්ඩලය offcial පත් වෙන.

    රනිල්ට ත් එහෙම සෙට් එකක් උන්න කොහොමත්. මේ ඒ සෙට් එක නෙමේනෙ. ඒ පිරිසට අමතරව පත් කරපු බර ගානක්නෙ ඔය ඉන්නෙ.

    වාහන සෞඛ්‍ය , පොලිස් , අද්‍යාපනය වගේ අමාත්‍යාංශය වලට අනුයුක්ත කරාවලු.

    කතානායකත් කියල තිබ්බ අතිරික්ත වාහන රැසක් තියනව. ඒව එක්කො වෙන්දේසි කරන්න කියල. කතානායකත් පිලිගන්ව උඹටනෙ බැරි
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,333
    166,678
    113
    එකමත් එක රටක
    අනුරට තියනව.ඔය ඉන්නෙ අර ඩොක්ට කෙනෙක්ව පත් කලේ මාද්‍ය අද්‍යකශක ජෙනරාල් කියල. ඒව සේරම අමාත්‍යාංශය ඇතුලෙ පත්වීම්. ඒව තමා කර්‍යමණ්ඩලය offcial පත් වෙන.

    රනිල්ට ත් එහෙම සෙට් එකක් උන්න කොහොමත්. මේ ඒ සෙට් එක නෙමේනෙ. ඒ පිරිසට අමතරව පත් කරපු බර ගානක්නෙ ඔය ඉන්නෙ.

    වාහන සෞඛ්‍ය , පොලිස් , අද්‍යාපනය වගේ අමාත්‍යාංශය වලට අනුයුක්ත කරාවලු.

    කතානායකත් කියල තිබ්බ අතිරික්ත වාහන රැසක් තියනව. ඒව එක්කො වෙන්දේසි කරන්න කියල. කතානායකත් පිලිගන්ව උඹටනෙ බැරි
    ඔය මුලින් කරන ඒවා නේ .. එහෙම නෙවෙයි ඔය දාල තියන ලිස්ට් එක .
    කාලය යද්දී වැඩි වෙන තනතුරු ඕව එක එක ප්‍රොජෙක්ට් , එක එක අලුත් දේවල ටාගට් කරල කරන .
    මුල දවසෙම ඔක්කොම කරය මණ්ඩලේ පත් කරල ඉවර කරන්නේ නෑ .
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,794
    18,595
    113
    ඔය මුලින් කරන ඒවා නේ .. එහෙම නෙවෙයි ඔය දාල තියන ලිස්ට් එක .
    කාලය යද්දී වැඩි වෙන තනතුරු ඕව එක එක ප්‍රොජෙක්ට් , එක එක අලුත් දේවල ටාගට් කරල කරන .
    මුල දවසෙම ඔක්කොම කරය මණ්ඩලේ පත් කරල ඉවර කරන්නේ නෑ .
    දැන් ඉතිං වෙන මොනා කියන්නද නේ.. වැඩේ මාට්ටුනෙ. එහෙම මොනා හරි අනාගතේ උනොත් ඔයා කතා කරන්නකො.

    දැන් මේකට ඔය මුල ඉදලම නැටුවට හෝදන්න try කලාට. හරි යන්නෙ නෑ වැඩේ.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,333
    166,678
    113
    එකමත් එක රටක
    දැන් ඉතිං වෙන මොනා කියන්නද නේ.. වැඩේ මාට්ටුනෙ. එහෙම මොනා හරි අනාගතේ උනොත් ඔයා කතා කරන්නකො.

    දැන් මේකට ඔය මුල ඉදලම නැටුවට හෝදන්න try කලාට. හරි යන්නෙ නෑ වැඩේ.
    මොකද්ද වැඩේ මාට්ටු .

    මම කිව්වා නේ . කවුරු හරි නීති විරෝදී ව වාහන අරගෙන නම් බොරු ෂෝ දාන්නේ නැතුව හිරේ දාන්න කියපන් කෝ .
    එහෙම බැරි නම් ඉතින් වැඩක් නෑ වාහන ටික මලකඩ කන්න මුහුද ලග ගහල බොරු ෂෝ දැම්ම කියලා .

    මම මුල ඉදන් කිව්වේ ඔය තනතුරු වලට දුන්න වාහන කියලා . . හොරෙන් අරන් ගිය ඒවා නෙවෙයි හොරෙන් දාල යන්න .
    ඔය මුන් ලිස්ට් එකකුත් ඉදිරිපත් කරල තියෙන්නේ තනතුරු එක්ක . :rofl:

    උබල තමයි කිව්වේ උන්ගේ ගෙදර කුක්කටයි හැමෝටම දීපු වාහන කියල .
    එහෙම එකක් ඔතන ඔප්පු කරල තියනවද ?
     

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,042
    8,299
    113
    Chilaw
    දැන් ඇත්තටම මේ වාහන වලින් කරන අත්‍යවශ්‍ය සේවා මොනවා වෙයිද ?