වාහනවල හිමිකරුවන් 👇😄

dxx

Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    But you voted to appoint 92 highly paid presidential counsels will all the amenities that come with the position didn't you? Don't you know why?

    මොන පිස්සෙක්ද මේ..😹😹

    තමුසේ කොහොමද මම චන්දේ දුන්නද නැද්ද කියල දන්නේ.😹😹
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,951
    2
    54,642
    113
    ජනාධිපති විශේෂ සහායක.කියන්නෙ මොක්කුද බන්? 😹😹

    රනිලයි, සාගලයි යහන්ගත වෙන කොට පන්දම අල්ලන එකාලද? 🙈🙈

    https://www.newswire.lk/2024/08/19/harin-and-manusha-appointed-presidential-advisors/

    මොන පිස්සෙක්ද

    Yeah, only a crazy person would endorse such a massive misappropriation of public tax funds
    ------ Post added on Sep 26, 2024 at 5:42 PM
     
    • Haha
    Reactions: Nidarshana_k

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,333
    166,677
    113
    එකමත් එක රටක
    කෝ කාගේවත් ඇමති කෙනෙක් ගේ ගෑනියෙක් ගේ නමක් , එහෙම නැද්ද ඔතන ?? :unsure:

    අමතිලගේ ගෑනු , ළමයි , යාළුවො අරන් ගිය ඒවා කිව්ව නේ ඊයේ එකෙක් .
    ඒ වගේ ඒවා නැද්ද ?
     
    • Like
    Reactions: AKI-SL

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    • Like
    Reactions: AKI-SL

    shenat

    Well-known member
  • May 13, 2007
    58,458
    86,728
    113
    ආශ්චර්යමත් රටක
    ඇයි බන් මුන්ට හරි විදියට බාර දීලා යන්න බැරි.
    වාහනේ යතුරත් එක්ක එතනම දාලා යනවා කියන්නේ අමු පිස්සොනේ

    උන්ට පාවිච්චි කරන්න වෙන් වෙච්ච වාහන නෙවෙයි වෙන්න ඇති.

    නැත්තං නිකන් දාලා යන්න හේතුවක් නෑ. අලුත් ජනාධිපති කෙළවන්න කලින් බයට දාලා ගියා. නමක් ගමක් වත් නැතුව නිකන් දීලා තියෙන්න ඇත්තෙ රනිල් රාජපක්ෂ වේස හොරුන්ගෙ ආණ්ඩුවෙන්
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    කෝ කාගේවත් ඇමති කෙනෙක් ගේ ගෑනියෙක් ගේ නමක් , එහෙම නැද්ද ඔතන ?? :unsure:

    සිරිලිය නෝනා පාරේ දාලා ගිහින් නෑ.
    චන්දෙ දවසෙ හරියට බාර දීලා 😄
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,333
    166,677
    113
    එකමත් එක රටක
    අනුරයට ත් ඉතින් ඔය වගේම ස්ටාෆ් එකක් ඉන්න ව ඉස්සරහට .
    ඌට කඩ්ඩ ත් බැරි එකේ ඒවාට උදව් කරන්නත් එක්ක තව ඔයිට වඩා වැඩි සෙට් එකක් ගන්න ඕනේ .
    🥱
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,951
    2
    54,642
    113
    ගෝටට පුප දීල දැන් ජෙප්පොන්ට පුප දෙනවා..😹😹

    අැගේ වෙෙරය..😹😹

    බලමු ඒකත් තව කී කාලෙකටද කියලා😹

    So no answers?
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,951
    2
    54,642
    113
    අනුරයට ත් ඉතින් ඔය වගේම ස්ටාෆ් එකක් ඉන්න ව ඉස්සරහට .
    ඌට කඩ්ඩ ත් බැරි එකේ ඒවාට උදව් කරන්නත් එක්ක තව ඔයිට වඩා වැඩි සෙට් එකක් ගණන් ඕනේ .
    🥱

    You should be appointed the official astrologer to the president 😂
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    56. කේ. හරේන්ද්‍රන්, නියෝජ්‍ය අධ්‍යක්ෂ (කර්තෘ මණ්ඩල - දෙමළ) ජනාධිපති මාධ්‍ය අංශය.

    57. සඳුන් අරෝෂ ප්‍රනාන්දු, නියෝජ්‍ය අධ්‍යක්ෂ (කර්තෘ මණ්ඩල ඉංග්‍රීසි) ජනාධිපති මාධ්‍ය අංශය.

    58. ඒ.අයි.එස්. බී. මුණසිංහ, නියෝජ්‍ය අධක්ෂ - ජනාධිපති මාධ්‍ය අංශය.

    59.පී.එච්.පි.ටී. පුංචිහේවා, නියෝජ්‍ය අධ්‍යක්ෂ (මාධ්‍ය සම්බන්ධීකරණ) ජනාධිපති මාධ්‍ය අංශය.

    60. එස්.ජේ.එම්, ලියනගේ, නියෝජ්‍ය අධ්‍යක්‍ෂ - ජනාධිපති මාධ්‍ය අංශය

    61. ජේ.පී. සමන්තිලක බණ්ඩාර, සහකාර අධ්‍යක්ෂ - ජනාධිපති මාධ්‍ය අංගය.

    62. ටී. ශානිකා නිලංගනී ප්‍රනාන්දු, සහකාර අධ්‍යක්ෂ ජනාධිපති මාධ්‍ය අංශය.

    සාගල රත්නායකගේ කාර්යාලය, මාධ්‍ය, ජන සභා හා අනෙකුත් තනතුරු ලාභියෝ

    63. රවීන්ද්‍ර හේවාවිතාරණ, ලේකම්, ජාතික ජන සභා ලේකම් කාර්යාලය.

    64. කේ. ඩී. ඒ. ජී. වික්‍රමසිංහ, නීති උපදේශක කාර්ය මණ්ඩල ප්‍රධානී කාර්යාලය.

    65. ඒ. එස්. විඩේසිංහ, ආර්ථික උපදේශක කාර්ය මණ්ඩල ප්‍රධානි කාර්යාලය.

    66. එස්.එස්. ගනගම ආරච්චි, උපදේශක - විදේශගත ශ්‍රී ලංකා කටයුතු සඳහා කාර්යාලය.

    67. කේ.ඩබ්ලිව්. ඒ. එම්. කෝකිල, අධ්‍යක්ෂ - ජාතික ජන සභා ලේකම් කාර්යාලය.

    68. ටී. එම්. ජී. එන්.කේ. මඩුගල්ල, අධ්‍යක්ෂ (මාධ්‍ය) ජනාධිපති මාධ්‍ය අංශය.

    69. ඩී. එම්. පියසේන, අධ්‍යක්ෂ (මුද්‍රිත මාධ්‍ය) ජනාධිපති මාධ්‍ය අංශය.

    70. ශානුක කරුණාරත්න, අධ්‍යක්ෂ - ජනාධිපති මාධ්‍ය අංශය.

    71. ඩබ්ලිව්. එම්. කේ. විජය බණ්ඩාර, අධ්‍යක්ෂ - ජනාධිපති මාධ්‍ය අංශය.

    72. අනෝමා මාතරගේ, අධ්‍යක්ෂ (සංවර්ධන සන්නිවේදනය) ජනාධිපති මාධ්‍ය අංශය.

    73. ඩබ්ලිව්. එල්. ප්‍රදීප් සුරංග, අධ්‍යක්ෂ (මාධ්‍ය) ජනාධිපති මාධ්‍ය අංශය.

    74. වරුණ දීප්ත රාජපක්‍ෂ, අධ්‍යක්‍ෂ (සංවර්ධන සන්නිවේදන) ජනාධිපති මාධ්‍ය අංශය.

    75. කේෂාල් ජයසිංහ, අධ්‍යක්ෂ (ඩිජිටල් මාධ්‍ය) ජනාධිපති මාධ්‍ය අංශය.

    76. කේ. ජී. එස්. මධුසංක, අධ්‍යක්ෂ (දේශපාලන කටයුතු සම්බන්ධීකරණය) කාර්ය මණ්ඩල ප්‍රධානී කාර්යාලය.

    77. වයි. ආර්. එච්.වී. බණ්ඩාර, අධ්‍යක්ෂ (විද්‍යුත් මාධ්‍ය) විශේෂ ව්‍යාපෘති අංශය.

    78. බී.කේ. සුගත් කුමාර, අධ්‍යක්ෂ (තොරතුරු) ජනාධිපති මාධ්‍ය අංශය.

    79. එම්. එම්. පුෂ්ප කුමාර, අධ්‍යක්ෂ (පහසුකම්) ජනාධිපති මාධ්‍ය අංශය.

    80. සී. එස්. ගුණවර්ධන, අධ්‍යක්ෂ (ඡායාරූපකරණය හා නිර්මාණාත්මක ඡායාරූපකරණය),

    81. ඩී.එස්. හෙට්ටිආරච්චි, අධ්‍යක්ෂ (ඉංජිනේරු) ජනාධිපති මාධ්‍ය අංශය.

    82. වී.එස්. ආර්. කොඩිතුවක්කු, අධ්‍යක්ෂ (ඉලෙක්ට්‍රෝනික හා මෙහෙයුම්).

    83. එච්. එම්. ෂේන්, අධ්‍යක්ෂ - ජනාධිපති මාධ්‍ය අංශය.

    84. මංගල සමරසිංහ දිසානායක, අධ්‍යක්ෂ - (නව මාධ්‍ය) ජනාධිපති මාධ්‍ය අංශය.

    85. අකංලක හෙට්ටිආරච්චි, අධ්‍යක්ෂ - ජාතික ජන සභා ලේකම් කාර්යාලය.

    86. සී. ඩබ්ලිව්.එස්. ෆොන්සේකා අධ්‍යක්ෂ - ජාතික ජන සභා ලේකම් කාර්යාලය.

    87. වී.ඩී. කේ. ගුණවර්ධන, අධ්‍යක්ෂ - ජාතික ජන සභා ලේකම් කාර්යාලය.

    88. පී.ඩී. චමින්ද කුමාර, අධ්‍යක්ෂ - ජාතික ජන සභා ලේකම් කාර්යාලය.

    89. වයි. එන්. සුදසිංහ, අධ්‍යක්ෂ - (නිර්මාණාත්මක) ජනාධිපති මාධ්‍ය අංශය.

    90. ඒ. ඩබ්ලිව්.ඩී. පුෂ්ප කුමාර, අධ්‍යක්ෂ (ඩිජිටල් මාධ්‍ය) විශේෂ ව්‍යාපෘති අංශය.

    91. අශෝක ලාල් සිගේරා, අධ්‍යක්ෂ - ජනාධිපති මාධ්‍ය අංශය.

    92. එම්. ජී. ජයතිස්ස, අධ්‍යක්ෂ (තොරතුරු) ජනාධිපති මාධ්‍ය අංශය.

    නම් උපුටා ගැනීම Lanka Truth සහ අනිද්දා පුවත් පත - 2024.08.
    දැන් සෙට් එක එයි මුංව පත්කරන්න තිබ්බ සුදුසුකම් ටික අහගෙන. ඉන්ටර්වීව් කරලද ගත්තෙ අහගෙන.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,951
    2
    54,642
    113
    මට ඕකුන් ගැන කියනන් අහසේ තරු ඕන නෑ . :lol:

    Quite disappointed with your feeble attempts to justify such a massive misappropriation of tax money to be honest

    උඹ ගෝඨට පුප දීපු ඵකද?

    You sound like a broken record

    Desperate much?
    ------ Post added on Sep 26, 2024 at 5:49 PM
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,835
    8,169
    113
    Kotahena
    අල්ලලා හිරේ දාන්න කොන්දක් නැති පොන්නයෙක්නේ ජනාදිපති.
    හිටපු එකා කොන්ද තියන නිසා ද උන්ට කිරි පෙව්වෙ නැත්තන් උබේ අම්මා 92 ට රෙද්ද උස්සලා උඹට කන්න fride rice අරං දෙන නිසා කට පියන් ඉන්නවද :lol: ponna පුතා වගේ
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    දැන් සෙට් එක එයි මුංව පත්කරන්න තිබ්බ සුදුසුකම් ටික අහගෙන. ඉන්ටර්වීව් කරලද ගත්තෙ අහගෙන.
    @Kolama දන්නවා ඕකුන්ගෙ පුපේ පාට. ඒ අනුව තමයි පත්වීම් ලැබුණා කියන්නේ 😄 🍑🍑
     
    • Haha
    Reactions: Hyaenidae

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,672
    25,708
    113

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    Quite disappointed with your feeble attempts to justify such a massive misappropriation of tax money to be honest



    You sound like a broken record

    Desperate much?
    ------ Post added on Sep 26, 2024 at 5:49 PM

    අැගේ වෙෙරය..😹
     
    • Like
    Reactions: AKI-SL