ඔය තියෙන්නෙ බන් ජනාධිපති උපදේශක කියලනේ.
මට ප්‍රශ්නෙ තියෙන්නෙ ජනාධිපති විශේෂ සහයක කියන්නෙ මොක්කුද කියලා. (ඉංග්‍රීසියෙන් කිව්වොත් president special assistant
තව මරු තනතුරු තියෙනවා ඒ ලිස්ට් එකේ බලපන්කො.
ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක දේශගුණ විපර්යාස
උඩරට සම්බන්ධිකරණ කටයුතු.
අධ්යක්ෂ ජනරාල් ජනාධිපති මන්දිර, කොළඹින් බැහැර,
And many more

