වාහන් පේන්ට් කරන උන්ගෙන් උදව් ඕනා... තියන පේන්ට් එකට යටිං මලකඩ කාල නිකං උඩට පේන්ට් එක බිම්බිලා වගේ... - කපන්න වැලිකඩදාසි නොම්බර මොනවද? - මලකඩ එන්නෙ නැතිවෙන්න පේන්ට් එකට යටිං ගාන්නෙ මොනවද? - උඩින් ගාන්න හොඳ පේන්ට් එක මොකද්ද?