වාහනෙක Number plate එක මාරු කිරීම

lasithh

Well-known member
  • Aug 3, 2009
    2,830
    2,399
    113
    වාහනෙක Number plate එක මාරු කරද්දී අර windscreen එකේ ගහන්ඩ එන sticker එක ඉල්ලනවද? ඒක නැති වෙලා නම් මොකද කරන්නෙ.
     
    • Like
    Reactions: Cenon

    Axi

    Well-known member
  • Jun 6, 2023
    703
    1,922
    93
    eka oni bro. accident ekak vage vela windscreen eka kedila nam police report ekak oni.
     

    chinthaka156

    Well-known member
  • Jun 26, 2008
    3,736
    4,808
    113
    එලකිරි හන්දිය
    අනිවාර්යෙන්ම ඒක ඉල්ලනවා.
    ඒක නැති වෙන්නේ මක් කරන්න ගිහින් ද ? වින්ඩිස්ක්‍රීන් ගියත් ඒ ස්ටිකර් එක ගලවලා ආයෙම අලුත් වින්ඩිස්ක්‍රීන් එකේ අලවන්න ඕන නෙහ්.
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    නැත්තං පොලීසියෙ එන්ට්‍රි එකක් දාල, කොපියක් බාරදෙන්න ඕනෙ...
     
    • Like
    Reactions: NRTG

    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,830
    2,399
    113
    නැත්තං පොලීසියෙ එන්ට්‍රි එකක් දාල, කොපියක් බාරදෙන්න ඕනෙ...
    මොකක් නැති උනා කියලද කියන්නෙ පොලීසියට .ඕක කල් යන වැඩක් ද එතකොට
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    මොකක් නැති උනා කියලද කියන්නෙ පොලීසියට .ඕක කල් යන වැඩක් ද එතකොට
    වෙලා තියෙන කතන්දරේ කිවුවම පොලීසියෙ පැමිණිල්ල ලියන එකා කතන්දරයක් හදල ලියනව...😃
     
    • Like
    Reactions: NRTG

    Joniya

    Active member
  • Oct 10, 2015
    765
    142
    43
    වාහනෙක Number plate එක මාරු කරද්දී අර windscreen එකේ ගහන්ඩ එන sticker එක ඉල්ලනවද? ඒක නැති වෙලා නම් මොකද කරන්නෙ.
    ඔව්, ඉල්ලනවා.

    ඔයාගේ stickers නැති උනා කියලා පොලිසියේ entry එකක් දාලා එකේ copy එකක් රුපියල් 25 ගෙවලා ගන්න ඕනේ. ඊට පස්සේ entry එකේ copy එකයි සල්ලි ගෙවපු receipt එකයි අරන් RMV යන්න. අයිති කෙනාම යන්නත් ඕනේ. ID එකත් අරන් යන්න

    පොලිසියෙන් ඔය වැඩේ කර ගන්න එච්චර වෙලා යන්නේ නෑ (but it depends on the police station)