මොකක් නැති උනා කියලද කියන්නෙ පොලීසියට .ඕක කල් යන වැඩක් ද එතකොටනැත්තං පොලීසියෙ එන්ට්රි එකක් දාල, කොපියක් බාරදෙන්න ඕනෙ...
Aththa kiyanna wei. Nettam boruwak nam oluwata enneth na oka horu galawala kiyanna th ba neමොකක් නැති උනා කියලද කියන්නෙ පොලීසියට .ඕක කල් යන වැඩක් ද එතකොට
වෙලා තියෙන කතන්දරේ කිවුවම පොලීසියෙ පැමිණිල්ල ලියන එකා කතන්දරයක් හදල ලියනව...මොකක් නැති උනා කියලද කියන්නෙ පොලීසියට .ඕක කල් යන වැඩක් ද එතකොට
ඔව්, ඉල්ලනවා.වාහනෙක Number plate එක මාරු කරද්දී අර windscreen එකේ ගහන්ඩ එන sticker එක ඉල්ලනවද? ඒක නැති වෙලා නම් මොකද කරන්නෙ.