වාහනෙ එලවද්දි

Yakka putha

Well-known member
  • Dec 15, 2021
    3,439
    5,228
    113
    ආපෝ අපෙත් එකෙක් ඉන්නව.අපි කයියක් ගහන් යද්දි ඌන් එනව drive කරන ගමන් කතාවට.නූලෙන් බේරුනෙ දවසක් බස් එකක නොවැදී
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,061
    3
    118,693
    113
    Gampaha
    සිංදු අහන ගමං එලවන්නත් අමාරු ඇති....

    තාම හුරු මදි.... මටත් වාහන පදින්න ගත්ත මුල් කාලෙ ඔහොමයි. ..
     
    • Like
    Reactions: NRTG