මාත් එක්ක කතාකර කර යද්දි අවදානෙ නැතිවෙනවනෙ.මේක හරි ගස්සන්නෙ කොහොමද?
Hecker Well-known member Apr 18, 2022 6,175 4,483 113 24 Dinosaur, Colorado May 30, 2022 #1 මාත් එක්ක කතාකර කර යද්දි අවදානෙ නැතිවෙනවනෙ.මේක හරි ගස්සන්නෙ කොහොමද? Reactions: Thota_dislike_dha_onee
S SLK_sri Well-known member Oct 27, 2018 61,114 56,677 113 May 30, 2022 #2 kohe hari happila mariyan Reactions: Thota_dislike_dha_onee, Voldemort Bro, Yakka putha and 2 others
SHANUXLK Well-known member Dec 20, 2013 2,263 1,028 113 Motherland May 30, 2022 #3 Hecker said: මාත් එක්ක කතාකර කර යද්දි අවදානෙ නැතිවෙනවනෙ.මේක හරි ගස්සන්නෙ කොහොමද? Click to expand...
Yakka putha Well-known member Dec 15, 2021 3,439 5,228 113 May 30, 2022 #4 ආපෝ අපෙත් එකෙක් ඉන්නව.අපි කයියක් ගහන් යද්දි ඌන් එනව drive කරන ගමන් කතාවට.නූලෙන් බේරුනෙ දවසක් බස් එකක නොවැදී
ආපෝ අපෙත් එකෙක් ඉන්නව.අපි කයියක් ගහන් යද්දි ඌන් එනව drive කරන ගමන් කතාවට.නූලෙන් බේරුනෙ දවසක් බස් එකක නොවැදී
PHBhagya Well-known member Feb 26, 2020 25,061 3 118,693 113 Gampaha May 30, 2022 #5 සිංදු අහන ගමං එලවන්නත් අමාරු ඇති.... තාම හුරු මදි.... මටත් වාහන පදින්න ගත්ත මුල් කාලෙ ඔහොමයි. .. Reactions: NRTG