Number eka RMB ekata deela hoyaganna puluwan.

can, ask from RMV
මචං සිරාවටමද??? වේරහැර එකෙන් පුළුවන්ද?![]()
Rmv එකේ අදුරන එකෙක් හොයාගනින් වැඩේට. නැතුව එක එකට
ඕන විදිහට කියන එකක් න.මේක ඉතින් නීති ගරුක රටනේ ඉඩි මිහින්ගේ
නැද්ද සුනිමල්?

werahara eken baha, Narahenpita eken witharayi

නාරාහේන්පිටින් විතරද පුළුවන්??
ඒකෙ අඳුරන එකෙක් හොයන එකයි Case 1.....![]()
windows8 ayya adurana aya nam innawa
mage wadakuth eya karala dunna
windows8 ta pm ekak dala balanna