වාහනේට පූසෙක් යට උනා😭😭

xengine

Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    මචන් උඹ ඕක බලෙන් අමතක කරන්න ට්‍රයි කරන්න එපා.

    මතක් වෙද්දි හැම වෙලේම හිතපං උබ හිතලා කරා නෙවෙයිනේ කියලා.

    වයිෆ්ට බනින්න යන්නත් එපා.

    උගේ වේලාව ඉතින්.

    ඕක ඔළුවට වදයක් කරගන්න එපා.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,133
    12,671
    113
    38
    වාහනේට පුසෙක් යට උනා මචන්ලා, සේරටම වඩා ගෙදර ලෙඩ වෙලා හිටපු පුසා 😭
    පව් උනත් අදින් පස්සේ හිතාගත්තා ළමයෙක් ට උනත් මෙච්චරයිනේ කියලා 😢😢
    මගෙයි වයිෆ් ගෙයි නොසැලකිල්ල 🤒

    තාමවත් හිතින් යන්නේ නැහැ බන් ඒ සද්දේ 😪😪 ෆක්..
    සමහරු කියනවා පුසෝන්ට හත් පන තියෙන කතාවක් උන් අහු වෙලා මැරුනාම හොද නැහැ කියලා වහාන හැමදාම කැඩෙනවා කියලා තව යට කල කෙනාට හොද නැහැ කියලා. ගොඩක් අය කියනවා ඔහොම මිත්‍යාමත වෙන්න ඇති ඉතින්
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,273
    36,374
    113
    කෑගල්ල
    විකුණපන්..... :lol: :lol:

    ඔවා බෝරුත් නෙමේ. මගේ කිසිම හේතුවක් නැතිව හිටපු ගමන් කකුල කැක්කුම එනවා අඩිය තියන්න බැරි වෙන්න. හොදට මතක් කරලා බැලුවම ඊට කලින් මම පුසට පයින් ගහලා ඒ උන හැම වෙලේම. ඕක ගුටි කන්නේ මොකක් හරි අලුකුත්තෙරු වැඩක් කරාම තමා.
     
    • Haha
    Reactions: luk3r

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,808
    2,958
    113
    මගේ අතිනුත් වෙලා තියෙනවා බං ටික දවසක් යද්දි ඕක අමතකවෙලා යනවා කලාතුරකින් මතක් උනත් ගානක් නෑ දැන්
     
    tilvin-silva

    Well-known member
  • May 22, 2016
    4,469
    4,586
    113
    New York
    Matath una pus patiyek power steering belt eka assata ringala u ahuwechcha para belt ekath panna. Ude wahana start karaddi owa bala bala inna nhne. Hitala karapu dayak nemei Hinda hithan hadagaththa. Belt eke puduma gadak awa. Technicians LA dennek awith harila giya welawa madi kiyala boru heathu kiyala. Yaluwek awith hadala dunne uge mas Kali hama thanama engine room eke. Oka tika dawasak yaddi hitha hariyai.
     
    KissMass

    Well-known member
  • Jan 28, 2011
    950
    1,181
    93
    Negombo
    වාහනේට පුසෙක් යට උනා මචන්ලා, සේරටම වඩා ගෙදර ලෙඩ වෙලා හිටපු පුසා 😭
    පව් උනත් අදින් පස්සේ හිතාගත්තා ළමයෙක් ට උනත් මෙච්චරයිනේ කියලා 😢😢
    මගෙයි වයිෆ් ගෙයි නොසැලකිල්ල 🤒

    තාමවත් හිතින් යන්නේ නැහැ බන් ඒ සද්දේ 😪😪 ෆක්..
    පුසා ඉන්න තැනක හොඳින් ඉඳි බං.... ඌ උඹේ වයිෆ් ගේ බඩට බබෙක් වෙලා හරි එයි ... අඬන් නැතුව හිටපන්.....
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,302
    100,131
    113
    විකුණපන්..... :lol: :lol:

    ඔවා බෝරුත් නෙමේ. මගේ කිසිම හේතුවක් නැතිව හිටපු ගමන් කකුල කැක්කුම එනවා අඩිය තියන්න බැරි වෙන්න. හොදට මතක් කරලා බැලුවම ඊට කලින් මම පුසට පයින් ගහලා ඒ උන හැම වෙලේම. ඕක ගුටි කන්නේ මොකක් හරි අලුකුත්තෙරු වැඩක් කරාම තමා.
    ආයේ අහල තියෙනවා බල්ලන්ට පයින් ගහලා කකුල උළුක්කු උනොත් යවන්න කල් යනවා.

    වාහනේට පුසෙක් යට උනා මචන්ලා, සේරටම වඩා ගෙදර ලෙඩ වෙලා හිටපු පුසා 😭
    පව් උනත් අදින් පස්සේ හිතාගත්තා ළමයෙක් ට උනත් මෙච්චරයිනේ කියලා 😢😢
    මගෙයි වයිෆ් ගෙයි නොසැලකිල්ල 🤒

    තාමවත් හිතින් යන්නේ නැහැ බන් ඒ සද්දේ 😪😪 ෆක්..
    දානයක් වගේ දීපන් මචං. උගේ වෙලාව තමා. නේත්හන් ඕකුන් ඔව්ව ස්තර්ට් වෙනකොට අයින් වෙනවා
    ------ Post added on Feb 18, 2024 at 2:50 PM
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,179
    1
    100,986
    113
    34
    Kalutara
    ඊයේ බෝතලයක් ගේන්න යද්දි බයික්කෙට උගුඩුවෙක් ද කොහෙද අහුවුනා කියහන්කො රෑ. පාර අයිනෙ ඉඳල පැන්නනෙ බයික් එක ඉස්සරහටම. ඌ හැබැයි අහුවුනාට දිව්වා ආයේ. මැරිලද දන්න් නෑ දැන් හැබැයි. හපෝ බයික්කෙ හෙනම හෙමීට ඒ වෙලාවෙ ඉඳන් මම ගියෙ. පපුවත් එක්ක ගැහුනා ඒ වෙලාවෙ ඉඳන්. 😣