ඉතින් ඒක හරි. ඒකනේ මන් කිව්වේ Bad dog owner කෙනෙක්. අම්මල ලමයා ව පරිස්සං කරන්න ඕන වගේ ම dog owner dog ව train කරලා තියන්න ඕන පාරට පනින්නේ නැති වෙන්න. නීතිය ට අනුව පාරේදී තමන්ගේ බල්ලා පාරේ ඇවිද ගෙන යන පොඩි ලමයෙක් ව පැන පැන හැබුවනං මොකද වෙන්නේ?අපිටනං ලමයි ගානටම සත්තුත් වටිනව
වරද owner ගෙ. Owner ට බල්ලා ව handle කරන්න බැරි නම් ඌ බල්ලෝ හදන්න සුදුසු මිනිහෙක් නෙමෙයි. බලලා ට ආදරේ නිසා තමයි ඌ ව පුරුදු කරන්න ඕන කීකරු වෙන්න.

