වාහනේට Eco tablet දාපු අය ඉන්නවද?

EON

Well-known member
  • Nov 4, 2012
    3,276
    2,894
    113
    oka octane booster ekak. octane boost karana eka witharak nam oken hariyata wenawa. e arunama thel ithuru karala milage eka wadi wenawa kiyala kiyana kathawa nam thani boru
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,834
    31,046
    113
    මට මේක කියපන් දන්න එකෙක් AC ඕෆ් කරලා ශටස් ඔක්කොම ඇරගෙන ගියොත් තෙල් කරන එක වැඩි වෙනවද සැලකියයුතු ගානකින්? ශටර්ස් ඇරියම
    aerodynamic සීන් එක අවුල් ගිහිං පීඩනය වැඩි වෙලා තෙල් කරන එක අඩු වෙන්නෙ නැද්ද? 🙄

    තියන තෙල් ටිකෙන් මාසයක් විතර දුවා ගන්න වෙනවනෙහ් නන්දයාගෙ අම්මට උකන්න 😠
     
    aquaman2020

    Well-known member
  • Dec 23, 2020
    1,397
    1,767
    113
    Bangkok

    A/C ඕෆ් කරලා ෂටර් වහගෙන ගියොත් වැඩිපුර දුරක් යයි. ඇතුලේ ඉන්න මිනිස්සු ගැන කියන්න අමාරුයි 50/50
     
    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,172
    4,429
    113
    මට මේක කියපන් දන්න එකෙක් AC ඕෆ් කරලා ශටස් ඔක්කොම ඇරගෙන ගියොත් තෙල් කරන එක වැඩි වෙනවද සැලකියයුතු ගානකින්? ශටර්ස් ඇරියම
    aerodynamic සීන් එක අවුල් ගිහිං පීඩනය වැඩි වෙලා තෙල් කරන එක අඩු වෙන්නෙ නැද්ද? 🙄

    තියන තෙල් ටිකෙන් මාසයක් විතර දුවා ගන්න වෙනවනෙහ් නන්දයාගෙ අම්මට උකන්න 😠
    හොද ප්‍රශ්නයක් ...
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,834
    31,046
    113
    A/C ඕෆ් කරලා ෂටර් වහගෙන ගියොත් වැඩිපුර දුරක් යයි. ඇතුලේ ඉන්න මිනිස්සු ගැන කියන්න අමාරුයි 50/50

    මේ රස්නෙ එක්ක AC ඕෆ් කරලා ශටර්ස් වහගෙන යන්නෙ කොහොමද බං වාහනේ? රත් උන ටින් එකක් ඇතුලෙ තැම්බෙනවා වගේ ඉන්න වෙන්නෙ? මේ වෙලාවට තමා රාජපක්ෂලගෙ කැවුතු කන්න හිතෙන්නෙ 😠ලොරි චැසි බස් වල තැම්බිලා දාඩිය දාගෙන් කටු කන්න බැරි හින්දා නොවටිනා ගනන් දීලා දාර ටැක්ස් එකකුත් ගෙවලා කාර් අරගෙනත් ඒකෙවත් AC දාගෙන සැපට යන්න නෑ තෙල් ඉතුරු කරගන්න ඕන හින්දා. බස් වල වගේම තැම්බි තැම්බි යන්න වෙන්නෙ 😠😠
     
    aquaman2020

    Well-known member
  • Dec 23, 2020
    1,397
    1,767
    113
    Bangkok
    මේ රස්නෙ එක්ක AC ඕෆ් කරලා ශටර්ස් වහගෙන යන්නෙ කොහොමද බං වාහනේ? රත් උන ටින් එකක් ඇතුලෙ තැම්බෙනවා වගේ ඉන්න වෙන්නෙ? මේ වෙලාවට තමා රාජපක්ෂලගෙ කැවුතු කන්න හිතෙන්නෙ 😠ලොරි චැසි බස් වල තැම්බිලා දාඩිය දාගෙන් කටු කන්න බැරි හින්දා නොවටිනා ගනන් දීලා දාර ටැක්ස් එකකුත් ගෙවලා කාර් අරගෙනත් ඒකෙවත් AC දාගෙන සැපට යන්න නෑ තෙල් ඉතුරු කරගන්න ඕන හින්දා. බස් වල වගේම තැම්බි තැම්බි යන්න වෙන්නෙ 😠😠
    /s මචන්
     
    • Like
    Reactions: NRTG and S_M_S

    hrm

    Well-known member
  • Mar 19, 2008
    6,001
    3,455
    113
    Battaramulla, Sri Lanka
    මේ රස්නෙ එක්ක AC ඕෆ් කරලා ශටර්ස් වහගෙන යන්නෙ කොහොමද බං වාහනේ? රත් උන ටින් එකක් ඇතුලෙ තැම්බෙනවා වගේ ඉන්න වෙන්නෙ? මේ වෙලාවට තමා රාජපක්ෂලගෙ කැවුතු කන්න හිතෙන්නෙ 😠ලොරි චැසි බස් වල තැම්බිලා දාඩිය දාගෙන් කටු කන්න බැරි හින්දා නොවටිනා ගනන් දීලා දාර ටැක්ස් එකකුත් ගෙවලා කාර් අරගෙනත් ඒකෙවත් AC දාගෙන සැපට යන්න නෑ තෙල් ඉතුරු කරගන්න ඕන හින්දා. බස් වල වගේම තැම්බි තැම්බි යන්න වෙන්නෙ 😠😠
    Highway speeds wala yanawa nam shutters arala yaddi aerodynamic drag eka wedyi. City traffic eke wage nam loku impact ekak ne. Van wage ewa nam AC dammath nethtath drag eka wedyi.
    VDC compressor, electric compressor thiyena wahana AC off kala kiyala loku wenesak ne .
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,203
    18,823
    113
    අදාල නෑනේ
    මට මේක කියපන් දන්න එකෙක් AC ඕෆ් කරලා ශටස් ඔක්කොම ඇරගෙන ගියොත් තෙල් කරන එක වැඩි වෙනවද සැලකියයුතු ගානකින්? ශටර්ස් ඇරියම
    aerodynamic සීන් එක අවුල් ගිහිං පීඩනය වැඩි වෙලා තෙල් කරන එක අඩු වෙන්නෙ නැද්ද? 🙄

    තියන තෙල් ටිකෙන් මාසයක් විතර දුවා ගන්න වෙනවනෙහ් නන්දයාගෙ අම්මට උකන්න 😠
    godak hayyen yanawanam thamai aerodynamic effects enne.

    Normally shutters erala 40 - 50 ta yaddi fuel consumption eka adui.
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,186
    11,207
    113
    Forest
    මට මේක කියපන් දන්න එකෙක් AC ඕෆ් කරලා ශටස් ඔක්කොම ඇරගෙන ගියොත් තෙල් කරන එක වැඩි වෙනවද සැලකියයුතු ගානකින්? ශටර්ස් ඇරියම
    aerodynamic සීන් එක අවුල් ගිහිං පීඩනය වැඩි වෙලා තෙල් කරන එක අඩු වෙන්නෙ නැද්ද? 🙄

    තියන තෙල් ටිකෙන් මාසයක් විතර දුවා ගන්න වෙනවනෙහ් නන්දයාගෙ අම්මට උකන්න 😠
    Drag eka enne na Compressor loss eka tharan
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,834
    31,046
    113
    godak hayyen yanawanam thamai aerodynamic effects enne.

    Normally shutters erala 40 - 50 ta yaddi fuel consumption eka adui.

    Highway speeds wala yanawa nam shutters arala yaddi aerodynamic drag eka wedyi. City traffic eke wage nam loku impact ekak ne. Van wage ewa nam AC dammath nethtath drag eka wedyi.
    VDC compressor, electric compressor thiyena wahana AC off kala kiyala loku wenesak ne .

    එහෙනං AC ඕෆ් කරලා ශටස් ඇරලා 50-60 වගේ ගියානං ශේප් වගේ නෙහ්?