මේකෙ මොනවා හරි වාසි තියෙනවද? Eco tablet ගන්න පුලුවන් තැනක් තියෙනවා. මේවා දාන එකේ වාසියක් තියෙනවද?
A/C ඕෆ් කරලා ෂටර් වහගෙන ගියොත් වැඩිපුර දුරක් යයි. ඇතුලේ ඉන්න මිනිස්සු ගැන කියන්න අමාරුයි 50/50මට මේක කියපන් දන්න එකෙක් AC ඕෆ් කරලා ශටස් ඔක්කොම ඇරගෙන ගියොත් තෙල් කරන එක වැඩි වෙනවද සැලකියයුතු ගානකින්? ශටර්ස් ඇරියම
aerodynamic සීන් එක අවුල් ගිහිං පීඩනය වැඩි වෙලා තෙල් කරන එක අඩු වෙන්නෙ නැද්ද?![]()
හොද ප්රශ්නයක් ...මට මේක කියපන් දන්න එකෙක් AC ඕෆ් කරලා ශටස් ඔක්කොම ඇරගෙන ගියොත් තෙල් කරන එක වැඩි වෙනවද සැලකියයුතු ගානකින්? ශටර්ස් ඇරියම
aerodynamic සීන් එක අවුල් ගිහිං පීඩනය වැඩි වෙලා තෙල් කරන එක අඩු වෙන්නෙ නැද්ද?
තියන තෙල් ටිකෙන් මාසයක් විතර දුවා ගන්න වෙනවනෙහ් නන්දයාගෙ අම්මට උකන්න![]()
ලිෆ්ටර් නොයිස් එක අඩු උනේ කොහොමද බන් ඔක්ටේන් බූස්ටර් එකෙන්Math damma. Eeta passe duwanna labune ne wediya. Fuel economy kohoma unath cold start tappet noise wage nam adu una.
Cetane booster. Diesel wahana wala oka normal deyak. Adu une kohomada kiyala math danne ne. Wena hethuwak wennath puluwan.ලිෆ්ටර් නොයිස් එක අඩු උනේ කොහොමද බන් ඔක්ටේන් බූස්ටර් එකෙන්
A/C ඕෆ් කරලා ෂටර් වහගෙන ගියොත් වැඩිපුර දුරක් යයි. ඇතුලේ ඉන්න මිනිස්සු ගැන කියන්න අමාරුයි 50/50
/s මචන්මේ රස්නෙ එක්ක AC ඕෆ් කරලා ශටර්ස් වහගෙන යන්නෙ කොහොමද බං වාහනේ? රත් උන ටින් එකක් ඇතුලෙ තැම්බෙනවා වගේ ඉන්න වෙන්නෙ? මේ වෙලාවට තමා රාජපක්ෂලගෙ කැවුතු කන්න හිතෙන්නෙලොරි චැසි බස් වල තැම්බිලා දාඩිය දාගෙන් කටු කන්න බැරි හින්දා නොවටිනා ගනන් දීලා දාර ටැක්ස් එකකුත් ගෙවලා කාර් අරගෙනත් ඒකෙවත් AC දාගෙන සැපට යන්න නෑ තෙල් ඉතුරු කරගන්න ඕන හින්දා. බස් වල වගේම තැම්බි තැම්බි යන්න වෙන්නෙ
![]()
Highway speeds wala yanawa nam shutters arala yaddi aerodynamic drag eka wedyi. City traffic eke wage nam loku impact ekak ne. Van wage ewa nam AC dammath nethtath drag eka wedyi.මේ රස්නෙ එක්ක AC ඕෆ් කරලා ශටර්ස් වහගෙන යන්නෙ කොහොමද බං වාහනේ? රත් උන ටින් එකක් ඇතුලෙ තැම්බෙනවා වගේ ඉන්න වෙන්නෙ? මේ වෙලාවට තමා රාජපක්ෂලගෙ කැවුතු කන්න හිතෙන්නෙලොරි චැසි බස් වල තැම්බිලා දාඩිය දාගෙන් කටු කන්න බැරි හින්දා නොවටිනා ගනන් දීලා දාර ටැක්ස් එකකුත් ගෙවලා කාර් අරගෙනත් ඒකෙවත් AC දාගෙන සැපට යන්න නෑ තෙල් ඉතුරු කරගන්න ඕන හින්දා. බස් වල වගේම තැම්බි තැම්බි යන්න වෙන්නෙ
![]()
godak hayyen yanawanam thamai aerodynamic effects enne.මට මේක කියපන් දන්න එකෙක් AC ඕෆ් කරලා ශටස් ඔක්කොම ඇරගෙන ගියොත් තෙල් කරන එක වැඩි වෙනවද සැලකියයුතු ගානකින්? ශටර්ස් ඇරියම
aerodynamic සීන් එක අවුල් ගිහිං පීඩනය වැඩි වෙලා තෙල් කරන එක අඩු වෙන්නෙ නැද්ද?
තියන තෙල් ටිකෙන් මාසයක් විතර දුවා ගන්න වෙනවනෙහ් නන්දයාගෙ අම්මට උකන්න![]()
Drag eka enne na Compressor loss eka tharanමට මේක කියපන් දන්න එකෙක් AC ඕෆ් කරලා ශටස් ඔක්කොම ඇරගෙන ගියොත් තෙල් කරන එක වැඩි වෙනවද සැලකියයුතු ගානකින්? ශටර්ස් ඇරියම
aerodynamic සීන් එක අවුල් ගිහිං පීඩනය වැඩි වෙලා තෙල් කරන එක අඩු වෙන්නෙ නැද්ද?
තියන තෙල් ටිකෙන් මාසයක් විතර දුවා ගන්න වෙනවනෙහ් නන්දයාගෙ අම්මට උකන්න![]()
godak hayyen yanawanam thamai aerodynamic effects enne.
Normally shutters erala 40 - 50 ta yaddi fuel consumption eka adui.
Highway speeds wala yanawa nam shutters arala yaddi aerodynamic drag eka wedyi. City traffic eke wage nam loku impact ekak ne. Van wage ewa nam AC dammath nethtath drag eka wedyi.
VDC compressor, electric compressor thiyena wahana AC off kala kiyala loku wenesak ne .
Petrol L keeyak thiyedaඑහෙනං AC ඕෆ් කරලා ශටස් ඇරලා 50-60 වගේ ගියානං ශේප් වගේ නෙහ්?
Wahane mokadda? City eke nam improvement ekak thiyei. Hybrid wage nam karanna epa.එහෙනං AC ඕෆ් කරලා ශටස් ඇරලා 50-60 වගේ ගියානං ශේප් වගේ නෙහ්?