වාහනේට GPS සෙට් කරපු අය කව්ද ඉන්නෙ?

harshana123

Well-known member
  • Nov 13, 2007
    1,669
    797
    113
    වාහනේට GPS සෙට් කරපු අය කව්ද ඉන්නෙ?

    වාහනේට කොහොමද GPS සෙට් කරගන්න හොඳ ? AliExpress එකේ 6000 ට විතර ඒවා තියනවා. මේවා හොඳයිද? Durability එක කොහොමද ? අපිටම සෙට් කරගන්න පුලුවන්ද ?
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    වාහනේට කොහොමද GPS සෙට් කරගන්න හොඳ ? AliExpress එකේ 6000 ට විතර ඒවා තියනවා. මේවා හොඳයිද? Durability එක කොහොමද ? අපිටම සෙට් කරගන්න පුලුවන්ද ?

    mcn balapn ape elakiri eke kollek krnwa mata uge nama mathaka na bn hriyata
     
    chantel123

    Well-known member
  • Jan 8, 2010
    503
    268
    63
    Rs3800 කට දෙන්නම් ....විශේෂත්වය නම් අදාල location බලද්දි data නො කැපීමයි ......කැමතිනම් pm එකක් දාපන් ........
     
    harshana123

    Well-known member
  • Nov 13, 2007
    1,669
    797
    113
    Rs3800 කට දෙන්නම් ....විශේෂත්වය නම් අදාල location බලද්දි data නො කැපීමයි ......කැමතිනම් pm එකක් දාපන් ........

    PM ekak damma machan