Questions වාහනේ ඇතුලේ හෙන අන්කම්පටබල්

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,139
    4,135
    113
    දවල්ට සිටි තද බදේ වාහනේ ඇතුලේ හෙන අන්කම්පටබල් ගතියක් නැද්ද බන්
    හුස්ම හිරවෙනවා වගේ
    ශටර් වහල තිබුනත් පොඩි දුම් ගදක් එන්නේ නැද්ද

    මේකට මොකද කරන්න පුළුවන්