වාහනේ එන්ජින් එක මිස් කරනවා. Hyundai Accent GLE Engine Miss

Roamstar

Well-known member
  • Aug 8, 2012
    1,916
    405
    83
    Colombo, Sri Lanka
    Hyundai Accent 2002 කාර් එකක් තියෙනවා ඒකෙ එන්ජින් මිස් එකක් එනවා. ප්ලග් ටික ගලවල බැලුවම ප්ලග් සවුත්තු වෙලා තිබිල අලුතෙන් දැම්ම. එතකොට ටිකක් අඩු උනා. ඊට පස්සේ idle control valve එක දෙපාරක් මාරු කරලා බැලුව වෙනසක් නෑ(ගෙනාව valve දෙකේම සද්දයක් එනවා. හම් එකක්. තුන්වෙනි එකේ සද්දයක් නෑ). ප්ලග් වයර් සෙට් එක මාරු කලා එතකොට සමහර වෙලාවට ටිකක් වෙලා ගිහින් හරි යනවා ආයේ එනවා. AC ඔන් කලාම වැඩී මිස් එක. කන්දක් එහෙම අද්දගන්නත් අමාරුයි ගියර් එකේ දාල යද්දී. කම්පැනි එකට දාල ස්කෑන් කළා, ඉන්ජෙක්ටර් ක්ලීන් කළා, තව ඉතුරු වෙලා තියෙන්නේ ටියුන් අප් එකක් කරන්න විතරයි. කොම්පැනි එකෙන් කිව්වේ ප්ලග් වයර් ෂෝර්ට් කිව්වා, idle control valve එක මාරු කරන්න කිව්වා, ටියුන් අප් එකක් කරන්න කිව්වා. මන් ඉන්නේ කඩුවෙල. මේකට කාගාවට හරි ගිහින් හදාගන්න කෙනෙක් කියන්නකෝ. හැමෝටම ස්තුතියි.

    153378d1246371013-hyundai-accent-60000-kms-review-img_0339_qq.jpg
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,066
    3
    118,707
    113
    Gampaha
    ohoma beluwoth car ekema keli danna wei.

    spark, fuel, compression hariyata tiyenawada kiyala hari thenakata deela balawaganna.
    ඒක තමයි... මිස් එකක් එන්න හේතු ගොඩක් තියෙන්න පුලුවන්.

    ඒක හොයාගන්නෙ නැතුව කෑලි මාරු කරන්න ගියොත් ඉවරයක් වෙන්නෙ නෑ.
     
    SkullVamp

    Well-known member
  • Mar 8, 2013
    783
    326
    63
    Ape wahaneth (Suzuki Swift jeep model) samahara welawata auto race wenawa, eetapasse podi retard gathiyak enawa. Tikak wela giyama hariyanawa habai.
    Ignition coil da idle control valve ekeda aula kiyala hithaganna baruwa inne :/
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    කම්පැණි වර්ක්ශොප් දැම්මම උන් සාමාන්යෙන් උන්ගෙ තියෙන යූස්ඩ් ස්පෙයාර්ස් දාල හරියටම ලෙඩේ හොයගෙන තමා කෑලි මාරු කරන්න කියන්නෙ. එතකොට වෙන ගරජ් වල වගේ බොරු වැඩ කරන්න වෙන්නෙ නෑ. හුන්ඩායි කරන කොම්පැණිය නම් අජූවයි වගේ.
     
    Roamstar

    Well-known member
  • Aug 8, 2012
    1,916
    405
    83
    Colombo, Sri Lanka
    ohoma beluwoth car ekema keli danna wei.

    spark, fuel, compression hariyata tiyenawada kiyala hari thenakata deela balawaganna.
    Company ekatath damma. Un kiyapu tika kal thawa injector tikath service kala

    MAtath okarama una
    Oke issue eka, oya mokewath enevei.
    Coil set eke. Man maaru karala wede hari giya, ethakan nokarapu deyak neeh.
    aparade,

    just change this (Ignition Coil pack- Costed me 5000Rs. Dont know whats the price now.)

    View attachment 156907
    hari ehenam mekath maru karala balannam man
    ------ Post added on Jan 12, 2022 at 6:46 AM

    Lagadi petrol ehema gahuwada.
    Ow macho
    ------ Post added on Jan 12, 2022 at 6:47 AM

    ohoma beluwoth car ekema keli danna wei.

    spark, fuel, compression hariyata tiyenawada kiyala hari thenakata deela balawaganna.
    Hariyata wade karala dena thanak thiyenawada machan aran yanna puluwan pennanna mata.
    ------ Post added on Jan 12, 2022 at 6:47 AM

    කම්පැණි වර්ක්ශොප් දැම්මම උන් සාමාන්යෙන් උන්ගෙ තියෙන යූස්ඩ් ස්පෙයාර්ස් දාල හරියටම ලෙඩේ හොයගෙන තමා කෑලි මාරු කරන්න කියන්නෙ. එතකොට වෙන ගරජ් වල වගේ බොරු වැඩ කරන්න වෙන්නෙ නෑ. හුන්ඩායි කරන කොම්පැණිය නම් අජූවයි වගේ.
    Wahane tikak parana nisa eyala gawa spare parts na kiwwa. Habai un check karala karala thama oya leda tika kiwwe
    ------ Post added on Jan 12, 2022 at 6:48 AM

    ඒක තමයි... මිස් එකක් එන්න හේතු ගොඩක් තියෙන්න පුලුවන්.

    ඒක හොයාගන්නෙ නැතුව කෑලි මාරු කරන්න ගියොත් ඉවරයක් වෙන්නෙ නෑ.
    Kohenda wade karaganna puluwan machan?
    ------ Post added on Jan 12, 2022 at 6:49 AM
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,066
    3
    118,707
    113
    Gampaha
    Company ekatath damma. Un kiyapu tika kal thawa injector tikath service kala

    hari ehenam mekath maru karala balannam man
    ------ Post added on Jan 12, 2022 at 6:46 AM

    Ow macho
    ------ Post added on Jan 12, 2022 at 6:47 AM

    Hariyata wade karala dena thanak thiyenawada machan aran yanna puluwan pennanna mata.
    ------ Post added on Jan 12, 2022 at 6:47 AM

    Wahane tikak parana nisa eyala gawa spare parts na kiwwa. Habai un check karala karala thama oya leda tika kiwwe
    ------ Post added on Jan 12, 2022 at 6:48 AM

    Kohenda wade karaganna puluwan machan?
    ------ Post added on Jan 12, 2022 at 6:49 AM
    ගම්පහ අවටින්නං හොඳ තැනක් කියන්න පුලුවන්. ඔයා කොහෙද?

    මට පේන්නේ උබ දැන් අන්තිමටම කරන්න හදන්නේ වෙන කෙනෙක් නම් මුලින්ම කරන දේ

    Wikunannada? :D
    ටියුන්අප් එක.....😄
     
    Roamstar

    Well-known member
  • Aug 8, 2012
    1,916
    405
    83
    Colombo, Sri Lanka
    ගම්පහ අවටින්නං හොඳ තැනක් කියන්න පුලුවන්. ඔයා කොහෙද?

    ටියුන්අප් එක.....😄
    Gampaha thama inne. Kiyannako koheda? Tune up kiyala dan ithuru wela thiyenne mokadda manda machan. Plug maru kala, Injector clean kala, Idle control maru kala, Wire set eka maru kala.
     
    cvally007

    Well-known member
  • Sep 29, 2008
    1,681
    407
    83
    45
    Gampaha District
    මගේත් ඔය ප්‍රශ්නයම තිබ්බ.... වාහනේ ස්ටාට් කරල ටිකක් වෙලා යනතුරු වෙව්ලන ... මාස් එයා ෆ්ලෝ සෙන්සරෙත් අවුල් වෙලා තිබුන ඒක දාලා බැලුවම පෙට්රල් පම්ප් එකේ ප්‍රෙශර් මදි... ඒකත් දැම්ම දැන් අවුලක් නෑ... ඇසන්ට් 1.5 (2001)

    ඉග්නිෂන් අවුල් නම් එංජිම දඩ බඩ ගානව... ෆයරින් ඕඩර් චේන්ජ් කරන්න එපා මචන් ඒක හොඳ නෑ... ප්ලග් නොගලවා හෝල්ඩරේට යකඩ කූරක් ගහල ප්ලග් එකට කිට්ටු කරල බලන්න.. පරිස්සමින් ග්ලව්ස් දාලා
    ------ Post added on Jan 12, 2022 at 11:13 AM

    මොනවද තියෙන ප්‍රශ්න මචන් ??
    ------ Post added on Jan 12, 2022 at 11:14 AM

    පංචිකාවත්තෙ අජන්තා මෝටර්ස් එකෙන් කෑලි ගන්න පුළුවන්.. බොඩි පාරට්ස් කොරියන් ලංකා කියල එකක් තියෙනව කඩවත ඇල්දෙණිය හරියෙ..
    0112433817 අජන්තා මෝටර්ස්
    ------ Post added on Jan 12, 2022 at 11:17 AM

    චෙක් එංජින් ලයිට් පත්තු වෙනවද ???? සෙන්සර් වලට නම් පත්තු වෙන්න ඕන ..

    කෝකටත් පිටුපස්සෙ ෂිට් එක යට තියෙන පෙට්රල් ෆිල්ටරේ මාරු කරල නැතිනම් පෙට්රල් දාලා ක්ලීන් කරල .. එතනට ප්‍රෙශර් ගේජ් එකක් හයි කරල බලන්න 4-6 පී.එස්.අයි තියෙන්න ඕන ..මතක විදියට 3ට අඩුනම් පම්ප් එක හෝ ෆ්‍රෙෂර් රෙගියුලේටරේ චෙක් කරන්න ඕ්න
    ------ Post added on Jan 12, 2022 at 11:22 AM
     
    Ras Al Gul

    Active member
  • Oct 23, 2016
    442
    176
    43
    Kaduwela
    මල්වාන හංවැල්ල පාරේ කිලෝමීටර් 1ක් වගේ යනකොට තියෙනවා ජයප්‍රීති මෝටර්ස් එකේ ඉන්නවා සුපිරි වැඩ්ඩෙක් සුපුන් කියලා. කඩුවෙල ඉදන් ලොකු දුරකුත් නෑ නේ. :)
     
    • Like
    Reactions: animation

    Lupun da?