වාහනේ එයාබෑග් අවුල් ද බලා ගන්න!

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,981
    2
    54,713
    113
    @Hyaenidae මෙකේ ප්ලාස්ටික් කැබැල්ලක් කියන්නේ එයාබැග් එකේ කැල්ලක්ද නැතිනම් ඩැෂ්බෝඩ් මත තිබූ විසිතුරු භාණ්ඩයක්ද ?
    එවැන් මතයකුත් සමාජගත ඇති බව දුටුවා.
    At the heart of the problem is the airbag’s inflator, a metal cartridge loaded with propellant wafers, which in some cases has ignited with explosive force. If the inflator housing ruptures in a crash, metal shards from the airbag can be sprayed throughout the passenger cabin—a potentially disastrous outcome from a supposedly lifesaving device.

    NHTSA has determined the root cause of the problem: airbags that use ammonium-nitrate-based propellant without a chemical drying agent. As postulated early on, environmental moisture, high temperatures, and age as associated with the defect that can improperly inflate the airbags and even send shrapnel into the occupant.
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,620
    10,187
    113
    මේ සිද්දියෙන්වත් මේවට නීතියක් ගෙනාවොත් හොදයි නේද ? සේෆ්ටි රේටින් හරි මේ වගේ අප්ඩේට් නොකර රෙජිස්ටර් කලොත් දඩයක් වගෙ දෙයක්
     
    pramodh87

    Well-known member
  • Oct 11, 2007
    3,901
    10,234
    113
    වැඩක් නෑ ඩොමෙස්ටික් ඒවට software update එක ගහන්න තැන් නෑ නෙ මෙහෙ. Toyota එක, Suzuki එක වගේ නම් කරලා දෙයි. අනික් ගොඩක් ඒවට නෑ නෙ.
    Software upgrade කරලා හරි යන්නේ නෑ ගොනෝ.. 😂
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,981
    2
    54,713
    113
    මේ සිද්දියෙන්වත් මේවට නීතියක් ගෙනාවොත් හොදයි නේද ? සේෆ්ටි රේටින් හරි මේ වගේ අප්ඩේට් නොකර රෙජිස්ටර් කලොත් දඩයක් වගෙ දෙයක්

    නීති තියෙන රටවලත් තාම අවුල තියෙන වාහන දුවනවනෙ බන් එයාබෑග් ලක්ෂ 420 ක් මාරු කරන්න වෙලා ලු USA වල විතරක්
    අපිම හොයල කරගත්තොත් තමා ඉතින්. 2021 ඉඳන් ඔය මොඩල් එකට නොමිලේ රීප්ලේස්මන්ට් එක කරල දෙනව ලංකාවෙත්.

    https://elakiri.com/threads/honda-owners-takata-airbag-recall-notice-by-stafford-motors.1981644/
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,566
    113
    Colombo
    call,email walin karanna puluwanda gihin documents pennalada kale?
    documents monat ona na, nikan kiwuwama maru kara stafford eken nam, man maru kare service ekata giyapu wele. alut entry ekak vidiyata danne, but same chassis num eka nisa serama service records ehema ekata penawa.
     
    • Like
    Reactions: dasith077

    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,570
    113
    ලන්කාවේ සමහරු ෆියුස් ගලවනවා කියලා මගේ යාලුවෙක් කිව්වා. ළමයි ඉස්සරහා සීට් වල අරන් යනවා කියලා තමා කම්පෑණි එකට ඈවිත් එහෙම කරන් යන්නේ.. මේක දෑක්කාම නම් හිතෙනවා ඒකත් හරි කියලා
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,566
    113
    Colombo
    වැඩක් නෑ ඩොමෙස්ටික් ඒවට software update එක ගහන්න තැන් නෑ නෙ මෙහෙ. Toyota එක, Suzuki එක වගේ නම් කරලා දෙයි. අනික් ගොඩක් ඒවට නෑ නෙ.
    kawuru unat company import kare nat nam owa kisi deyak karanna ba. jdm car walata mehe company support denne na. toyota, suzuki unat ehema thamai
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,981
    2
    54,713
    113
    kawuru unat company import kare nat nam owa kisi deyak karanna ba. jdm car walata mehe company support denne na. toyota, suzuki unat ehema thamai
    FIT, Insight කම්පැනි එකෙන් ගෙනාවේ නෑනේ ඒත් replace කරල දෙනව. ඔය මම දාල තියෙන පත්තර දැන්වීමේ තියෙන්නේ "Irrespective of vehicles been purchased from /maintained through Stafford Motors" කියලත්

    BwAIGxw.png
     
    • Like
    Reactions: NEMISIS

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,062
    8,363
    113
    එතකොට මේ මරණයට වගකියන්න ඕන වාහන කම්පැනි එකනේ බං?
     
    • Like
    Reactions: War Fighter

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,981
    2
    54,713
    113
    එතකොට මේ මරණයට වගකියන්න ඕන වාහන කම්පැනි එකනේ බං?
    කම්පැනි එක ඉතින් ප්‍රසිද්ධ මාධ්‍යයේ දැන්වීම් දාලා තියෙනවනෙ ඇවිල්ල නොමිලේ මාරු කරගෙන යන්නෙයි කියලා
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,062
    8,363
    113
    කම්පැනි එක ඉතින් ප්‍රසිද්ධ මාධ්‍යයේ දැන්වීම් දාලා තියෙනවනෙ ඇවිල්ල නොමිලේ මාරු කරගෙන යන්නෙයි කියලා
    අනේ මංද ඒත් ලොකු අවුලක් මට තේරෙනව. මේ නිව්ස් එකේ තියෙන විදියට මේක ගොඩක් පොඩි අනතුරක්. ඒක නිසා එයාබෑග් ඇවිල්ල ඒකෙ කෑල්ලක් බෙල්ලෙ වැදිල බෙල්ල කැපිල මේ මනුස්සය මැරිල තියෙන්නෙ. තනිකරම කම්පැනි එකේ නොසැලකිලිමත්කම නේ බං. එතකොට කොහොමද රීකෝල් කරන්න කියල නෝටිස් කරා කියල ඇඟ බේරගන්නෙ?
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,981
    2
    54,713
    113
    අනේ මංද ඒත් ලොකු අවුලක් මට තේරෙනව. මේ නිව්ස් එකේ තියෙන විදියට මේක ගොඩක් පොඩි අනතුරක්. ඒක නිසා එයාබෑග් ඇවිල්ල ඒකෙ කෑල්ලක් බෙල්ලෙ වැදිල බෙල්ල කැපිල මේ මනුස්සය මැරිල තියෙන්නෙ. තනිකරම කම්පැනි එකේ නොසැලකිලිමත්කම නේ බං. එතකොට කොහොමද රීකෝල් කරන්න කියල නෝටිස් කරා කියල ඇඟ බේරගන්නෙ?
    ඔව් USA වල නම් එයාබෑග් හදපු කොම්පැනියෙන් වන්දි ලැබුණ victims ල ට

    https://www.justice.gov/criminal-vns/case/united-states-v-tanaka-et-al-takata-corporation
     
    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,525
    6,384
    113
    ලංකාවේ අපිට ඉතින් කොයි වෙලේ හරි මැරිල යන්න බලාගෙන තමයි ඉන්න වෙන්නෙ. ඔහොම උනේ නැතත් බස් පික්කෙක් ඇවිත් තලාගෙන යන්න පුළුවන් ඕන වෙලාවක. Rda, water board කාලකන්නි පාරෙ වලවල් හාරල වහන්නෙ නැතුව යනව බෝඩ් එකක් දාන්නෙත් නැතුව. ඉන්න ඉන්න හිකෙන රටක් මේක
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,062
    8,363
    113
    කම්පැනි එක ඉතින් ප්‍රසිද්ධ මාධ්‍යයේ දැන්වීම් දාලා තියෙනවනෙ ඇවිල්ල නොමිලේ මාරු කරගෙන යන්නෙයි කියලා
    අර හැමදේටම ලංකාවෙ වන්දි ඉල්ලගෙන යන සෙට් එක තාම මේක දැකල නැතුව ඇති. නඩුවක් කිව්ව නම් හොඳ වන්දියක් ගන්න තිබ්බ.
    ලංකාවේ අපිට ඉතින් කොයි වෙලේ හරි මැරිල යන්න බලාගෙන තමයි ඉන්න වෙන්නෙ. ඔහොම උනේ නැතත් බස් පික්කෙක් ඇවිත් තලාගෙන යන්න පුළුවන් ඕන වෙලාවක. Rda, water board කාලකන්නි පාරෙ වලවල් හාරල වහන්නෙ නැතුව යනව බෝඩ් එකක් දාන්නෙත් නැතුව. ඉන්න ඉන්න හිකෙන රටක් මේක
    මේ මැරුණ එක්කෙනත් සෑහෙන ෆේස්බුක් එකේ රටේ ප්‍රශ්න කියව කියව හිටපු කෙනෙක් තමයි. කොච්චර කියව කියව හිටියත් තමන්ට සුදුසු රටකට යන්න බැරි වෙලා. උඹලටත් කියන්නෙ මෙහේ සෙට් නැත්නම් පලයං නිකං ඉඳල මැරිල යන්නෙ නැතුව. ඉතියෝපියාවට හරි කමක් නෑ.
     
    Last edited: