un danne nane ownership eka maru una kiyala. api kiwuwata passe update karanawa. man ehema update kara.company import karpu ekaka 2nd owner unama apita next service ekdi owner details update karanna puluwnda? un eka hariyata kannwada?
un danne nane ownership eka maru una kiyala. api kiwuwata passe update karanawa. man ehema update kara.company import karpu ekaka 2nd owner unama apita next service ekdi owner details update karanna puluwnda? un eka hariyata kannwada?
At the heart of the problem is the airbag’s inflator, a metal cartridge loaded with propellant wafers, which in some cases has ignited with explosive force. If the inflator housing ruptures in a crash, metal shards from the airbag can be sprayed throughout the passenger cabin—a potentially disastrous outcome from a supposedly lifesaving device.@Hyaenidae මෙකේ ප්ලාස්ටික් කැබැල්ලක් කියන්නේ එයාබැග් එකේ කැල්ලක්ද නැතිනම් ඩැෂ්බෝඩ් මත තිබූ විසිතුරු භාණ්ඩයක්ද ?
එවැන් මතයකුත් සමාජගත ඇති බව දුටුවා.
call,email walin karanna puluwanda gihin documents pennalada kale?un danne nane ownership eka maru una kiyala. api kiwuwata passe update karanawa. man ehema update kara.
හුටාඅව්ල් ද කියලා බලන්න දෙයක් නෑ කාර් එකේ එයා බෑග් නෑ
Software upgrade කරලා හරි යන්නේ නෑ ගොනෝ..වැඩක් නෑ ඩොමෙස්ටික් ඒවට software update එක ගහන්න තැන් නෑ නෙ මෙහෙ. Toyota එක, Suzuki එක වගේ නම් කරලා දෙයි. අනික් ගොඩක් ඒවට නෑ නෙ.
මේ සිද්දියෙන්වත් මේවට නීතියක් ගෙනාවොත් හොදයි නේද ? සේෆ්ටි රේටින් හරි මේ වගේ අප්ඩේට් නොකර රෙජිස්ටර් කලොත් දඩයක් වගෙ දෙයක්
documents monat ona na, nikan kiwuwama maru kara stafford eken nam, man maru kare service ekata giyapu wele. alut entry ekak vidiyata danne, but same chassis num eka nisa serama service records ehema ekata penawa.call,email walin karanna puluwanda gihin documents pennalada kale?
Thxdocuments monat ona na, nikan kiwuwama maru kara stafford eken nam, man maru kare service ekata giyapu wele. alut entry ekak vidiyata danne, but same chassis num eka nisa serama service records ehema ekata penawa.
kawuru unat company import kare nat nam owa kisi deyak karanna ba. jdm car walata mehe company support denne na. toyota, suzuki unat ehema thamaiවැඩක් නෑ ඩොමෙස්ටික් ඒවට software update එක ගහන්න තැන් නෑ නෙ මෙහෙ. Toyota එක, Suzuki එක වගේ නම් කරලා දෙයි. අනික් ගොඩක් ඒවට නෑ නෙ.
FIT, Insight කම්පැනි එකෙන් ගෙනාවේ නෑනේ ඒත් replace කරල දෙනව. ඔය මම දාල තියෙන පත්තර දැන්වීමේ තියෙන්නේ "Irrespective of vehicles been purchased from /maintained through Stafford Motors" කියලත්kawuru unat company import kare nat nam owa kisi deyak karanna ba. jdm car walata mehe company support denne na. toyota, suzuki unat ehema thamai
කම්පැනි එක ඉතින් ප්‍රසිද්ධ මාධ්‍යයේ දැන්වීම් දාලා තියෙනවනෙ ඇවිල්ල නොමිලේ මාරු කරගෙන යන්නෙයි කියලාඑතකොට මේ මරණයට වගකියන්න ඕන වාහන කම්පැනි එකනේ බං?
අනේ මංද ඒත් ලොකු අවුලක් මට තේරෙනව. මේ නිව්ස් එකේ තියෙන විදියට මේක ගොඩක් පොඩි අනතුරක්. ඒක නිසා එයාබෑග් ඇවිල්ල ඒකෙ කෑල්ලක් බෙල්ලෙ වැදිල බෙල්ල කැපිල මේ මනුස්සය මැරිල තියෙන්නෙ. තනිකරම කම්පැනි එකේ නොසැලකිලිමත්කම නේ බං. එතකොට කොහොමද රීකෝල් කරන්න කියල නෝටිස් කරා කියල ඇඟ බේරගන්නෙ?කම්පැනි එක ඉතින් ප්‍රසිද්ධ මාධ්‍යයේ දැන්වීම් දාලා තියෙනවනෙ ඇවිල්ල නොමිලේ මාරු කරගෙන යන්නෙයි කියලා
ඔව් USA වල නම් එයාබෑග් හදපු කොම්පැනියෙන් වන්දි ලැබුණ victims ල ටඅනේ මංද ඒත් ලොකු අවුලක් මට තේරෙනව. මේ නිව්ස් එකේ තියෙන විදියට මේක ගොඩක් පොඩි අනතුරක්. ඒක නිසා එයාබෑග් ඇවිල්ල ඒකෙ කෑල්ලක් බෙල්ලෙ වැදිල බෙල්ල කැපිල මේ මනුස්සය මැරිල තියෙන්නෙ. තනිකරම කම්පැනි එකේ නොසැලකිලිමත්කම නේ බං. එතකොට කොහොමද රීකෝල් කරන්න කියල නෝටිස් කරා කියල ඇඟ බේරගන්නෙ?
Koheda hutto kochchi maha paare yanne.umbe ammage hutta asse nan yanawa100Kmh gihin kochchiyata happala balahan kalu ponnaya![]()
අර හැමදේටම ලංකාවෙ වන්දි ඉල්ලගෙන යන සෙට් එක තාම මේක දැකල නැතුව ඇති. නඩුවක් කිව්ව නම් හොඳ වන්දියක් ගන්න තිබ්බ.කම්පැනි එක ඉතින් ප්‍රසිද්ධ මාධ්‍යයේ දැන්වීම් දාලා තියෙනවනෙ ඇවිල්ල නොමිලේ මාරු කරගෙන යන්නෙයි කියලා
මේ මැරුණ එක්කෙනත් සෑහෙන ෆේස්බුක් එකේ රටේ ප්‍රශ්න කියව කියව හිටපු කෙනෙක් තමයි. කොච්චර කියව කියව හිටියත් තමන්ට සුදුසු රටකට යන්න බැරි වෙලා. උඹලටත් කියන්නෙ මෙහේ සෙට් නැත්නම් පලයං නිකං ඉඳල මැරිල යන්නෙ නැතුව. ඉතියෝපියාවට හරි කමක් නෑ.ලංකාවේ අපිට ඉතින් කොයි වෙලේ හරි මැරිල යන්න බලාගෙන තමයි ඉන්න වෙන්නෙ. ඔහොම උනේ නැතත් බස් පික්කෙක් ඇවිත් තලාගෙන යන්න පුළුවන් ඕන වෙලාවක. Rda, water board කාලකන්නි පාරෙ වලවල් හාරල වහන්නෙ නැතුව යනව බෝඩ් එකක් දාන්නෙත් නැතුව. ඉන්න ඉන්න හිකෙන රටක් මේක