Questions වාහනේ කුබි යනවට මොකක්ද කරන්න පුළුවන්

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,159
    3
    118,928
    113
    Gampaha
    ඉලෙක්ට්‍රික් සොකට් වලටනං පිටින් wd40 ස්ප්‍රේ කරන්න පුලුවන්. ඒවට ශෝට් සර්කිට් වෙන්නෙත් නෑ..
    ඒකෙ සැරට කූඹි එන එකක් නැතිවෙයි.