මචන් වාහනේ light ඇතුලේ body එක ඇතුලේ කළු කුබි යන්න අරන් මේකට මොකක් ද කරන්න පුළුවන්
Dr Sue Well-known member Aug 26, 2020 1,317 1,294 113 Jan 28, 2021 #1 මචන් වාහනේ light ඇතුලේ body එක ඇතුලේ කළු කුබි යන්න අරන් මේකට මොකක් ද කරන්න පුළුවන් Reactions: hodakolla, kinkon, asylum and 3 others
nevermindNevergiveup Well-known member Jul 28, 2017 28,470 36,418 113 මැදමහනුවර Jan 28, 2021 #2 Hit කියලා තියෙනවා චෝක් එකක් Reactions: hodakolla, asylum, NRTG and 2 others
asylum Well-known member Sep 25, 2013 39,551 1 31,693 113 කැමති තැනක Jan 28, 2021 #3 bump. Reactions: kinkon, The Kingslayer, HKavinda and 2 others
PHBhagya Well-known member Feb 26, 2020 25,159 3 118,928 113 Gampaha Jan 28, 2021 #4 ඉලෙක්ට්‍රික් සොකට් වලටනං පිටින් wd40 ස්ප්‍රේ කරන්න පුලුවන්. ඒවට ශෝට් සර්කිට් වෙන්නෙත් නෑ.. ඒකෙ සැරට කූඹි එන එකක් නැතිවෙයි. Reactions: Rankira, hodakolla, Arumbaya De Almeida and 5 others
ඉලෙක්ට්‍රික් සොකට් වලටනං පිටින් wd40 ස්ප්‍රේ කරන්න පුලුවන්. ඒවට ශෝට් සර්කිට් වෙන්නෙත් නෑ.. ඒකෙ සැරට කූඹි එන එකක් නැතිවෙයි.
HKavinda Well-known member Dec 23, 2013 54,584 21,157 113 Panadura Jan 28, 2021 #5 B U M P Reactions: asylum, kinkon, Dr Sue and 2 others
P pathumputha Well-known member Feb 20, 2018 3,284 6,545 113 Jan 28, 2021 #6 වාහනේ ලගින් සීනි කිලෝ 1ක් තියපන් Reactions: ishara4me, Dr Sue and krizta
hodakolla Well-known member Feb 14, 2017 72,445 1 99,112 113 Leasing World Jan 31, 2021 #7 BUMPER Reactions: kinkon, NRTG and Dr Sue
oshanherath Active member Nov 10, 2014 211 102 43 Feb 1, 2021 #9 Bump. matah denaganna one. Kapuru demma eth harigiye ne. Reactions: Dr Sue