වාහනේ චැසි අංක Reject වෙනව

Jun 2, 2025
1
0
1
අවුරුදු 25කට විතර කලින් ගත්ත වෑන් එකක්. දැන් විකුණන්න යද්දි ලීසිං එකෙන් චැසි අංකෙ scan කරද්දි reject වෙනව. පොතේ අංකෙට ගැලපෙනව. කලින් එකා ගහල දීපු එකක්ද කොහෙද, බලල නෙමේ අරං තියෙන්නෙ. කට්ටිය කියනව RMV අරං ගියොත් කට්ටක් කන්න වෙන හින්ද කොටල දාන්නයි කියල. මොකක්ද හොද?

චැසි අංක කොටන කෙනෙක් දන්නවනං contact එකක් ඕනෙ.
 

CamelToe

Well-known member
  • Dec 12, 2024
    616
    984
    93
    කාන්තාරයේ
    කට්ටක් කෑවත් කමක් නෑ RMV අරන් යන්න කොටලා දීලා කෙල වෙලා ගියොත් හිරෙත් යන්න වෙයි