වාහනේ දුර ගමන් යද්දී කෙල වෙයිද...

smith500

Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ
    Cam sensor ekakui, MAF sensor ekakui, ignition coil ekakui, sanding papers wage tools kit ekakui dagena palayan lol. Mage nam car eke tiyenawa Extra spark plugs, sensors, throttle body tools okkoma.

    Old or new kedenna puluwan. Mata nam takketama sure ape van eka witarai. Start karotgattot aye nawatinne na kiyala sure. Petrol engines wage newe.

    මිස් කරන්න අරන් බලද්දි ෆ්ල්ග් වලට ඔයිල් ගහනවා..පස්සේ හෙඩ් එක දැම්මා..ඒ ඇරුනම වෙන ලොකු ලෙඩක් ඇවිල්ලම නැ..

    head eka denme moko ban? spark plug well eke seal ekada gihin tibbe?

    ඔව් බන්.ඔයිල් සීල් තමයි.පට්ටලේට දාලා මොකද්දෝ කරන්නත් පුලුවන් කිවුවා.රීකන්ඩිශන් 9000යි උනේ බන්.එන්ජින් එකේ උඩම පියන වගේ තියන කොටස බන්.සමහර එවුන් 14000 කිවුවා..පට්ට හොරු..
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,961
    2
    54,656
    113
    හරියට වෙලාවට සර්විස් ටික සේරම කරනවා නම්, Fluids මාරු කරනවා නම්, අමුතු සද්ද බද්ද නැතිව දුවනවා නම් එකපාරට බොග් ගාල මග හිටින්න වෙන විදිහට කැඩෙන්න තියෙන චාන්ස් එක ගොඩක් අඩුයි. FB15, 121, 141 වගේ වාහන කොහොමත් එහෙම වෙන්නෙ නෑ ලේසියට. ට්‍රාන්ස්මිෂන් ෆ්ලුයිඩ් 40,000 න් මාරු කරනවා නම් ලක්ෂ 3 පන්නන එක මහ දෙයක් නෙමේ ඕවට
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,747
    12,680
    113
    127.0.0.1:8080/Kandy
    ඔව් බන්.ඔයිල් සීල් තමයි.පට්ටලේට දාලා මොකද්දෝ කරන්නත් පුලුවන් කිවුවා.රීකන්ඩිශන් 9000යි උනේ බන්.එන්ජින් එකේ උඩම පියන වගේ තියන කොටස බන්.සමහර එවුන් 14000 කිවුවා..පට්ට හොරු..

    hapoi, uba okata 9000? dunnada?

    Oya seals 4 yanawa Nissan engines wala 10000Km pennahama. Originally oka hadala tiyenne cover ekama replace karanna.

    But oke seals 4 witarak replace karanawa lankawe. Rs 3000n wede shape. Thaman ma karagannawa nam Rs 1500 yai.

    Echchara oneth na uda cover eka galawanne nethuwama RTV sealant danna puluwan hariyata denmoth aye oil leak wenne na.
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,206
    18,830
    113
    අදාල නෑනේ
    මචන් කොච්චර හොඳ වාහනයක් උනත් කොයි වෙලේ මොනව වෙයිද දන්නෙ නෑ.

    මට වෙලා තියෙන දේවල් ටිකක් කියන්නම් දුර ගමන් යද්දි

    - ඔන්න එක පාරක් කිලෝමීටර් 250ක විටර ගමනක් යන ගමන්. හයි වේ එකෙන් එළියට දාල කෙලගෙන ගියා, එක පාරටම වෑන් කාරයෙක් පාර මැද නතර කරා හරවන්න වගෙ ගිහින්. ගැහුව බ්‍රෙක් පාරක් යන්තම් උගෙ බොඩියෙ ගෑවී නොගෑවී නතර උනා. ඊට පස්සෙ කොහොම හරි යන්න හදද්දි වාහනේ නතර වෙන්න වගෙ ආව, අයින් කරල ආයෙ ස්ටාර්ට් කරගෙන තව මීටර් 300 වගෙ යද්දි ආයෙ නතර උනා. ඔටෝ ගියර් එකක් යන ගමන් එන්ජිම නතර උනාම ඔටෝ නියුට්‍රල් වෙනව, පට ගාල අයින් කරල නැවැත්තුව. ස්ටාර්ට් කරන්න බැලුව ස්ටාර්ට් වෙන්නෙ නෑ. වාහන හදන ඩයල් එකක් හොයාගත්ත පැයක් විතර ඇවිදල. මිනිහ පැයක් විතර ට්‍රයි කරා ලෙඩේ හොයාගන්න බෑ. මම නිකමට කොයිල් පැක් එක ගාව තිබ්බ වයර් සොකට්ස් ටිකක් ගලවල ගැහුව වැඩේ ගොඩ. බාසට 1000ක් දුන්න මහන්සියට ගමන ගියා (පැය 2:30 විතර කට්ටක්).

    - තව දවසක් ටයර් එකක් හිල් වෙලා පැලිල ගියා, හොඳ වෙලාවට පේන දුරින් ටයර් කඩයක් තිබ්බ. කරුමෙට ස්පෙයාර් වීල් එකෙත් අවුලක් පස්සෙ ඉස්සරහ ටයර් දෙකම අළුතෙන් දාගත්ත

    - තව දවසක් හොඳට දුවපු වාහනෙ (සර්විස් කරල සතියක් ඇති ), දවසම එක එක වැඩ වලට ගිහින් රෑ අන්තිමට ගෙදර යන අතර මග කඩේක නතර කරා ස්ටාර්ට් වෙන්නෙ නෑ. බැට්‍රි චෙක් කරන මඟුලක් තිබ්බ ඒකෙ හැටියට බැට්‍රිය ඕකේ (ඉබේ එකෙන් අඩුවට ගෙනාපු ජරාවක්). රෑ 10ට විතර ඇති මේක උනේ, කොහොම හරි ඉලෙක්ට්‍රිකල් බාසෙක් හොයාගෙන ඇවිත් චෙක් කරාම බැට්‍රියෙ තමයි ලෙඩේ, ජම්ප් ස්ටාර්ට් එකක් දාගෙන ගෙදර යද්දි රෑ 12යි.

    - තව දවසක් දුර ගමනක් යන්න පිටත් උනා, පෙට්‍රල් කට්ට ටැංකියෙන් බාගයක් තියෙනව කියල ඉන්ඩිකේට් කරා. මගදි පෙට්‍රල් ගහගන්නව කියල හිතල ගමනෙන් තුන් කාලක් විතර යද්දි එක පරාටම එන්ජිම නතර උනා, ආයෙ ස්ටාර්ට් කරපු ගමන් ස්ටාර්ට් වෙලා ආයෙ කිලෝමීටරයක් වගෙ ගිහින් නතර උනා. ඔහොම දැන් තුන් පාරක් විතර නතර උනා. පෙට්‍රල් කට්ට පෙන්නනව ටැංකියෙන් කාලක් තියෙනව කියල. කොහොම හරි ළඟ ශෙඩ් එකකට දාල පෝලිමේ ඉන්නකොට ආයෙ නතර උනා කියහන්කො, ස්ටාර්ට් කරනව ස්ටාර්ට් වෙන්නෙ නෑ (විළි ලැජ්ජාවෙ සන්තෝසෙ බෑ). කොහොම හරි උන්ම තල්ලු කරල පෙට්‍රල් ගැහුව ඊට පස්සෙ ස්ටාර්ට් උනා :D

    - ඔටෝ ගියර් බොක්ස් එකටත් කෙල වෙලා තියෙනව ගියර් එකක් ස්ලිප් වෙලා. එක පාරටම රේස් කරල වාහනයක් ඉස්සර කරන්න ගියා කන්දක, ජර බරාස් ගෑව බඩුම තමයි :P

    - තව දවසක් රෙඩියේටර් හොස් එකක් ලීක් වෙලා කට්ටක් කන්න උනා.
     
    • Like
    Reactions: richlife

    Force0081

    Active member
  • Aug 11, 2015
    760
    168
    43
    1. ATF , Engine oil, power steering, brake fluid levels බලන්න.

    2. car එක යට oil leaks, coolant leaks තියෙනවද බලන්න.

    3. brake line වල රෝද 4 ම callipers ලග/brake cylinders ලග oil leaks තියෙනවද බලන්න. brake hoses ඉරි තලලා පළුදු වෙනවා කාලයක් ගියාම ඒවත් බලන්න. ඊට අමතරව brake pads, liners, disks හොදද බලන්න caliper guide pin එහෙමත් grease කරලා ගන්න.

    4. වැදගත්ම එකක් තමයි coolant system එක දුර ගමනක් යනකොට මුලින්ම බලන්න radiator cap එකේ relief valve එක හරියට වැඩ කරනවද කියල නැත්තම් hose, tank පුපුරනවා pressure එක වැඩි වෙලා .මුලින් reservoir එකේ coolant level එක හරි ගානට තියෙනවද බලන්න. ඊට පස්සේ radiator cap එක ඇරලා coolant උඩට පෙන්න තියෙනවද බලන්න. radiator එක flush කරල සුද්ද කරලා ගන්න coolant මලකඩ පාට වගේ වෙලා තියෙනවනම්. radiator hose පරණ උනාම කර වෙලා පළුදු තියෙනනම් බලන්න (උඩට පෙන්න තියෙන hose දෙක විතරක් නෙමේ පොඩි පොඩි coolant hoses ගොඩක් තියෙනවා ඒවත් බලවන්න) radiator fan, thermostat වැඩ කරනවද කියල බලන්න.

    5. Temperature, fuel, oil indicators හරියට වැඩ කරනවද කියල බලාගන්න.

    6. ignition coils. spark plugs, plug wires බලන්න.

    7. battery, alternator check කරගන්න multi-meter එකක් අරන්.

    ඔය ටිකට අමතරව lights, turn signals, wiper blades, suspension( bushes, sway bar end links, CV joints, coil springs struts), air filter, fuel filter

    සාමන්යෙන් japan petrol engine එකක් හරියට maintain කරනවනම් ලක්ෂ 3-4 ක් දුවන්න පුළුවන්. gear box engine එක පාරට එහෙම ලෙඩ දෙන්නේ නැහැ FB15 එක තව දුවන්න පුළුවන් බය වෙන්න දෙයක් නෑ අලුත් වාහනත් ඕන තරම් මග හිටිනව
     
    Last edited:

    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    අලුත් පරණ කියලා වෙනසක් නෑ බං. කැඩෙනවා නම් කැඩෙනවා.
    වෙලාවට සර්විස් ටික කරනවා නම් බය නැතුව පැදහන්...
     
    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    මරුසිරා;22701739 said:
    උබේ වාහනේ තත්වේ ගැන මේකේ උන් දන්නේ කොහොමද බන් ..

    උඩත් අර එක එක සාස්තර කාරයෝ අර මෑණි ලගට ගිහින් පෙන අහනවා වගේ වැඩක් නේ මේ කරන්නේ ..

    හොදම දේ දුර ගමනක් යන්න කලින් හොද සර්විස් කරන තනකට දාල චෙක් අප් කරලා සර්විස් පාරක් දම්මගන්න එක ;)

    මොන සර්විස් කරත් වැඩක් නැ. පරණ වාහන දුර ගමන් යද්දි ලෙඩ වෙනවා. ඒක හැටි . යන්න කලින් පොඩී සර්විස් පාරක් දාපන්. එක දිගට කි.මි 70 වඩා යන්න එපා. නවත්ත නවත්ත පලයන්. සමහර වාහනවල රෙඩීයේටර් එක රත් වෙලා කේස් එනවා. සමහර වෙලාවට හෝස් එක පැලෙන සීන් වෙනවා. බරපතල අවුලක් වාහනේ නැත්නම් බය නැතුව ගමන යන්න​. හැබැයි පොඩි පොඩී ලෙඩ අතරමගදි එන එක නම් නවත්තන්න බැ
     
    NirmanDK

    Banned
    Dec 28, 2017
    894
    55
    0
    හදිස්සිම ගමනක් නෙමේ නම් සර්විස් කරලා ඕකෙම අදින්න
    ඔය කැඩි කැඩි යන එකෙනුත් පොඩි ආතල් එකක් එනවා :P
     
    Dumbledore

    Well-known member
  • Oct 1, 2012
    2,362
    951
    113
    Godric's Hollow
    ehema aulak vena ekak na bn. habai puthe dura gamanak yanna thiyenava kiyala vahane service karala anik athata e gamana yanna epa. vahane 1month vage pavichchi karala gamana palayan.

    heat ven nathnm echarai. ube karumeta mokuth unoth ithin karanna deyak na.
     
    asanka04024

    Well-known member
  • Jul 14, 2008
    4,247
    420
    83
    Mississauga
    radeter fan eka giyoth nam wahane athule heetare dalla fan full speed dapan garaj ekakkata yanakm aulak nathuwa yanna puluwan heat eka balalaa
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    check kalama mukuth awulak na kiyanawa bn..a unata gear box..radiator fan wage dewal kela weida kiyala balanna bane ban kalin

    ඕක ලක්ෂ 26කට ඉල්ලපු එකාට දීලා විට්ස් එකක් අරන් හිතේ නිදහසින් යාලේ පලයන් මචං
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    හදිස්සිම ගමනක් නෙමේ නම් සර්විස් කරලා ඕකෙම අදින්න
    ඔය කැඩි කැඩි යන එකෙනුත් පොඩි ආතල් එකක් එනවා :P

    ඒ ආතල් එක එන්නේ පස්සෙනේ.. :P
    කැඩිච්ච වෙලාවට අමුම අමු කට්ටක් තමයි සෙට් වෙන්නේ...:sorry:
     
    rayrox

    Well-known member
  • Dec 20, 2010
    845
    307
    63
    Brandnew da used da kiyala na ban Cars wala leda enna puluwan. Ohoma hithuwoth loweth yanna wenne na kohewath. Normally oyage dan deela tiyena details anuwa e repair karala tiyena ewagen issues enna widiyak na. Dura yanawa nam Ball joints, tyre condition, battery gena poddak balanna. Gamana yaddi engine heat eka gena idea ekak tiyagena yanna. kandu tiyena place wala low gear wala speed yanna epa. normal eke yanna. baya wenna epa. Good luck brother
     
    Shaalee

    Well-known member
  • Oct 16, 2015
    1,630
    295
    83
    Paraguay
    Battery + Alternator aniwa check karaganna.

    Engine issues, Fuel pump motor issues ... wage ewa katawath kiyanna baha machan.
     
    smnadundk

    Well-known member
  • May 16, 2013
    7,437
    1,069
    113
    මචන් කොච්චර හොඳ වාහනයක් උනත් කොයි වෙලේ මොනව වෙයිද දන්නෙ නෑ.

    මට වෙලා තියෙන දේවල් ටිකක් කියන්නම් දුර ගමන් යද්දි

    - ඔන්න එක පාරක් කිලෝමීටර් 250ක විටර ගමනක් යන ගමන්. හයි වේ එකෙන් එළියට දාල කෙලගෙන ගියා, එක පාරටම වෑන් කාරයෙක් පාර මැද නතර කරා හරවන්න වගෙ ගිහින්. ගැහුව බ්‍රෙක් පාරක් යන්තම් උගෙ බොඩියෙ ගෑවී නොගෑවී නතර උනා. ඊට පස්සෙ කොහොම හරි යන්න හදද්දි වාහනේ නතර වෙන්න වගෙ ආව, අයින් කරල ආයෙ ස්ටාර්ට් කරගෙන තව මීටර් 300 වගෙ යද්දි ආයෙ නතර උනා. ඔටෝ ගියර් එකක් යන ගමන් එන්ජිම නතර උනාම ඔටෝ නියුට්‍රල් වෙනව, පට ගාල අයින් කරල නැවැත්තුව. ස්ටාර්ට් කරන්න බැලුව ස්ටාර්ට් වෙන්නෙ නෑ. වාහන හදන ඩයල් එකක් හොයාගත්ත පැයක් විතර ඇවිදල. මිනිහ පැයක් විතර ට්‍රයි කරා ලෙඩේ හොයාගන්න බෑ. මම නිකමට කොයිල් පැක් එක ගාව තිබ්බ වයර් සොකට්ස් ටිකක් ගලවල ගැහුව වැඩේ ගොඩ. බාසට 1000ක් දුන්න මහන්සියට ගමන ගියා (පැය 2:30 විතර කට්ටක්).

    - තව දවසක් ටයර් එකක් හිල් වෙලා පැලිල ගියා, හොඳ වෙලාවට පේන දුරින් ටයර් කඩයක් තිබ්බ. කරුමෙට ස්පෙයාර් වීල් එකෙත් අවුලක් පස්සෙ ඉස්සරහ ටයර් දෙකම අළුතෙන් දාගත්ත

    - තව දවසක් හොඳට දුවපු වාහනෙ (සර්විස් කරල සතියක් ඇති ), දවසම එක එක වැඩ වලට ගිහින් රෑ අන්තිමට ගෙදර යන අතර මග කඩේක නතර කරා ස්ටාර්ට් වෙන්නෙ නෑ. බැට්‍රි චෙක් කරන මඟුලක් තිබ්බ ඒකෙ හැටියට බැට්‍රිය ඕකේ (ඉබේ එකෙන් අඩුවට ගෙනාපු ජරාවක්). රෑ 10ට විතර ඇති මේක උනේ, කොහොම හරි ඉලෙක්ට්‍රිකල් බාසෙක් හොයාගෙන ඇවිත් චෙක් කරාම බැට්‍රියෙ තමයි ලෙඩේ, ජම්ප් ස්ටාර්ට් එකක් දාගෙන ගෙදර යද්දි රෑ 12යි.

    - තව දවසක් දුර ගමනක් යන්න පිටත් උනා, පෙට්‍රල් කට්ට ටැංකියෙන් බාගයක් තියෙනව කියල ඉන්ඩිකේට් කරා. මගදි පෙට්‍රල් ගහගන්නව කියල හිතල ගමනෙන් තුන් කාලක් විතර යද්දි එක පරාටම එන්ජිම නතර උනා, ආයෙ ස්ටාර්ට් කරපු ගමන් ස්ටාර්ට් වෙලා ආයෙ කිලෝමීටරයක් වගෙ ගිහින් නතර උනා. ඔහොම දැන් තුන් පාරක් විතර නතර උනා. පෙට්‍රල් කට්ට පෙන්නනව ටැංකියෙන් කාලක් තියෙනව කියල. කොහොම හරි ළඟ ශෙඩ් එකකට දාල පෝලිමේ ඉන්නකොට ආයෙ නතර උනා කියහන්කො, ස්ටාර්ට් කරනව ස්ටාර්ට් වෙන්නෙ නෑ (විළි ලැජ්ජාවෙ සන්තෝසෙ බෑ). කොහොම හරි උන්ම තල්ලු කරල පෙට්‍රල් ගැහුව ඊට පස්සෙ ස්ටාර්ට් උනා :D

    - ඔටෝ ගියර් බොක්ස් එකටත් කෙල වෙලා තියෙනව ගියර් එකක් ස්ලිප් වෙලා. එක පාරටම රේස් කරල වාහනයක් ඉස්සර කරන්න ගියා කන්දක, ජර බරාස් ගෑව බඩුම තමයි :P

    - තව දවසක් රෙඩියේටර් හොස් එකක් ලීක් වෙලා කට්ටක් කන්න උනා.
    :nerd::eek::confused: