වාහනේ නිදාගැනීම?

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,061
    3
    118,693
    113
    Gampaha
    Kdh එකක් කැබ්සර්විස් එකකට දීල තමුංම ඩ්‍රයිවර් විදිහට වැඩ කරන මම අදුරන කෙනෙක් කිවුව කතාවක් මේක.

    මෙයා තනියම සදර්න් හයිවේ එකේ රෑක ඩ්‍රයිවු කරගෙන යනකොට තද නිදිමතක් ඇවිල්ල.
    යන්න බැරිම තත්වයක් ආපු හින්ද වෙන දෙයක් වෙච්චදෙන් කියල, හයිවේ එකේම ඉඩ තියෙන තැනක අයින් කරල නින්දක් දාල,

    සර්විස් ඒරියා එකටත් එතන ඉඳන් පොඩි දුරක් තිබිල තියෙන්නෙ. හැබැයි යන්නම බැරි තත්වෙක තමයි මිනිහ ඉඳල තියෙන්නෙ.

    පොලීසියෙන් ඇවිත් මූනට ටෝච් එකත් ගහල වීදුරුවට තට්ටුකරනකොට තමයි ඇහැරිලා තියෙන්නෙ.

    පොලීසියෙන් විස්තර ඇහුවම,
    "යන්න බැරිම තත්වයක් ආව නිසයි නැවැත්තුවෙ, මටනං තවත් යන්න බෑ. රාලහාමිල කැමති දෙයක් කරන්න අමාරුවෙන් ගිහින් ලොකු අනතුරක් කරගන්නවට වඩා දඩ කන එක හොඳයි" කියල.

    පොලීසියෙ දෙන්නගෙන් එක්කෙනෙක් වාහනේ අරගෙන ගිහින්, සර්විස් ඒරියා එකේ ලයිට් එළිය වැටෙන්නෙ නැති කරුවල තැනක පාක් කරල මිනිහට වාහනේම නිදාගන්න අවස්ථාව දීල යන්න ගිහින්.
     
    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,313
    16,024
    113
    Colombo
    එහෙම ප්‍රශ්නයක් නෑ... සෙක්ස් කරන්න නම් බෑ පබ්ලික් ප්ලේස් වල වාහනේ ඇතුළෙ
     
    • Like
    Reactions: Solo Rider

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    Kdh එකක් කැබ්සර්විස් එකකට දීල තමුංම ඩ්‍රයිවර් විදිහට වැඩ කරන මම අදුරන කෙනෙක් කිවුව කතාවක් මේක.

    මෙයා තනියම සදර්න් හයිවේ එකේ රෑක ඩ්‍රයිවු කරගෙන යනකොට තද නිදිමතක් ඇවිල්ල.
    යන්න බැරිම තත්වයක් ආපු හින්ද වෙන දෙයක් වෙච්චදෙන් කියල, හයිවේ එකේම ඉඩ තියෙන තැනක අයින් කරල නින්දක් දාල,

    සර්විස් ඒරියා එකටත් එතන ඉඳන් පොඩි දුරක් තිබිල තියෙන්නෙ. හැබැයි යන්නම බැරි තත්වෙක තමයි මිනිහ ඉඳල තියෙන්නෙ.

    පොලීසියෙන් ඇවිත් මූනට ටෝච් එකත් ගහල වීදුරුවට තට්ටුකරනකොට තමයි ඇහැරිලා තියෙන්නෙ.

    පොලීසියෙන් විස්තර ඇහුවම,
    "යන්න බැරිම තත්වයක් ආව නිසයි නැවැත්තුවෙ, මටනං තවත් යන්න බෑ. රාලහාමිල කැමති දෙයක් කරන්න අමාරුවෙන් ගිහින් ලොකු අනතුරක් කරගන්නවට වඩා දඩ කන එක හොඳයි" කියල.

    පොලීසියෙ දෙන්නගෙන් එක්කෙනෙක් වාහනේ අරගෙන ගිහින්, සර්විස් ඒරියා එකේ ලයිට් එළිය වැටෙන්නෙ නැති කරුවල තැනක පාක් කරල මිනිහට වාහනේම නිදාගන්න අවස්ථාව දීල යන්න ගිහින්.
    මචන් ඔතන නීතිය තමා, නිදි මතනම්, ළඟම එක්සිට් එකෙන් එලියට ගිහින් නිදාගන්න එක, හයි වේ එක වාහනේ නවත්තන් ඉන්න එක අනිත් අයටත් අනතුරක්.
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,061
    3
    118,693
    113
    Gampaha
    මචන් ඔතන නීතිය තමා, නිදි මතනම්, ළඟම එක්සිට් එකෙන් එලියට ගිහින් නිදාගන්න එක, හයි වේ එක වාහනේ නවත්තන් ඉන්න එක අනිත් අයටත් අනතුරක්.
    හැබැයි පොලීසියෙ දෙන්න, නීතිය පොතටම නැතුව, මාර මානුශීය විදිහට වැඩකරල තියෙනව.
     
    සිරාවටම මචන්, නින්ද ගීයපු ඩයල් එකත් ශේප් පොරක් වෙන්න ඇති. PR එක හොඳ නම් හොඳට කතා කරානම් අපේ පොලීසියෙන් කට් වෙන්න ගහල උනත් ශේප්මන්ට් එකක් දාගන්න පුලුවන්.
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,879
    113
    Fantasy
    Kdh එකක් කැබ්සර්විස් එකකට දීල තමුංම ඩ්‍රයිවර් විදිහට වැඩ කරන මම අදුරන කෙනෙක් කිවුව කතාවක් මේක.

    මෙයා තනියම සදර්න් හයිවේ එකේ රෑක ඩ්‍රයිවු කරගෙන යනකොට තද නිදිමතක් ඇවිල්ල.
    යන්න බැරිම තත්වයක් ආපු හින්ද වෙන දෙයක් වෙච්චදෙන් කියල, හයිවේ එකේම ඉඩ තියෙන තැනක අයින් කරල නින්දක් දාල,

    සර්විස් ඒරියා එකටත් එතන ඉඳන් පොඩි දුරක් තිබිල තියෙන්නෙ. හැබැයි යන්නම බැරි තත්වෙක තමයි මිනිහ ඉඳල තියෙන්නෙ.

    පොලීසියෙන් ඇවිත් මූනට ටෝච් එකත් ගහල වීදුරුවට තට්ටුකරනකොට තමයි ඇහැරිලා තියෙන්නෙ.

    පොලීසියෙන් විස්තර ඇහුවම,
    "යන්න බැරිම තත්වයක් ආව නිසයි නැවැත්තුවෙ, මටනං තවත් යන්න බෑ. රාලහාමිල කැමති දෙයක් කරන්න අමාරුවෙන් ගිහින් ලොකු අනතුරක් කරගන්නවට වඩා දඩ කන එක හොඳයි" කියල.

    පොලීසියෙ දෙන්නගෙන් එක්කෙනෙක් වාහනේ අරගෙන ගිහින්, සර්විස් ඒරියා එකේ ලයිට් එළිය වැටෙන්නෙ නැති කරුවල තැනක පාක් කරල මිනිහට වාහනේම නිදාගන්න අවස්ථාව දීල යන්න ගිහින්.
    ලංකාවේ සදර්න් හයිවේ එකේ කියලා ශුවර්ද?????

    මොන යකා ආවත් මන් නිදාගෙන ඉද්දි මගේ නින්දට බාදා කරනවා නම් මට යකු නගිනවා. මන් ඔය වෑන් එකේ හිටිය න්ම් මට ඇහැරවපු උන් දෙන්නට ගහලා, අන්තිමට මාත් ගුටි කාලා පොලිසියේ ඉන්නත් තිබ්බ
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,431
    86,685
    113
    ආශ්චර්යමත් රටක
    Awlak wena ekak na.

    අපේ මලයට ඕක වෙලා දඩ ගහලා තිබුණා.
    ------ Post added on Apr 29, 2021 at 6:22 PM

    මචන් ඔතන නීතිය තමා, නිදි මතනම්, ළඟම එක්සිට් එකෙන් එලියට ගිහින් නිදාගන්න එක, හයි වේ එක වාහනේ නවත්තන් ඉන්න එක අනිත් අයටත් අනතුරක්.
    Highway eke unath nawattala nidaganna puluwan lu hazard lights on karala. Eka policiyen mai kiyala tibune.
    ------ Post added on Apr 29, 2021 at 6:23 PM
     
    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    Api ruwanweli seya issaraha park eke wahanayak nawattala re nidagatta. Back in 2015. Dan komada danne ne security case ekka,
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,061
    3
    118,693
    113
    Gampaha
    ලංකාවේ සදර්න් හයිවේ එකේ කියලා ශුවර්ද?????

    මොන යකා ආවත් මන් නිදාගෙන ඉද්දි මගේ නින්දට බාදා කරනවා නම් මට යකු නගිනවා. මන් ඔය වෑන් එකේ හිටිය න්ම් මට ඇහැරවපු උන් දෙන්නට ගහලා, අන්තිමට මාත් ගුටි කාලා පොලිසියේ ඉන්නත් තිබ්බ
    :lol: :lol: :lol: :lol: :lol: :lol:
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    Awlak wena ekak na.

    අපේ මලයට ඕක වෙලා දඩ ගහලා තිබුණා.
    ------ Post added on Apr 29, 2021 at 6:22 PM

    Highway eke unath nawattala nidaganna puluwan lu hazard lights on karala. Eka policiyen mai kiyala tibune.
    ------ Post added on Apr 29, 2021 at 6:23 PM
    ඒකත් එහෙමද.... මුලින්ම්ම් න්ම්ම් ගයිඩ් ලයින්ස් වල තිබ්බ, අපහසුවක් තියෙනවානම් ළඟම එකෙන් එක්සිට් වෙන්න කියල. No stopping No turning තමා බේසික් රූල් එක.
     
    • Like
    Reactions: shenat