වාහනේ පදවද්දී......

rtmayura

Well-known member
  • Jun 28, 2007
    1,926
    77
    48
    Tangalle
    වාහනේ පදවද්දී......

    වාහනේ drive කරද්දි සහ overtake කරද්දි පාර මදි වගේ දැනෙන්නෙ ඇයි... overtake කරද්දි වාහනේ සහ පාරෙ අයිනේ තියෙන දේවල් අතර distance තියාගන්නෙ කොහොමද.......
    tips එහෙම තියේනම් කියන්න...
    වාහනේ: wagon r, auto TM
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380
    113
    කම්පියුටර් ගේම්ස් නැද්ද මේකට...
    ඔන්ලයින් ගේම්ස් එහෙම..
     

    rtmayura

    Well-known member
  • Jun 28, 2007
    1,926
    77
    48
    Tangalle
    විශේෂයෙන් පාරෙ අයිනේ තියෙන දේවල් සහ වාහනේ අතර distance තියාගන්නෙ කොහොමද.......
     

    riyasaka

    Active member
  • Jan 15, 2014
    418
    85
    28
    oka katin kiyanna puluwan deyak newei .wahane padapan km 1000k puluwan paraka..eta passe oyatama therei
     

    rtmayura

    Well-known member
  • Jun 28, 2007
    1,926
    77
    48
    Tangalle
    wagon r එකෙයි alto එකෙයි driving seat සහ bonet edge අතර distance අඩු මොකේද...
     

    rtmayura

    Well-known member
  • Jun 28, 2007
    1,926
    77
    48
    Tangalle
    wagon r 2015-2016 සහ wagon r 2017 , මේ වාහන වලින් drive කරන්න ලේසි කොයි එකද....???