වාහනේ පැච් එකක් ගියොත්

KrishanL89

Well-known member
  • Sep 12, 2020
    9,257
    15,359
    113
    මචන්ලා,
    වාහනේ මගදි පැච් එකක් ගියොත් මොකද කරන්නෙ? මගේ වාහනේ spare wheel එකක් නැහැ.ඒ වෙනුවට රෙපෙයාර් කිට් එකක් තියෙන්නෙ.ඒකෙන් කොහොමද පැච් එකක් ගියොත් කරගන්නෙ? අර ලික්විඩ් එක රෝදේ ඇතුලට දාලා හුලන් ගැහුවම හරි කියලා.දන්න කෙනෙක් හරියට විස්තරෙ කියපන්කො.
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,861
    8
    35,448
    113
    Yes... screw the sealant nozzle into the valve and a mix of compressed air and a sealant will be forced into the tyre. If you have a tyre inflator with you, pump more air - otherwise get to the nearest service station and inflate. If you have a large puncture hole or a sidewall crack then this will not probably work.
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    ඕව එක්ස්පයර් වෙනව නේද?
    හොඳම වැඩේ, ඕකත් තියෙද්දිම ස්පෙයාවීල් එකකුත් දාගන්න එක. මාත් විට්ස් එකට දාන්න ඉන්නෙ.
    ඕව හැමවෙලේම බලන්නෙත් නෑ. හදිස්සියෙ මෝටරේ වැඩ නොකලොත් නිකං ඉන්න තියෙන්නෙ.
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,550
    113
    Colombo
    ගොඩක් ටයර් කඩවල එවුන් කැමති නැහැ ඔය සීන් එක දාල ගේන ඒවයෙ පැච් දාන්න
    එහෙම නැත්නං කෙලින්ම අර කුරුම්බා කෑලි පැච්ද මොකද්ද කියන එක දාන කිට් එකකුයි පොඩි කම්ප්‍රෙසර් එකකුයි තිබුනා නං ගොඩක් පැච් ලේසියෙන්ම ඕන තැනක ඉඳන් ගොඩදාගන්න තිබ්බා.
    මගේ ඉතිං පරන විදියට ස්පෙයා වීල් එක තියන නිසා ඔය මොනවත් ලඟ නැහැ, මොකක් හරි උනොත් ස්පෙයා වීල් එක දාගන්න පුලුවන් නේ
     

    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,183
    1,892
    113
    C:\
    space saver spare wheel ekak aran daganna kokatath.. Tyre eka palunoth walls walin oka hariyanne na.. space saver spare wheel ekak aran thiyaganna,.. mata kattak set una inner wall eken palila.. tuk ekak aran gihin tyre ekak aran awa waahane paare ..ara liquid eka paara pura giya :(
     
    • Like
    Reactions: D_Mad