උබ යුස් කරන වාහන මොනවාද ජීටීLankawata wahana gennanna denne nathi wei thawa kalekata. Anika lankawe boho denekta highly technical review wadak naha, thamanta ganna bari wahanayaka features balala sarala sathutak labbanai ona.
උබ යුස් කරන වාහන මොනවාද ජීටීLankawata wahana gennanna denne nathi wei thawa kalekata. Anika lankawe boho denekta highly technical review wadak naha, thamanta ganna bari wahanayaka features balala sarala sathutak labbanai ona.

It's the nature of people. Size is a measure of power.Lnakawe penuma kiyanne size eken loku wenna oni Vezel ekata wada Land Cruiser walata place wediy. Design ekata wenasak naha
Sport cars eeta wada ganen wedi unath godak minissu respect karanne SUV walata
BMW 7 series sedan luxury unath ewata watinakama labila tiyenne badge eka nisa, okama SUV ekak una nam X5 unath car ekata wada respect eka wediy![]()
පෙනුම විතරක් බැලුවොත්
1- සුපිරි. ප්‍රිමියම්
2- ok, පරණ පාටයි
3- අවුල්
vehicle ගැන දැනුම එක්ක බැලුවොත්
1- සුපිරි එල කොල්ලෙක්
2- ok
3- පොර වෙන්න යන පඩත්තලයෙක් (probability- 95%)
It's the nature of people. Size is a measure of power.
------ Post added on Jun 17, 2021 at 11:37 PM

Gt aiya v8 ekak gemuLankawe wahane penumata koi wage piliganeemak da thiyenne kiyala idea ekak ganna nikan thread ekak damme. Mama mewa ganna nemei.
පුට්සයිකලයක්වත් නැති එකෙක් වාහන රේට් කරනවා ලොල්100 ලකුනු දුන්නොත්
1. 100
2. 70
3. 50
Deadපුට්සයිකලයක්වත් නැති එකෙක් වාහන රේට් කරනවා ලොල්
වාහන වලට 100න් ලකුණු දෙන එකෙක් දැක්කමයි
යුනිවර්සිටි ඔෆ් මැදමුලනෙන් ඩිග්‍රිය ගත්ත එකෙක් නේ![]()

photo tika penne ne. a unata seen eka theruna.
වාහනේ පෙනුමෙන් තත්වය මැනීම, lankawe oka karanna be. ara nugath moda sakkili ballo 225 balapanko kisima thaththwayak nethi sakkili pare pin yannath thaththwayak nethi ballo
උඹ 4x4 කියන එකේ තේරුම වත් දන්නවද?3. best looking one. my favourite 4by4, suv