වාහනේ පොත දෙන්න බෑ කියනවා

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,788
    1
    9,632
    113
    colombo
    වාහනේ පොත දෙන්න බෑ කියනවා

    අයියා 3 වීල් එකක් ගත්තා ෆිනෑන්ස් කරලා, දැන් මේකට ගෙවලා ඉවරයි, ඒත් එයා වෙන කෙනෙක් ගේ බයික් එකකට අත්සන් කරලා ඒක ගත්ත කෙනා ගෙවලා නෑ කියලා එයාගේ 3 වීල් එකේ පොත දෙන්න බෑ කියනවා, දැන් මොකද කරන්නේ?
     
    • Like
    Reactions: virajkavn

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,349
    12,619
    113
    Piliyandala
    3 විල් එක ගෙවල ඉවරනම් පොත දෙන්න එපැයි බන්. බයික් එකට ඕනේ නම් නඩු දන්නා කියපන්
     
    Shaalee

    Well-known member
  • Oct 16, 2015
    1,630
    295
    83
    Paraguay
    Bike ekata kiyala kohomahari arrears eka gewagena uge finance eken letter ekak gannwa wenawa Payments hariyata karagena yanwa e nisa ayyawa nidahas karanna kiyala.

    E letter eka pennuwama problem solved :)
     
    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,007
    113
    ගෙදර
    අයියා 3 වීල් එකක් ගත්තා ෆිනෑන්ස් කරලා, දැන් මේකට ගෙවලා ඉවරයි, ඒත් එයා වෙන කෙනෙක් ගේ බයික් එකකට අත්සන් කරලා ඒක ගත්ත කෙනා ගෙවලා නෑ කියලා එයාගේ 3 වීල් එකේ පොත දෙන්න බෑ කියනවා, දැන් මොකද කරන්නේ?

    ඔතන ගිවිසුම් දෙකක්. උන්ට පොත නොදී ඉන්න අයිතියක් නෑ.පොලිසි යනව කියල කියපන්.අනිවා දෙන්න වෙනවා.
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,780
    12,950
    113
    ලංකාවේ.. ලංකාවේ
    3 විල් එක ගෙවල ඉවරනම් පොත දෙන්න එපැයි බන්. බයික් එකට ඕනේ නම් නඩු දන්නා කියපන්

    ow ban meka thama hari. leagal action ganna thama wenne. wade thiyenne wena kenek nisa thama wade. ohoma wahana transfer karanne nathiwa ganna eke risk ekak thama. aruwa shape karan lawyer kenek allala saddayak daapuwama dey poth. wena wahanaekata thawath wahanayak apeta thiyaganna baa egollanta..
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    finance ombudsman kiyala oya wage ewa complain karanna thanak thiyenawalu maath hariyata nodani poddak hoyala balahan.
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,788
    1
    9,632
    113
    colombo
    ow ban meka thama hari. leagal action ganna thama wenne. wade thiyenne wena kenek nisa thama wade. ohoma wahana transfer karanne nathiwa ganna eke risk ekak thama. aruwa shape karan lawyer kenek allala saddayak daapuwama dey poth. wena wahanaekata thawath wahanayak apeta thiyaganna baa egollanta..

    Transfer සීන් එකක් නෙමෙයි බන් , 3 වීල් අක අලුත් ම එකක්, අර අත්සන් කරලා තියෙන්නේ ඇප , වෙන බයික් එකකට
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    පොලීසියෙ එන්ට්‍රි එකක් දාපන් විශ්වාසය කඩකිරීම කියලා. ඉන් පස්සෙ එන්ට්‍රි කොපි එකක් යවපන් බ්‍රාන්ච් එකට. ඒත් ප්‍රතිචාරයක් නෑ නම්, නඩුවකට යමන්.
     
    • Like
    Reactions: tupac97

    chatuSL

    Junior member
  • Sep 18, 2015
    306
    25
    18
    අයියා 3 වීල් එකක් ගත්තා ෆිනෑන්ස් කරලා, දැන් මේකට ගෙවලා ඉවරයි, ඒත් එයා වෙන කෙනෙක් ගේ බයික් එකකට අත්සන් කරලා ඒක ගත්ත කෙනා ගෙවලා නෑ කියලා එයාගේ 3 වීල් එකේ පොත දෙන්න බෑ කියනවා, දැන් මොකද කරන්නේ?

    ehema karanna be.. etana ganudenu dekak.. ni ban.. nitiya magin katautu karanna puluwan ubta.. ganu denu deka deyakarai eka ekta patalanna be.... nitiya denagena gihn kata karanna.. unta on widihta niti nawanna denna benii ...
     
    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    Leasing gannakota English walin thina kola 10 witara sign karanna wenawa ne. Oya agreements wala ethi epayata athsan kaloth ohoma potha thiyaganna puluwan case ekak.
     
    LoneWalker

    Well-known member
  • Jun 11, 2016
    1,178
    396
    83
    6°3′13″N 80°12′42″E
    ෆියිනන්ෂල් එම්බුෂ්මන්ට කම්ප්ලන් කරපන් මචන් අනිවාර්යෙන්ම. උබට සාධාරණය ඉටු වෙයි.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඕක මෙහෙමයි ගොඩ ෆිනෑක්ස් වලදි ඕක නීත්යානුකූලයි , හරි ෆිනෑක්ස් වලදි නීති විරෝදි..ගොඩ ෆිනෑක්ස් නම් හම්බෙන් නැ තමා.
     
    motocar

    Active member
  • Nov 24, 2008
    185
    204
    43
    Sri Lanka -> New Zealand
    www.youtube.com
    2 companies, eka nisa potha denna puluwan.

    Anyway අය්යාට කියන්න වාහනය හරවන විට සිග්නල් (Turn Light Indicator) දාල හරවන්න කියල. මොකද පිටිපස්සෙන් එන එකාට දිවැස් නැහැනෙ.
     
    ranilplus

    Active member
  • Nov 26, 2008
    544
    47
    28
    Athugalpura
    උබ පොලිසියේ කෙනෙක් එක්ක පලයන් නැත්නම් පොලිසියේ පැමිණිල්ලක් දානවා කියන්න. ලෝයර් කෙනෙක් එක්ක ගියත් ඇතිවෙයි. ඔය උබ බොරුවට බය කරන්න කියන ඒවා ඔතන තියෙන්නේ ගිවිසුම් දෙකක්, උබ උන් ඒ කියනදේ ලිකිතව දෙන්න කියන්න. නඩු ගියොත් උබට වන්දියක් ගන්නත් පුළුවන් උන් දෙන එක පමා කරොත්.
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    ඕක මෙහෙමයි ගොඩ ෆිනෑක්ස් වලදි ඕක නීත්යානුකූලයි , හරි ෆිනෑක්ස් වලදි නීති විරෝදි..ගොඩ ෆිනෑක්ස් නම් හම්බෙන් නැ තමා.
    &න්නයෙක් අගමැති වෙලා නිවටයෙක් ජනාධිපති උනාම ඔහොම තමයි. අපේකාලේ ඔහොම උනේ නෑ අපේ හාමුදුරුවනේ :yes:

    :rofl: :rofl:

    මේවගේ කමෙන්ට් එකක් දායි කියලා හිතුනේ:baffled:
     
    Last edited: