වාහනේ මීටරේ කරකලාද???? අහුවුනාද??

creed1

Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    වාහන මීටර් කැරකීම කලාවක් නම් ලංකාවේ අය්යලා එහි පිකාසෝ ලා වෙති. :yes::yes:

    පහුගිය දවස් වල මමත් වාහන ටිකක් බලන්ට ඔය වාහන සෙල් වලට ගියා. බැලුවේ TOYOTA unregistered XXXXXXXX කාර් එකක්. බලද්දී හුඟක් ඒවා දුවලා තියෙන්නේ 700ක්ම 800ක්ම විතර.
    හැබැයි යන්ද කලින්ම මම ඔය මීටර් කැරකිල්ල ගැන දැනගෙන හිටයා. බලද්දී ඒ තිබිච්චි ඒවා 90% කම මීටර් කරකලා. ඇත්තටම ඒවා 12000ක්ම-15000ක්ම දුවපුවා. හැබැයි විකුනන්න්නේ 700ක්ම-800ක්ම කියලා.

    හරි දැන් වැඩේ අල්ලන්නේ මෙහෙමයි.

    බ්රේක් පැඩල් එකේ දකුණු පැත්තේ යට දාරය බලන්ඩ. එතකොට මුල්ල කකුලට ලාවට වගේ රවුම් වෙලා තියෙනවා කියන්නේ 8000km ට එහා දුවලා.

    steering wheel එකේ මද තියෙන ප්ලාස්ටික් කැල්ලි මැදිලා පොඩ්ඩක් වැඩිපුර දිලිසේනවද?? එහෙනම් එත් වාහනේ ටිකක් දුවලා තියෙන්නේ.

    ටයර් ටික බලන්ඩ. වාහනේට කොම්පැනියෙන් හයි කරන ටයර් ජාතිය ගැන අදහසක් තියා ගඳ. බලන්ඩ ඒ ටයර් මද තියෙන්නේ කියලා. ඒවා මාරු කරලා නම් බොහෝ දුරට 25000km වලට එහා දුවලා.

    800km කියන ඒවගේ ටයර් කට්ටා පොඩ්ඩක් වත් ගෙවිලා තියෙන්ඩ බැ. ගෙවිලා නම් මීටරේ කරකලා.

    දැන් වාහනේ ලංකාවට ගෙනල්ලා කරකන්නේ නෑ.(මෙහෙදී කරකන ඒවත් ඇති) ජපානෙන් export කරන එකාම කරකලා එවන්නේ.

    සෙල් වල එවුන් පොඩි කපටි වැඩක් කරනවා. උන් JEVIC, JAAI වගේ CERTIFICATE එකක MILEAGE එක අපිට පෙන්නනවා. අපිත් ඕක පිලිගන්නවා. වැඩේ කියන්නේ මීටරේ කරකන්නේ ඔය CERTIFICATE එක ගන්ඩ කලින්. ඒ හින්දා එකේ තියන MILAGE එක වැරදියි. PRE SHIPMENT INSPECTION එකේදී MILAGE VERIFY කරන්නේ නැත.

    ඕක jevic එකේ ඔන්ලයින් බලන්ඩ පුළුවන්. ඕක ඉතින් අපේ සෙල් කාරයෝ පෙන්නලා අපිව අන්දනවා. ඒ වුනාට එකේ තියෙන්නෙත් වැරදි විස්තරම තමා.

    ඕක අල්ලන්ඩ තව විදියක් තියෙනවා. වාහනේ CHASSIS NUMBER එක GOOGLE කරන්ඩ. එතකොට ඔය වාහනේ විකුනන්ද ජපානේ දාපු ADVERTIESMENTS හොයාගන්ඩ පුළුවන්. ඒවගේ තියෙනවා වාහනේ ඇත්ත විස්තර.
    මේක බලන්ඩ මේක ලංකාවේ විකුන්ද තිබ්බේ 876km කියලා මට මතක විදියට.

    r1ldi0.png


    ඉතුරු ටික හෙට දාන්නනම්

    මේකතාව 200% හරි මේවා මම දැම්මාම ඩොන් ගිය උන්දැලා ටිකක් හිටියා.

    මචන් දිගටම ලියාගෙන යන්න :love:
     
    • Like
    Reactions: tsr

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,994
    2
    54,741
    113
    ජපානෙන් ගෙනාපු Unregistered Mitsubishi Fuso (6M60) බස් එකක් ලංකාවට ගෙනත් දවස් දෙකකින් ගත්ත පොටෝ එකක්:

    SM6hAbc.jpg


    ජපානේ කි.මී. 1,626,209 දුවලා :lol:


    Source
     

    Squirrel

    Member
    Mar 26, 2017
    402
    31
    0
    mcn ara wahane windscreen eke jaai odometer certified kiyala thiyana sticker eke thiyana serial number eken millage eka check krganne kohomada?
     

    Vhp6385

    Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83
    mcn ara wahane windscreen eke jaai odometer certified kiyala thiyana sticker eke thiyana serial number eken millage eka check krganne kohomada?

    jaai nam be da koheda jevic nam puluwan site ekta gihin serial number eka gahnda tynne naththam qr code eka scan krma inspection sheet eka enwa......