වාහනේ යාලුවො ඉල්ලුවහම

Hamu mahaththaya1

Well-known member
  • Dec 7, 2017
    21,047
    22,104
    113
    ගම මහනුවරයි
    1. ohoma yaluwo thiyaganta epa... Kapala dapan... :yes:
    2. car ekak thiyena yaluwek nam hadissiyak nam awulak na deepan... ubatath ona unama illapan...

    Higana porawal ekka katha kalata oluwata ganta epa miniho... e ballo yalu fit ekata nemei e inne wasi ganta...
    Car eka illai, ge illai, anthimata... wena ewath illai... Illana ewa deela thiyaganna yaluwo ona na :yes:

    ekai kiwwe class ekata galapena ewun ekka idapan kiyala :yes:
     

    keerthiyaa

    Well-known member
  • Aug 13, 2017
    1,597
    1,693
    113
    මට ඔය වගේම ප්‍රශ්නයක් තියෙනව සල්ලි ගැන. එක එකා සල්ලි ඉල්ලනව පොඩි පොඩි ගණං ඉල්ලුවම නොදිත් බෑ. ඒව හම්බවෙද්දි ඉතිං මොකක්හරි පාඩුවක් වෙනව සමහර වෙලාවට හම්බවෙන්නෙත් නෑ. ඒ හා සමාන සීන් එකක් තමයි ඉතිං මේකත් ඉල්ලුවම නොදීත් බෑ.

    mamath nayata dunna laksha 3 asanna ganak thiyanawa.. mata illanna hitenneth na, gatta unta denna uwamanawakuth naha.
    dannam katawath denne na.
     

    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    ඕව නම් එහෙම තමා ඉස්සර මම බයික් එක ගත්ත අලුත බල්ලෙක්ටවත් දුන්නෙ නැ, දැන් නම් බල්ලෙක්වත් ඉල්ලන් නැ :rofl: :rofl:


    ගණන් ගන්ඩ එපා මචන් මේ අව්රුදු 5 ඉවර වෙනකොට උබට ලැම්බෝගිනියක් බස්සන්න පුළුවන් වෙයි .
     

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,662
    1
    6,346
    113
    ගණන් ගන්ඩ එපා මචන් මේ අව්රුදු 5 ඉවර වෙනකොට උබට ලැම්බෝගිනියක් බස්සන්න පුළුවන් වෙයි .
    :lol:
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,741
    1
    15,141
    113
    ඔය වගේ ප්‍රශ්න නම් එමටයි බන්. දෙන්න අමාරුයි ඉතින්. මොකද අපේ වාහනේට අපි දක්වන සැලකිල්ල වෙන කවුරුත් දක්වන්නේ නැහැ.
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    ඕව නම් එහෙම තමා ඉස්සර මම බයික් එක ගත්ත අලුත බල්ලෙක්ටවත් දුන්නෙ නැ, දැන් නම් බල්ලෙක්වත් ඉල්ලන් නැ :rofl: :rofl:

    මහින්ද රට ගත්තාමත් එහෙමනෙ :ROFLMAO:
     
    • Haha
    Reactions: amino

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,514
    25,828
    113
    බාප්පා අරන් ගියා 40km දවසක් රැක් එක ගියා, wheel allignment අවුල් වෙලා ටයර් දෙකම කැපුණා. තව එකෙක් ට දුන්නා 200km එලෙව්වේ ගියර් බොක්ස් ගියා, තව එකෙක් ගෙනත් දුන්නාට පස්සේ වාහනේ ඉක්කා ගහනවා ( coil problem) . මොනවා කරන්නන ද? දැන් Ac problem කියලා ශේප් වෙනවා. බැරිම නම් පණු බේත් බීලා කියලා...
     

    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,436
    2,237
    113
    Sri Lanka
    vehicle nam dan ellanne ne ekek wath
    school yana kale mage mountain bike ekak tibba
    serama after market options dala
    ekek eka aran gihilla brake light eka kadala genath dunna
    eda hitha gaththa aya katawath denne ne kiyala
     
    • Like
    Reactions: amino

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,290
    36,396
    113
    කෑගල්ල
    යන්න ඔනේ කොහෙද අහලා.උබ හිගින් දාහන්. මමනම් මගේ ජීවිතේට අනුන්ගේ වාහනයක් අල්ලලා.නෑ. දුන්නත් එලවන්න බෑ කියලා නිකන් හිටියා. පලවෙනිම වාහනේ දැන් මාස 7 වගේ වෙනවා. කවුරු උනත් වාහනයක් ගන්නේ නඩත්තු කරන්නේ හරිම අමාරුවෙන්. ඔවා කියලා වැඩක් නෑ. එච්චර හිතන්නේ නෑබන්.
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    උඹෙන් වාහනේ ඉල්ලන්න එන්නෙ උඹ කලින් වාහනේ ඉල්ලගන පැදපු එකෙක්නං දෙන්න වෙනවා. මම නම් ප්‍රතිපත්තියක් විදිහට කාගෙවත් වාහනයක් ඉල්ලගන ගමන් යන්නෙ නෑ.

    එහෙම උඹ කාගෙන්වත් වාහනයක් ඉල්ලලා නැත්තං මචං එහෙම නෑදෑයන්ට යාලුවන්ට දෙන්න අවශ්‍ය නැහැ. මම මගෙ වාහනේ ඉල්ලුවොත් දෙන්නෙ තුන් දෙනෙකුට විතරයි. හැබැයි මේ වෙන තෙක් උන් මගෙන් වාහනේ ඉල්ලලා නෑ.

    උඹ වාහනේ මීට කලින් එක එක අයට දීල තියනවා නම් මුලින්ම පාර බෑ කියන එක අමාරු වෙන්න පුලුවන්. හැබැයි මචං ඒ දේ නොකලොත් වාහනේ සවුත්තු වෙනවා.

    ඒ නිසා කියපං “අනේ තරහා වෙන්න එපා මම වාහනේ දැන් කාටවත් දෙන්නෙ නෑ, කලින් දුන්නා තමා හැබැයි මෙහෙම මෙහෙම දේවල් උනා.. මම මේ ඔයා අරං ගිහිං එහෙම කරයි කියලා කියනවා නෙමේ. ඒ උනාට බෑ මචං, බෑ මාමෛ, බෑ බාප්පේ..“

    එක පාරක් කිව්වට පස්සෙ ආයෙ ඉල්ලන්න එන්නෙ නෑ මචං ලොවෙත්....
     

    Erandic

    Active member
  • Dec 11, 2014
    635
    154
    43
    Hettipola
    මට ඔය වගේම ප්‍රශ්නයක් තියෙනව සල්ලි ගැන. එක එකා සල්ලි ඉල්ලනව පොඩි පොඩි ගණං ඉල්ලුවම නොදිත් බෑ. ඒව හම්බවෙද්දි ඉතිං මොකක්හරි පාඩුවක් වෙනව සමහර වෙලාවට හම්බවෙන්නෙත් නෑ. ඒ හා සමාන සීන් එකක් තමයි ඉතිං මේකත් ඉල්ලුවම නොදීත් බෑ.
    මගේ යාළුවෙක් හිටියා. කවුරු හරි ඌගෙන් පොඩි ගාණක් ඉල්ලුවොත් මාරු නෑ කියලා රු. 2000 ක් වගේ දෙනවා. එතකොට ඉල්ලගත්ත එකාට ඒක දෙන්නම වෙනවා. රු. 100, 200 ආපහු ඉල්ලන්න ලැජ්ජයිනේ. ඒවුණාට රු. 2000 ඉල්ලිය හැකිනේ.
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    asawata drive karanna illana ewun innawa, unta denawa :D
    welawata oya jathiye yaluwo naha, inna unta wahana tiyanawa un emergencies walata illuwot denawa

    Uber pickme tiyanawane me kale, wahana nathi unath dan prashanayak naha
    Colombo wala ehema wahanayak tiyagannawata wada labai uber pickme
     

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,618
    2,125
    113
    ape cousin kenek innawa.ekage weda,minihage car eka nathi wuna gaman mage eka illa gannawa.illuwama nodith ba,dunnama api use karanawa wage parissamin use karanne na ban kawuruth.pelak welawata full tank gahala thibboth.mata apahu hamba wenne tank ekama his karala.habai man gawa car ekak nathi welawata porama kiyanawa kohe hari yanna thiyenawanam minihage eka aran yanna kiyala.but man aran yanna kemathi na.owa aran gihin mokek hari ekek awith oke wadduwoth hari na ne ban.taxi ekak aran yana gamanak yana eka ita sepai.api ehema hithuwata hema ekama ehema hithanne na.
     

    wasantha99

    Well-known member
  • Jan 2, 2018
    4,760
    1,492
    113
    Gedara kenekta arenna wena katawath dennepa ba kiyapan. Amaruwenne kawuru wunath wahanayak ganne bn. Ae nisa. Tharaha wunoth eka hodai ubata labaine bn.