Yako Rs 100 padu unath kamak na ubage advice eken Rs 1000kma padu karaganinko ithin.මගේ යාළුවෙක් හිටියා. කවුරු හරි ඌගෙන් පොඩි ගාණක් ඉල්ලුවොත් මාරු නෑ කියලා රු. 2000 ක් වගේ දෙනවා. එතකොට ඉල්ලගත්ත එකාට ඒක දෙන්නම වෙනවා. රු. 100, 200 ආපහු ඉල්ලන්න ලැජ්ජයිනේ. ඒවුණාට රු. 2000 ඉල්ලිය හැකිනේ.

