වාහනේ යාලුවො ඉල්ලුවහම

Big Cass

Well-known member
  • Jun 15, 2018
    3,458
    4,793
    113
    මමනම් දෙන්නේ නැ වැඩේ කියන්නේ උන්ගේ ගැනු ඉල්ලනේ
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,307
    30,052
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඉන්ෂුවරන්ස් එකෙන්ම ඔය මාරු ගැහිල්ල නවත්තන්න ඕන. අයිතිකාරයට විතරක් වාහනේ පදින්න සෙට්කලාම මරාල සෙට්වෙන්නේ නෑ. වාහනයක් පිට එකෙක්ට දුන්නා කියන්නේ පට්ට රිස්ක් එකක්
     

    maduranga90

    Well-known member
  • Jan 18, 2015
    1,244
    1
    407
    83
    sri lanka
    වාහනේ එක එක ගමන් යන්න යාලුවො, නෑදෑයො එහෙම ඉල්ලුවහම නොදී ඉන්න විදියක් නැද්ද බන්? එකෙක් අරන් ගිහින් පේන්ට් එක හූරල සද්ද නැතුව ගෙනත් දාල ගිහින් ඊයෙ. :(
    Matath ahama una ban Maga car akath paint aka hurala shape aka dala gihin ban aduma gana ahama una kiyala kiuwath ne
     

    CGW

    Active member
  • May 19, 2020
    134
    152
    43
    Sri Lanka
    දෙන්නේ මගේ හොදම යාලුවට විතරයි. උගේ driving මටත් වඩා sure නිසා වගේම මම වගේම ඌත් වාහනේ පරිස්සම් කරන නිසා, ඊට අමතරව වෙන එකෙක්ගේ වත් වාහන ගන්නෙත් නෑ, එකෙකුටවත් දෙන්නේත් නෑ. වාහන නැති, වාහන තිබුනත් responsibility එකක් නැති 2.50 සිපයියන්ට තමන්ගේ වාහනේ දෙන්න එපා බන්.
     
    • Like
    Reactions: vito

    Namorarctic

    Member
    May 25, 2020
    2
    0
    1
    Kingdom Of Arctic
    හූරපු එකාට කියපන් "බලන්නකො..ඔයා එදා වාහනෙ අරන් ගිහින් හූරලනෙ ගෙනත් තියෙන්නෙ..ඔකනෙ ඔයාලට දෙයක් දෙන්න බැරි"කියල.

    ඕකම කිය කිය වාත වෙයන්.

    වාහනේ ඉල්ලන්න බලන් ඉන්න උන් එක්කත් ඕකම කියපන්"බලපන් අරුට වහනෙ දුන්න..හූරල නෙ"කියල.

    අනිත් උන්ට උබ වාහනෙට පණටත් වඩා ආදරෙයි කියන එක අගවපන්.

    එතකොට උන් වුනත් උබෙන් වාහනෙ ඉල්ලන්න බයයි. 😉
     

    johnyh

    Well-known member
  • Sep 7, 2013
    682
    860
    113
    මිහිපිට
    දෙන්න පුරුදු කරගන්න එපා. අපේ බොහොමයක් උන්ට වාහන දුන්නහම කනවා.. කෙලින්ම කියලා දාපන් බන් මුනටම
     
    • Like
    Reactions: The Kingslayer

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,829
    3,854
    113
    USA
    කෙලින්ම කියපන් බන් කියලා තමා හැමොම කියන්නේ එත් එක කරන්න අමාරුයි. මටත්
    හැබැයි මං නම් කටුදෙක තුනක්ම කැවා දැන්නම් කාටවත්දෙන්නැ වහානේ ලාවට ඉගි කරනවාදෙන්න බැ වගේ බන් එතකොට හරි ඉතින්
    දෙන්ඩ කැමති නැ කියන එක තේරෙන්ඩ, බොරුවක් කියනවා එදාට ගමනක් හරි මොකක් හරි
    එතකොට අය ඉල්ලන් නැ
     

    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,133
    3,659
    113
    උබ දෙන්න අකමැති නම් " Break වල පොඩි අවුලක් තිබ්බා කමක් නැහැ පරිස්සමින් පලයන් කියපන් " (නැත්තම් මම කියන්නේ දීපන් මොකද ඕවා යකඩ ගොඩවල් නේ )
     
    • Like
    Reactions: The Kingslayer

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,639
    14,286
    113
    බොක්කේ ෆිට් යාලුවෝ ඉන්නවා කීප දෙනෙක් උන් වාහනේ අරන් ගියොත් පරිස්සම් කරනවා කියල sure සහ එපාම කිව්වත් fuel පුරවල තමයි ගෙනත් දාන්නේ. පොඩි හරි හීරීමක් උනොත් හංගන්නේ නැතුව කියනවා හදලත් දෙන්න හදනවා. මටත් හදිස්සියකට වහනයක් ඉල්ලුවොත් උන් දෙපාරක් නොහිත දෙනවා.

    ඒ කීප දෙනා ඇරුනම වෙන මොකෙක්ටවත් දෙන්නේ නම් නෑ. උදව්වක් උනත් කරන්න ඕනේ ඒක ලබන්න සුදුසු එකෙක්ට.
     
    • Like
    Reactions: EssJeeEm

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,514
    25,828
    113
    ඉතාම සුදුසු දෙයක් වාහනේ ලෙඩ හොයාගන්න..... පොඩි වටයක් ගිහින් ආවත් මොකක් හරි ලෙඩක් මතු වෙනවා යාලුවන්ට දුන්නාම.