වාහනේ ලෙඩ දෙනවද?

mtmadushanka

Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    වාහනේ ලෙඩ දෙනවද?

    How-to-Fix-Engine-that-Burns-Oil-for-10-Bucks-Scotty-Kilmer-625x352.jpg



    වාහනේ මොකක් හරි අව්ලක් ආවම මන් මුලින්ම බලන්නේ මේ චැනල් එක. ගොඩක් දේවල් වලට උත්තර හොයාගන්න පුළුවන් වෙලා තියනවා. සමහර අය දැනටමත් මේක බලනවා ඇති. මටනන් ගොඩක් වැදගත් චැනල් එකක්. ගොඩක් ප්‍රශ්න වලට විසදුම් දෙනවා. ඔයාලටත් වැදගත් වෙයි හිතුන නිසා ඔන්න දැම්මා. ජය වේවා හැමෝටම!!;)


     

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,723
    2,205
    113
    Nugegoda
    මූ ටොයෝටා වාහන වලට සෑහෙන හොඳ කියනව, හැබැයි මර්සිඩීස් වලට නං බනිනව