1 උන්ගෙ තිබ්බ උබල කැමති දේවල් මොනවද?
2 අකමැති දේවල් මොනවද ?
3 මොන වගේ දේවල් උන්ගෙ ලග තිබ්බ නම් හොදය් කියල හිතනවද ?
2 අකමැති දේවල් මොනවද ?
3 මොන වගේ දේවල් උන්ගෙ ලග තිබ්බ නම් හොදය් කියල හිතනවද ?
බලන් ඉද්දි SUV එකක් jack කරන්න ගිහින් පෙරලුණා1 උන්ගෙ තිබ්බ උබල කැමති දේවල් මොනවද?
2 අකමැති දේවල් මොනවද ?
3 මොන වගේ දේවල් උන්ගෙ ලග තිබ්බ නම් හොදය් කියල හිතනවද ?
service කරන එකා ලයින් දෙන්නෙ හරියට ඌ mercedes benz එකේ අයිතිකාර හාමු මහත්තයා වගේ.. කැරි පොන්නයො...spa newey banFull service okay da?
body wash da ?muhunata shampoo tikak watuna echcharai
CCTV nadda banAuto miraj eken carpet ussana eka. Saddayak dammama mun ballo wage hangapu carpet tika genawa
na ban full service karama wahane sapata duwanawa ie. bike eka full service eka hariyata karala balapan smooth komada kiyalaPeya ganak e huththa yata heduwa. Den wahane walwal walin yaddi chiri biri ganwa
hydrolic jack newey neබලන් ඉද්දි SUV එකක් jack කරන්න ගිහින් පෙරලුණා
watinawa agent1. කැමති ඒව
ගිය ගමන් ම වාහනෙ වැඩ පටන් ගන්න එක. ( section කීපෙකට කඩල වැඩේ වෙන්නෙ ඒ නිසා කට්ටිය ඉන්නව stand by
Service එක කරන හැටි බලන්න දෙන එක (සමහර තැන් වල බෑනෙ)
වැඩ කරන් සෙට් එක දැක්කම වැඩේ දන්නව කියල දැනෙන එක
2. අකමැති
ලොකු ලයින් දාන කට්ටිය හිටියොත්
වැඩේට සාපේක්ශව බොරුවට ලොකු වෙලාවක් ගත්තොත්. (වැඩේ නොකර)
3. පොඩ්ඩක් hi-tec බඩු ටිකක් තිබ්බ නම් වටිනව.
උදා. එක පාරක් මම injector flush කරන්න
හිතලවත් නැති දවසක මැසිම දැකල කරගත්ත.
discipline hadanna ona banservice කරන එකා ලයින් දෙන්නෙ හරියට ඌ mercedes benz එකේ අයිතිකාර හාමු මහත්තයා වගේ.. කැරි පොන්නයො...
මෙහෙ නම් කිසි දෙයක් free නෑ.. නමුත් එහෙම කරන තැනක් තියනව නම් අනිවා මිනිස්සු යයි..meka free karala dunnada ?
උදා. එක පාරක් මම injector flush කරන්න
හිතලවත් නැති දවසක මැසිම දැකල කරගත්ත.
ita amatarawa - break fluid test / coolant test / battery test / scan eka free tiyeda ?
මෙහෙ නම් කිසි දෙයක් free නෑ.. නමුත් එහෙම කරන තැනක් තියනව නම් අනිවා මිනිස්සු යයි..
කැමති ඒව
1. ළඟට වෙලා බලං ඉන්න දෙන එක
2. Spare parts/Oil cans වල සීල් කස්ටමර්ට පෙන්නලා කඩන එක
3. සර්විස් / පාට්ස් upsell කරන්න යන්නේ නැති එක.
අකමැති ඒව
1. හෝදන ටෙක්නික් එක කුජීතයි. මුළු වාහනේම හෝදන්නෙ උපරිම රෙදි කෑලි දෙකකින්. පැනල් එකෙන් පැනල් එකට රෙදි කෑල්ල ක්ලීන් කරන්නෙ නෑ වැලි පිටින් රවුමට කරකවනව. ප්රෙශර් වොශර් එකේ ප්රෙශර් එක වැඩියි. එන්ජින් බේ එකත් ප්රෙශර් වොශ් කරනව විශේෂයෙන් එපා කිව්වෙ නැත්නම්.
2. ATF changer එකක් නෑ
experience eka share karanna agentinteresting topic![]()
මං මෙච්චර කල් හිතුවෙ සල්ලි විතරයි දෙන්න ඕන කියලා. 
තව දත් දෙක තුනකුත් ඉල්ලයිවාහන සර්විස් කරාම මුහුණ දෙන්නත් ඕන ද?මං මෙච්චර කල් හිතුවෙ සල්ලි විතරයි දෙන්න ඕන කියලා.
![]()
තාම කෙරෙනවද ඒ හොර වැඩේ... ගොඩක් කාලෙකට කලින් යූටියුබ් එකේ මනුස්සයෙක් ගේම අදින වීඩියෝවක් තිබුණ... පොලීසිත් යනව ඒකෙ...Auto miraj eken carpet ussana eka. Saddayak dammama mun ballo wage hangapu carpet tika genawa
මගෙ යාලුවෙකුගෙ, වියෝස් එකක් රෑම්ප් එකට නග්ගන ගමන් ඉන්නකොට, හයිඩ්රොලික් රෑම්ප් එක උස්සල... ෆ්රන්ට් බම්පර් එකේ යටට තමයි වැදිල තියෙන්නෙ. බම්පර් එක ක්ලිප් වලින් කැඩිල ගැලවිලා ගිහින් තිබුණ...බලන් ඉද්දි SUV එකක් jack කරන්න ගිහින් පෙරලුණා
Oww. Mamath e video eka dakala photos gahagenamai giye. Un hithalama wade adinawa. Matath podi wadak thibuna hinda rest area eke lap eke wadak kara kara hitiye. E tikedi tak gala mun issuwa. Baladdi monawath naha carpetඅකමැති දේවල්,
මැකනිකල් වැඩ ගැන කිසි අතදැකීමක් නැති කොලු කුරුට්ටො, ෆිල්ටර් මාරු කරන, ඔයිල් දාන වැඩ කරන එක...
එක්කො ඔයිල් වැඩියෙන් දානව, මොකක්හරි කෑල්ලක් කඩනව වගේ වැඩ වෙනව...
අදාල ෆිල්ටර්, ඔයිල් වර්ග සර්විස් එකේ ගන්න නැති වුනාම, වාහනේ එතන දාල පයින්, ස්පෙයා පාට්ස් කඩ ගානෙ දුවන්න වෙන එක..
අඩුපාඩු ඉතුරු කරන එක,
සර්විස් එක කිවුවම අපි කියන්න ඕනෙ නෑනෙ, බ්රේක්, බෙල්ට්, ඔයිල්, කූලන්ට්, ෆිල්ටර් සේරම චෙක් වෙන්න ඕනෙනෙ...
කැමති දේවල්, (බලාපොරොත්තු වෙන දේවල්)
සර්විස් එක වෙන විදිහ බලන්න දෙන එක.
සැපට වාඩි වෙලා ඉන්න තැනක්, වැසිකිළි පහසුකම්, තියෙන්න ඕනෙ.
පිරිසිදු කරන තැන ඉඳන්, අනික් හැම වැඩක්ම වැඩ දන්න පුහුණු ටෙක්නීශියන් කෙනෙකුගෙ නිරන්තර අධීක්ශණය යටතේ වෙන එක...
ඕව තමයි ඉතිං...,
පිරිසිදු කිරීම ගැන කියන්න යන්නෙ නෑ. දැන් ගොඩක් සර්විස් වල ඉන්න දෙමළ කොල්ලො කුරුට්ටො, එයාලගෙ හේදීම, පිරිසිදු කිරීම හොඳටම හොඳයි... සිංහල උං වගේ වැඩට කම්මැළි නෑ...
හැබැයි මැකනිකල් වැඩ ගැන අත්දැකීම සෘණ. ඒ කොල්ලො ඒ වැඩ වලට අතගහනව කියන්නෙ වැඩේ අවුල්...
තාම කෙරෙනවද ඒ හොර වැඩේ... ගොඩක් කාලෙකට කලින් යූටියුබ් එකේ මනුස්සයෙක් ගේම අදින වීඩියෝවක් තිබුණ... පොලීසිත් යනව ඒකෙ...
මගෙ යාලුවෙකුගෙ, වියෝස් එකක් රෑම්ප් එකට නග්ගන ගමන් ඉන්නකොට, හයිඩ්රොලික් රෑම්ප් එක උස්සල... ෆ්රන්ට් බම්පර් එකේ යටට තමයි වැදිල තියෙන්නෙ. බම්පර් එක ක්ලිප් වලින් කැඩිල ගැලවිලා ගිහින් තිබුණ...
තැනනං මතක නෑ. කාලෙකට කලින් වෙච්ච සිද්දියක්...