අතුරු පාරකින් ප්රධාන පාරට දාල වමට හෝ දකුණට හැරෙන්නේ නැතුව කෙලින්ම ඉදිරියෙන් තියෙන අතුරු පාරට වාහනේ දානවා නම් සිග්නල් දාන්න ඕන කොහොමද?
පරන learners පොතක තිබ්බ. අත උස්සලා අල්ල ඉස්සරහට හරවගෙන තියාගන්න කියලාඅතුරු පාරකින් ප්රධාන පාරට දාල වමට හෝ දකුණට හැරෙන්නේ නැතුව කෙලින්ම ඉදිරියෙන් තියෙන අතුරු පාරට වාහනේ දානවා නම් සිග්නල් දාන්න ඕන කොහොමද?
ath dekama ussanawa da?පරන learners පොතක තිබ්බ. අත උස්සලා අල්ල ඉස්සරහට හරවගෙන තියාගන්න කියලා

Signal oneh naha neh banඅතුරු පාරකින් ප්රධාන පාරට දාල වමට හෝ දකුණට හැරෙන්නේ නැතුව කෙලින්ම ඉදිරියෙන් තියෙන අතුරු පාරට වාහනේ දානවා නම් සිග්නල් දාන්න ඕන කොහොමද?
ehema kiana epa ithinසිංහලු නම් ඩබල් සිග්නල් තමා දාන්නේ.

ඔව්, සිග්නල් නෑ කියන්නේ කෙලින් යන්ව කියන එකSignal danne naha ban koy patthakatawath. Signal noda kelin yaman. Hazard lights danne wahane breakdown ekakadi witharay.



