වාහනේ සිග්නල් දාන විදිහ

yasidubihansa

Well-known member
  • Jun 17, 2022
    198
    303
    63
    අතුරු පාරකින් ප්‍රධාන පාරට දාල වමට හෝ දකුණට හැරෙන්නේ නැතුව කෙලින්ම ඉදිරියෙන් තියෙන අතුරු පාරට වාහනේ දානවා නම් සිග්නල් දාන්න ඕන කොහොමද?
     
    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,727
    3,621
    113
    අතුරු පාරකින් ප්‍රධාන පාරට දාල වමට හෝ දකුණට හැරෙන්නේ නැතුව කෙලින්ම ඉදිරියෙන් තියෙන අතුරු පාරට වාහනේ දානවා නම් සිග්නල් දාන්න ඕන කොහොමද?
    පරන learners පොතක තිබ්බ. අත උස්සලා අල්ල ඉස්සරහට හරවගෙන තියාගන්න කියලා
     
    Chootyputha2014

    Well-known member
  • Mar 9, 2014
    2,623
    2,088
    113
    අතුරු පාරකින් ප්‍රධාන පාරට දාල වමට හෝ දකුණට හැරෙන්නේ නැතුව කෙලින්ම ඉදිරියෙන් තියෙන අතුරු පාරට වාහනේ දානවා නම් සිග්නල් දාන්න ඕන කොහොමද?
    Signal oneh naha neh ban
     
    • Love
    Reactions: Candid-B

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    ඉස්සෙල්ලා දකුණට සිග්නල් දාල දකුණට හරෝනව වගේ පාර මැදට ගිහින් දකුණේ උන් නවත්වා ගනින් පාර මැදට ගියහම එකපාරට වමට සිග්නල් එක දාපු ගමන් වමෙන් එන උන් කොම්ෆිඋස් වෙනවා මු මොකාටද එන්නේ කියල ඇත තියාම නවත්වා ගනියි ඊට පස්සේ කෙලින්ම දාගන්න තියෙන්නේ .ඕක තේරුම් ගන්න බැරි එකෙක් අවොත් උබට බැනල යයි ..ඕක තමයි ලංකාවේ ස්ටෑන්ඩඩ් එක .හැසඩ් මගුල් වැඩක් නෑ :angry::angry::angry::angry: