වාහනේ clear කර ගන්නෙ කොහොමද?

nikkie008

Member
Jun 13, 2018
27
3
0
වාහනේ clear කර ගන්නෙ කොහොමද?

වාහනේ වරායට ආවට පස්සෙ දවස් කීයකින් වගේ ක්ලියර් කරගන්න පුළුවන්ද? ඒකට ක්ලියර්ං ඒජන්ට් කීයක් විතර ගන්නවද?
ඊට පස්සෙ වාහනේ රෙජිස්ටර් කරගන්න එක එක දවසෙන් කරන්න පුළුවන්ද?

නම්බර් ප්ලේට් එක ගන්න් එක එදාම පුලුවන්ද? නැතිනම් දවස් කීයක් යනවද? ජරාව පුදන්නත් ඕනිද?

බ්‍රෝකර් ල නැතිව අපිම වැඩේට ගියොත් වාත කරනව කියන සීන් එක ඇත්දද?
 
chathurachami

Well-known member
  • Oct 5, 2008
    804
    501
    93
    තවම කස්ටම් එක තියන්නේ කොළඹ විතරයි මම හිතන්නේ. එතකොට කොහොමත් දවස් දෙකක් යනවා ක්ලියර් කරගන්න(කොළඹ එක දවසින් කරගෙන හම්බන්තොට යන්න ඕනනේ). 2012 දි ඒජන්ට ගෙව්වා 18000ක් (දැන් ගණන් නම් දන්නේ නෑ.)
    එක දවසින් රෙජිස්ටර් කරන්න පුළුවන්. නම්බර් ප්ලේට් එක එදාම ගන්න බැහැ දන්නා විදියට නම්. බ්‍රෝකර් ල නැතුව කරගන්න පුළුවන්. හැබැයි පිළිවෙල දන්නේ නැති නිසා ටිකක් කට්ට කන්න වෙනවා. වාත කරන සීන් තියනවද දන්නේ නෑ.
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    වාහනේ වරායට ආවට පස්සෙ දවස් කීයකින් වගේ ක්ලියර් කරගන්න පුළුවන්ද? ඒකට ක්ලියර්ං ඒජන්ට් කීයක් විතර ගන්නවද?
    දවස් 10යි නිවාඩු දිනත් සෙනසුරාදා ඉරිදා ඇතුළුව. ඊට පසු වැඩිවන දිනකට 1750 වගේ යනවා පොඩි වාහනයකට. clearing charges 14000 ක් සහ DO වලට 10000 ක්.

    ඊට පස්සෙ වාහනේ රෙජිස්ටර් කරගන්න එක එක දවසෙන් කරන්න පුළුවන්ද? ඔව්

    නම්බර් ප්ලේට් එක ගන්න් එක එදාම පුලුවන්ද? නැතිනම් දවස් කීයක් යනවද? ජරාව පුදන්නත් ඕනිද? නම්බර් plate 50 ක් set වෙන්න ඕනේ ප්‍රින්ට් එකට . එදාම බැරි වුනත් ඊට පස්සේ දවසේ පුළුවන්. මේ stage එකේ ජරාව දෙන්න බෑ.:D

    බ්‍රෝකර් ල නැතිව අපිම වැඩේට ගියොත් වාත කරනව කියන සීන් එක ඇත්දද? වාත වෙනවා ඔතන ජ්රාවටම හැදිලා තියෙන්නේ.
     
    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka

    register කරද්දී පොඩ්ඩක් හොඳ no එකක් ගන්න බැරිද ? මම කියන්නේ ගොඩක් ඉස්සරහ තියෙන එකක් නෙවෙයි, දැනට තියෙන no එක කිට්ටුව එකක්

    eg; දැනට යන්නේ CBB-1345 නම් CBB-1414 වගේ !
     
    machan එතන tv එකක් නො 25 ක් ඉස්සරහට පෙන්වනවා එතන ඉන්න කෙල්ලට ශේප් එකේ කතා කරලා ගන්න පුළුවන් නැත්නම් රු 5000 වැඩිපුර යනවා
     
    මම කවදාවත් ගිහින් නැ ඔතනට, කොහොමද කරන්නේ, 5000ක් දෙන්නේ ජරවද ? කාටද දෙන්න ඕන?
     
    nikkie008

    Member
    Jun 13, 2018
    27
    3
    0
    වාහනේ වරායට ආවට පස්සෙ දවස් කීයකින් වගේ ක්ලියර් කරගන්න පුළුවන්ද? ඒකට ක්ලියර්ං ඒජන්ට් කීයක් විතර ගන්නවද?
    දවස් 10යි නිවාඩු දිනත් සෙනසුරාදා ඉරිදා ඇතුළුව. ඊට පසු වැඩිවන දිනකට 1750 වගේ යනවා පොඩි වාහනයකට. clearing charges 14000 ක් සහ DO වලට 10000 ක්.

    ඊට පස්සෙ වාහනේ රෙජිස්ටර් කරගන්න එක එක දවසෙන් කරන්න පුළුවන්ද? ඔව්

    නම්බර් ප්ලේට් එක ගන්න් එක එදාම පුලුවන්ද? නැතිනම් දවස් කීයක් යනවද? ජරාව පුදන්නත් ඕනිද? නම්බර් plate 50 ක් set වෙන්න ඕනේ ප්‍රින්ට් එකට . එදාම බැරි වුනත් ඊට පස්සේ දවසේ පුළුවන්. මේ stage එකේ ජරාව දෙන්න බෑ.:D

    බ්‍රෝකර් ල නැතිව අපිම වැඩේට ගියොත් වාත කරනව කියන සීන් එක ඇත්දද? වාත වෙනවා ඔතන ජ්රාවටම හැදිලා තියෙන්නේ.

    ගොඩාක් ස්තූතියි මචං. ලෙසටම පැහැදිලි කරල දුන්නට. හැමෝටම වටිනව මේක දැන ගත්ත එක.

    තව පොඩි දෙයක් අහන්නම්. අද නැව ආව කියමුකො. එතකොට වාහනේ හෙට ක්ලියර් කර ගන්න පුලුවන්ද? හාබර් එකේ තියෙන එකේ පොඩි පොඩි කේස් කියනවා නේද? කාපට්, එස්ඩී කාඩ්, සෙටප්, එක්ස්ට්‍රා කීස් වගේ ඒව ගල් කරන සීන්.
    වාහනේ ලැබෙද්දි මොකක් හරි ගල් කරල කියල දැක්කොත්, එහෙන් එද්දි තිබ්බ කියල ඔප්පු කරන්නත් පුලුවන් නම් අපිට කරන්න පුළුවන් මොකක්ද?අපිට ඒක ආයෙ ගන්න පුළුවන්ද? කාටද කියන්නෙ? කිව්වොත් වැඩක් වෙයිද? ක්ලියර් නොකර තවත් වාත වෙන්නෙ වෙයිද? පාඩුව දරං කට වහන් එන්නද වෙන්නෙ?
     
    Last edited:

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    register කරද්දී පොඩ්ඩක් හොඳ no එකක් ගන්න බැරිද ? මම කියන්නේ ගොඩක් ඉස්සරහ තියෙන එකක් නෙවෙයි, දැනට තියෙන no එක කිට්ටුව එකක්

    eg; දැනට යන්නේ CBB-1345 නම් CBB-1414 වගේ !

    පොඩ්ඩක් හොද එකක් නෙවෙයි උබට ඕනි එකක් ගන්න පුලුවන් බන්..
    හැබැයි ඉතින් time එක යන එක තමයි.. මටනම් ඕනි number එක එන්න දවස් දෙකක් ගියා.. මම හිතන විදිහට උබ ඉස්සරහට තියන number එකක් ඉල්ලනවනම් ඒක ඒ ගමන්ම ගන්නත් බැ, ඒ නම්බර් ටික එනකන් ඉන්න ඕනි..
     
    • Like
    Reactions: somalal

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    පොඩ්ඩක් හොද එකක් නෙවෙයි උබට ඕනි එකක් ගන්න පුලුවන් බන්..
    හැබැයි ඉතින් time එක යන එක තමයි.. මටනම් ඕනි number එක එන්න දවස් දෙකක් ගියා.. මම හිතන විදිහට උබ ඉස්සරහට තියන number එකක් ඉල්ලනවනම් ඒක ඒ ගමන්ම ගන්නත් බැ, ඒ නම්බර් ටික එනකන් ඉන්න ඕනි..
    උඹ කොහොමද කලේ ?
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    උඹ කොහොමද කලේ ?

    වාහනෙ ගෙන්නපු එකාට කිවුව කරල දෙන්න කියල බන්.. මම උට සල්ලි දෙනව.. නැත්නම් අපිට ඔතන ගිහින් කට්ට කන්න බැ බන්.. :yes:
     
    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    වාහනෙ ගෙන්නපු එකාට කිවුව කරල දෙන්න කියල බන්.. මම උට සල්ලි දෙනව.. නැත්නම් අපිට ඔතන ගිහින් කට්ට කන්න බැ බන්.. :yes:
    one day කරගන්න විදියක් නැද්ද?
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    නැ නැ බං මම කිව්වේ හොඳ no එකක් ගන්න බැරිද කියල :rolleyes:

    ඒක උබ ඉල්ලන නම්බර් එක අනුව තමයි බන්.. ගොඩක් එවුන් එහෙම හොද නම්බර් එනකොට ඒව කලින් උන්ටම කියල වෙන් කරගෙන ඉන්නව බන්..
     
    isurues1

    Well-known member
  • Oct 12, 2011
    1,216
    215
    63
    Colombo
    ගොඩාක් ස්තූතියි මචං. ලෙසටම පැහැදිලි කරල දුන්නට. හැමෝටම වටිනව මේක දැන ගත්ත එක.

    තව පොඩි දෙයක් අහන්නම්. අද නැව ආව කියමුකො. එතකොට වාහනේ හෙට ක්ලියර් කර ගන්න පුලුවන්ද? හාබර් එකේ තියෙන එකේ පොඩි පොඩි කේස් කියනවා නේද? කාපට්, එස්ඩී කාඩ්, සෙටප්, එක්ස්ට්‍රා කීස් වගේ ඒව ගල් කරන සීන්.
    වාහනේ ලැබෙද්දි මොකක් හරි ගල් කරල කියල දැක්කොත්, එහෙන් එද්දි තිබ්බ කියල ඔප්පු කරන්නත් පුලුවන් නම් අපිට කරන්න පුළුවන් මොකක්ද?අපිට ඒක ආයෙ ගන්න පුළුවන්ද? කාටද කියන්නෙ? කිව්වොත් වැඩක් වෙයිද? ක්ලියර් නොකර තවත් වාත වෙන්නෙ වෙයිද? පාඩුව දරං කට වහන් එන්නද වෙන්නෙ?

    Ada vehicle 1l..awanam...Documents tikath bank 1k avilla nam...heta nattam anidda ganna puluwan..mage car 1k mama 1 dawasen aran thiyenawa...

    Clearing company like hemas logistics wage awa process wadi..podi podi places thiyenwa...anna buwas la tak gaala claar karanawa...

    Full cist 1k 25000 30000 wage yanawa...vehicle 1k eliyata genawata passe full check karala salli denna....

    Extra Keys wage DHL thamai dan enne...
     
    Last edited:

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    ඒක උබ ඉල්ලන නම්බර් එක අනුව තමයි බන්.. ගොඩක් එවුන් එහෙම හොද නම්බර් එනකොට ඒව කලින් උන්ටම කියල වෙන් කරගෙන ඉන්නව බන්..
    අන්න එහෙම එකක් වත් ජරාවක් දීල වගේ ගන්න බැරිද ?
     
    • Like
    Reactions: shadow1

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    අන්න එහෙම එකක් වත් ජරාවක් දීල වගේ ගන්න බැරිද ?

    ජරාව දීල ඕනි මගුලක් කරගන්න පුලුවන් බන්.. 5000 යි යන්නෙ.. මම නම් එකතුව 7 එන number එකක් ඉල්ලුව.. :yes:
     
    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    ජරාව දීල ඕනි මගුලක් කරගන්න පුලුවන් බන්.. 5000 යි යන්නෙ.. මම නම් එකතුව 7 එන number එකක් ඉල්ලුව.. :yes:
    අන්න ඒ විදියට කරන්නේ කොහොමද කියපන් කෝ, කවද contact කරගන්න ඕනි ,කොහොමද කරන්නේ ?