වාහනේ clear කර ගන්නෙ කොහොමද?
වාහනේ වරායට ආවට පස්සෙ දවස් කීයකින් වගේ ක්ලියර් කරගන්න පුළුවන්ද? ඒකට ක්ලියර්ං ඒජන්ට් කීයක් විතර ගන්නවද?
ඊට පස්සෙ වාහනේ රෙජිස්ටර් කරගන්න එක එක දවසෙන් කරන්න පුළුවන්ද?
නම්බර් ප්ලේට් එක ගන්න් එක එදාම පුලුවන්ද? නැතිනම් දවස් කීයක් යනවද? ජරාව පුදන්නත් ඕනිද?
බ්‍රෝකර් ල නැතිව අපිම වැඩේට ගියොත් වාත කරනව කියන සීන් එක ඇත්දද?