වාහනේ Dim Lights on වෙන්නෙ නෑ

Kalindugayan

Well-known member
  • Nov 8, 2007
    47,111
    1,140
    113
    34
    @ Elakiri.com
    වාහනේ Dim Lights on වෙන්නෙ නෑ

    මගෙ තියෙන්නෙ Indian Alto ekak ( 2012 brand new ගත්තු )

    ඊයෙ රෑ ගෙදර එන්න බලද්දි Dim Lights on වෙන්නෙ නෑ (parking and headlights වෑඩ) හබෑයි 5km වගේ එද්දි එක පාරටම on වුනා. ගෙදර එනකන්ම වෑඩ කලා. අද බලද්දි ආපහු on වෙන්නෙ නෑ.

    මේකෙ අවුල මොකක්ද? :oo::dull:
     
    • Like
    Reactions: kinkon

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,617
    2,122
    113
    kohe hari loose connection ekak athi,ubalage gedara rat la ehema na ne? electric karayekta poddak pennapan,wire ehema poddak chek karala balapan damage wela ehema thiyenawada kiyala,
     
    • Like
    Reactions: Kalindugayan

    Kalindugayan

    Well-known member
  • Nov 8, 2007
    47,111
    1,140
    113
    34
    @ Elakiri.com
    kohe hari loose connection ekak athi,ubalage gedara rat la ehema na ne? electric karayekta poddak pennapan,wire ehema poddak chek karala balapan damage wela ehema thiyenawada kiyala,

    na machan, heta electric danna ekkenek ta pennanna owne ehenam :)

    ara awurudu 2 warranty iwara wela sathiyai giye :dull: :(
    awurudu 2 ta ma kisima ledak aawe na
     
    • Like
    Reactions: kinkon
    මුලින්ම මචන් ප්ලග්ස් බලහන් ගැලවිලා එහෙම තියෙනවද කියලා මුලින්ම​. හැබැයි ඉතින් එහෙම වුනත් ලයිට්‍ස් දෙකේම ප්ල්ග්ස් එක පාරම ගැලවිලා යන්න තියෙන අවස්තාව ඉතාම අඩුයි.

    ඊට පස්සේ මචන් බලහන් කාර් එකේ තියෙන්නේ බල්බ් දෙකක්ද නැත්තම් එකක්ද කියලා. මම කිව්වේ ඩිම් එකට එක ලයිට් එකකුයි, හයිබීම් එකට තව එකකුයි.

    දෙකක් තියෙනවනම්, ලෝබීම් (ඩිම්) ලයිට් එක පිච්චෙන්න වගේ තිබිලා තිබිලා අන්තිමට පිච්චිලාම යන්න ඇති.

    තව බලහන් ෆියුස් බොක්ස් එකේ ලෝ බීම් එකට ෆියුස් එකක් තියෙනවද කියලා. ලෝ කිව්වට ඒකේ ඇත්තේ හෙඩ්ලයිට්ස් කියලා විතරයි. බලහන් ඒක පිච්චිලාද කියලා.

    ඔය ඔක්කෝමත් නෙමේ නම්, ඩිස්ට්‍රිබියුශන් එකේ ෆෝල්ට් එකක් තියෙනවා අනිවා. එහෙමත් නැත්තන් කන්ට්‍රෝල් ස්විච් එක අප්සට් ගිහිල්ලා ඇති. ඒකනම් ගොයියෝ ටිකක් අමාරු වැඩක්. ස්ටියරින් පැනල් එක ගලවලා බලන්න වෙනවා සර්කිට් එක​. පැය 2-3ක වැඩක්.

     
    Last edited:
    • Like
    Reactions: Kalindugayan

    Kalindugayan

    Well-known member
  • Nov 8, 2007
    47,111
    1,140
    113
    34
    @ Elakiri.com
    update - ada meka electric danna ekkenek ta kiyala hadagaththa. Lights on karana switch eke awula thibbe, steering wheel eka gavin galawala podi thattuwak dammama harigiya :D

    help karapu hamotama thanks :)
    rep ++
     
    • Like
    Reactions: kinkon

    SanFx

    Member
    Jun 12, 2014
    282
    27
    0
    සමහරවිට බැටරියෙන් හෙඩ් ලයිට් වලට ඩිරෙක්ට් වයර් එකක් දීලා ඇති..ඒ වයර් එක බැටරියට සම්බන්ධ වෙන තැන ඔක්සයිඩ් බැදුනමත් ඔහොම වෙනවා :baffled: