වාහනේ Insurance වලදී Underrate කලාට කමක් නැද්ද?

sprite

Junior member
  • Jun 16, 2010
    103
    13
    18
    වාහනේ Insurance වලදී Underrate කලාට කමක් නැද්ද?

    මට මචන් Full insurance එකක් දාගන්න ඕනි car එකට.

    car එකේ market value එක 3685000


    2018 Perdua Bezza


    මට වාරිකය set වෙනවා 68000

    මට මේක අඩු කර ගන්නයි ඕනි.
    වාහනේ ලක්ෂ 33ට වගේ underrate කලොත් මට වෙන අවාසි මොනාද? Sri Lanka Insurance එකෙන් කිවුවා අඩුම වාහනේ market value එකෙන් 90% ට වඩා Insurance කරන්න කියලා. ඒ කියන්නේ මට 32ක් දක්වා උනත් අඩු කරගන්න පුළුවන්


    Full Damage එකකදී ලක්ෂ 33ක් ලැබෙන්නේ. එක හරි.
    මට දැනගන්න ඕනි ලක්ෂ 20ක වගේ damage එකක් ආවොත් ඒකෙන් මට ගෙවන්නේ Percentage value එකද්ද?

     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    Na machan ,Total loss ekak unoth thama oya case eka tiyenne .Natan claim ekata full value eka gewanwa .Ube insurance policy eke balapan eka .
     

    Rangoo

    Well-known member
  • Dec 26, 2018
    371
    308
    63
    මමත් Sri Lanka Insurance දැම්මේ මගේ bezza එක 67000ට

    bezza මොන පාටද ගත්තේ
     

    MAYBACH

    Active member
  • Mar 15, 2017
    274
    243
    43
    ඔයා ලක්ශ 3ක් 4ක් අන්ඩ වැලියු දාලා ඉතිරි කරන්න හදන්නෙ කීයක්ද, අඩුම තරමෙ 4000 අඩු වෙයි පොලිසි වැලුයු එකෙන්,
    මේ කලෙ හැටියට වාහනයක පොඩි අනතුරක් උනත් ක්ලේම් එක ලක්ශ 2,3 පනිනව,
    එහෙම උනාම ලොකු ගානක් ඔයාටත් ගෙවන්න වෙනවා. අපි කොච්චර පරෙස්සමට පැද්දත් අනතුරක් වෙන්න තියන ඉඩ ගොඩක් වැඩි.