mamath ahala thiyenawa. habai wishthara danne na machan.මාලිවත්තෙන් පුලුවන් නේද ඕන පැත්තක එකක්. ඉසස්ර එහෙම අරන් තියෙනව මමත්.
You can take it from nearest divisional secretariatවාහනේ revenue license colombo වලින් ගන්න පුලුවන්ද?
ලංකාවෙම ඒවා. නැත්තන් අදාළ පළාතටම යන්න ඕනිද?
online එපා
වෙන පළාතක ඒවා කොළඹින් ගන්න පුලුවන්. නැත්නම් Online ගන්නත් පුළුවන්. පොත ට්‍රාන්සර් නම් online ගන්න එක තමයි හොදම ක්‍රමය.Colombo kohenda machan ganna puluwan?වෙන පළාතක ඒවා ගන්න ඒ පළාතටම යන්න වෙනවා. 2022 ඉදන් හදන සිස්ටම් එක තවම හදලා ඉවර නෑ.වෙන පළාතක ඒවා කොළඹින් ගන්න පුලුවන්. නැත්නම් Online ගන්නත් පුළුවන්. පොත ට්‍රාන්සර් නම් online ගන්න එක තමයි හොදම ක්‍රමය.
වෙන පළාතක ඒවා ගන්න ඒ පළාතටම යන්න වෙනවා. 2022 ඉදන් හදන සිස්ටම් එක තවම හදලා ඉවර නෑ.වෙන පළාතක ඒවා කොළඹින් ගන්න පුලුවන්. නැත්නම් Online ගන්නත් පුළුවන්. පොත ට්‍රාන්සර් නම් online ගන්න එක තමයි හොදම ක්‍රමය.