වාහනේ Service කරන්න උබලට කියක් ගියාද

Gingy

Well-known member
  • Oct 23, 2023
    6,939
    13,007
    113
    ශුවර් සර්විස් එකක් හොයාගන්න ඕනේ බං
    මගේ වීල් නට් දෙකක් කැඩුවා අන්තිම සැරේ

    අනික උන් නිකං හෝදලා දානවා මිසක් වෙන කිසි දෙයක් වෙන්නෑ
    මුන් නම් ශුවර්. පරම්පරා දෙකක් සර්විස් එකේ. එතනට නොදා වෙන තැනක දාල පකව් ඔයිල් නට් එක කෙලිය. කෑගැහුවෙ නැත්නම් සම්ප් එකටත් කෙලිනව.
     
    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,184
    1,892
    113
    C:\
    Don's Service, Wattala. ඇණේ ඉඳන් බලනව, හොඳම සර්විස් එකක්, උන් නිසා සෑහෙන්න ලෙඩ වලින් බේරිලා තියෙනව, හැබැයි ඔයිල් එහෙම නම් ගණන් වැඩියි
    jaraama thanak .. methana hodai lorry wage heavy vehicles service karanna... malaaa ta daanne na mage thiya man danna ekekgewath wahanayak.. methana hoda vehicle eka hodaganna witharai
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,939
    13,007
    113
    jaraama thanak .. methana hodai lorry wage heavy vehicles service karanna... malaaa ta daanne na mage thiya man danna ekekgewath wahanayak.. methana hoda vehicle eka hodaganna witharai
    උන්ගෙ හේදිල්ල නම් මෙලෝ රහක් නෑ බන්, මම යන්නෙ කොල්ල හින්ද තාත්තට වඩා තේරෙනව පොරට සුසුකි වාහන හෝදන්න නම් පෑළියගොඩ කලර්ලයිට් එක පැන්න ගමන් ලයිට් කඩේ ලඟ තැනට යන්න. ඒකෙ කොල්ලගෙ වොශ් එකයි ඉන්ටීරියර් ක්ලීන් එකටයි ගහන්න තැනක් නෑ ලඟක..
     
    • Love
    Reactions: Manash

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    උන්ගෙ හේදිල්ල නම් මෙලෝ රහක් නෑ බන්, මම යන්නෙ කොල්ල හින්ද තාත්තට වඩා තේරෙනව පොරට සුසුකි වාහන හෝදන්න නම් පෑළියගොඩ කලර්ලයිට් එක පැන්න ගමන් ලයිට් කඩේ ලඟ තැනට යන්න. ඒකෙ කොල්ලගෙ වොශ් එකයි ඉන්ටීරියර් ක්ලීන් එකටයි ගහන්න තැනක් නෑ ලඟක..
    මහත්තුරු පංසලේ ඉන්න නිසා කොල්ලොන්ගේ ගැහිල්ලට ආසයි නේද?