වාහනේ_වැදුනා

RandomGuy

Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    නාට්ටාමිලයි, රික්ෂෝ කාරයොයි, බයිසිකල් කාරයොයි, ත්‍රීවිල් කාරයොයි එක්ක කොහේ වාහන පරිස්සන්කරන්නද. මම දැකපු හැම වාහනේකම වගේ මොකක් හරි ඩෑමේජ් එකක් තිබුනා. හීරුනත් වැඩිය ගණන්ගන්නේ නෑ, ඔහේ උඩබලන් යනවා.
    ලන්කාවෙනේ මේ යකඩ කබල් රත්තරං ගානට විකිනෙන්නේ.

    ohoma hoda wahana nam ganan ganne nethuwa hooranna dila yanna behene bn. ehenam ithin gana aduwata mokak hari kattak aran use karanna wenawa.

    indiyawe idala apu ekekuth mata kiwwa pare podi podi accident nam godak wenawa kiyala. happuwama shutter eka path karala aruta benala yanawalu. u karabagena ahagena innawalu. lankawei, indiyawei wenasa thiyenne anna ethana thamai. mehe puppagena enne happu wesige puthama thamai.
     
    • Like
    Reactions: LINDA_ADERSON_22

    bandarawithana

    Well-known member
  • Oct 2, 2015
    691
    511
    93
    True, I've been driving since 2007~8 and this is the first time happened and I treat this vehicle like a baby :(

    හැම දේටම බලපාන්නෙ හිත බං. ඔහොම පොඩි පොඩි ඇක්සිඩන්ට් වෙන එක හොඳයි, නැත්නම් එක්පාර ලොකු එකක් උනොත් උඹ හාට් ඇටෑක් හැදිල මැරෙයි. මම අවු 15ක් තිස්සෙ වාහන එලවනව. මුල් දවස් වල ඔය වගේ හීරුනම මාර දුකයි. ඔයවගේ පොඩි අනතුරු වෙලා වෙලාම දැන් නම් මට ගානක් නෑ, මගේ වාහනේ ඔය ගානට හීරුනා නම්, මට දැන් කිසිම දුකක් දැන්නෙ නෑ. හිත තමයි හැමදේටම බලපාන්නෙ.
     

    ManjuT

    Well-known member
  • Mar 22, 2016
    1,205
    343
    83
    Mechchara kal oya wage heerimakwath nethuwa drive kara kiyanne niyamai. Colombo walin pitada drive karanne? First eka hinda thamai ohoma hithata amaru. Oka hadaganna eka nemei prashne, hithe duka. Wena kage hari weredden wuna nam duka wedi.
     

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    ඔවා මොනවද බන් wedding එකට suit එක මහන්න දෙන්න පනදුර විල්ස් එකට යනකොට Honda Fit එකක වදුන මූන කට බෙරා ගත්තෙ යන්තම්.
    Front bumper, water tanks, bonnet cover, head lights දාන්න උනා. එන්ජිම බාලා chassis ඇද අරින්න උනා.
    කොහොම හරි වෙඩ්ඩිමට කලින් හදගත්ත.
    ඔය තියෙන්නෙ දැන් ටොයියා වගේ

    Uba oka wikunanna ad ekak EK danawanam fake ewayi danna epa. Oya profile ekenma ad eka daapan. :lol:
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,713
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මචන් side mirror එකම ගන්න තියෙනවනේ. :cool:

    මගෙ එකේ නම් Toyota Lanka එකෙත් 17යි ගානක් වෙන්නේ.

    ඕවනම් කොහොමත් වදිනවා බන්. අපේ ත්‍රීවිල් පොරවල් කන ගාවින්නෙ යන්නෙ. :lol:
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    වාහනේ පාරට දානව කියන්නෙ රිස්ක් එකක්. ඒක අපි ගන්න බලාගෙන ඉන්න ඕනි. අපිට ඒක ගන්න අමාරු නම් වාහනේ රක්ෂණය කරන්න පුලුවන්.
    අනික පාරේ යද්දි නොසැලකිල්ල, නොදැනුවත්කම, හදිසි අනතුරු නිසා අනතුරු එනවා. තරහක් නැත්තම් කවුරුත් හිතල හප්පන්නෙ නෑනෙ.
    ඔය වාහන වලට පෝන් වලට ලව් කරන ඒව හෙන මැටීරියලිස්ටික් ජීවිත.
    ලොකු කමට නෙවෙයි කියන්නෙ බිම වැටුනොත් පපුව හොස් ගාන පෝන්, හැප්පුනාම කලන්තෙ දාන වාහන නැතුව තමුන්ගෙ ආර්ථික තත්වෙට ගැලපෙන්න වැඩ කරගත්ත නම් ජීවිතේ මාරම සැහල්ලුයි.

    දැන් ඔය වාහනේ ගත්තු උඹට ඕකෙ සයිඩ් මිරර් එකේ බැක් කවර් එක දාගන්න එක මහ දෙයක් නෙවී නෙ. ඕනිවට වඩා ඇලෙන්නෙ ගැලෙන්නෙ නැතුව ඉඳපන්.
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,713
    113
    ලිම්පෝපෝ කන්දෙ
    හැම දේටම බලපාන්නෙ හිත බං. ඔහොම පොඩි පොඩි ඇක්සිඩන්ට් වෙන එක හොඳයි, නැත්නම් එක්පාර ලොකු එකක් උනොත් උඹ හාට් ඇටෑක් හැදිල මැරෙයි. මම අවු 15ක් තිස්සෙ වාහන එලවනව. මුල් දවස් වල ඔය වගේ හීරුනම මාර දුකයි. ඔයවගේ පොඩි අනතුරු වෙලා වෙලාම දැන් නම් මට ගානක් නෑ, මගේ වාහනේ ඔය ගානට හීරුනා නම්, මට දැන් කිසිම දුකක් දැන්නෙ නෑ. හිත තමයි හැමදේටම බලපාන්නෙ.

    :yes::yes:

    දෙයක් ගත්තාම අපි අපේ හිතෙත් ඒ දේ ගැන චිත්‍රයක් මවා ගන්නවා. ඉතින් ඒ දෙයට මොනව හරි වුනාම අපිට ගොඩක් දුක අපේ හිතේ තිබ්බ පින්තූරේ වෙනස් කරන්න වෙන නිසයි. :cool:

    සුද්දො දේවල් පාව්ච්චි කරලා ජීවිතේ විදිද්දි අපේ උන් දේවල් පරිස්සම් කරලා ජීවිතේ විදිනවා. :sorry:
     

    Killerstuffbaby

    Well-known member
  • Sep 27, 2015
    2,439
    117
    63
    Rig eka uda
    Insurance Claim karapan. mama nam mage palaweni wahane genapu dawasema ana gaththa hebei heduwe nehe eka mata wahaneta lassanak anika wikunanna hithenne nehe e dent eka nisa
     

    kalana wasala

    Well-known member
  • Feb 23, 2016
    8,598
    1,319
    113
    සයිබර් අවකාශේ
    Spent 1 year+ without a scratch. Worse happened today :( Wing mirror cover damaged.



    59tWZby.jpg


    p89Mqm.gif

     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,870
    2
    54,539
    113


    දැන් ඔය වාහනේ ගත්තු උඹට ඕකෙ සයිඩ් මිරර් එකේ බැක් කවර් එක දාගන්න එක මහ දෙයක් නෙවී නෙ. ඕනිවට වඩා ඇලෙන්නෙ ගැලෙන්නෙ නැතුව ඉඳපන්.


    The confidence takes a hit after something like that, that's what matters


    Eg: I made light contact with the garage wall once when parking the car, it didn't even make a dent 'cause the car was creeping forward very slowly and the bumpers are made with flexible material, but I couldn't park the car with the same confidence I had before that incident ever since
     
    • Like
    Reactions: jannuse

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    The confidence takes a hit after something like that, that's what matters


    Eg: I made light contact with the garage wall once when parking the car, it didn't even make a dent 'cause the car was creeping forward very slowly and the bumpers are made with flexible material, but I couldn't park the car with the same confidence I had before that incident ever since

    ඒක ඇත්ත ඒක පාරක් පාරෙක් අයින් කරනකොට රෝදෙ කාණුවට වැටිච්චි එකා ඊට පස්සෙ පාරෙ යන්නෙ අයිනෙන් අඩි දෙකක් විතර පාර මැදට වෙන්න. එහෙම උන් ඌබර් එකකවත් යනවා නම් ලොකු දෙයක්.
     

    Rummy678

    Well-known member
  • Nov 15, 2015
    8,435
    3,074
    113
    Namunukula
    ඕව ප්‍රශ්නද බන්.. පල්ලි ගිය මිනිස්සු බෝම්බ කාල අත පය ඔලු කටු නැතුව තාම දුක් විදින්නෙ.. ඒ මොන වරදක් කරාටද..
    වැඩිය දේවල් හිතින් අල්ල ගන්න එපා බන්.. එතකොට දුක තමයි :D

    :cool::cool::cool::cool:
     
    • Like
    Reactions: sachith19920726

    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    owa ohoma thamai bung.. wahanayak paarata daanawa kiyanne risk ekak. mona rataka unath.. lankawa wage rataka loku risk ekak.. ehemai kiyala awidagena yanna ba ne... insurance ekak daa ganna ekai thiyenne.