වාහන අංක තහඩුවලින් පළාත් අක්ෂර ඉවත් කෙරේ

jackpolkichcha

Well-known member
  • Jun 26, 2015
    2,325
    2,926
    113
    වාහනේ Central Province. Open Papers තියෙන්නේ තාම Transfer කලේ නැහැ WP වලට.මට Revenue License එක අලුත් කරගන්න පුලුවන් ද RMV මාලිගාවත්ත ඔෆීස් එකෙන්??

    1919 එකට පලවෙනි පාර කෝල් කලාම කිව්වා.Central Province එකටම ගිහින් ගන්න ඕන නැහැ,RMV මාලිගාවත්ත එකෙන් පුලුවන් කියලා.ආයේ කෝල් කලාම බෑ කිව්වා අදාල පලාතටම යන්න ඕන කිව්වා.

    මොකද්ද හරි? License එක Expired :(
    මාලිගාවත්තෙන් ඕක කරන්න බෑ.. WP ඒවා විතරයි එතනින් කරන්නෙ..

    Online දාන්න එපා.. අලුත් license එක RMV එකෙන් post කරන්නෙ පොතේ තියෙන අයිතිකාරයගෙ නමට...

    CP වලට අදාල ඕනෙම AGA office එකකින් ඕක renew කරගන්න පුළුවන්.. ඒ නිසා උඹට ළඟම තියෙන, Central Province එකට අයිති වෙන AGA office එකකට ගිහින් ඕක කරගන්නයි වෙන්නෙ..

    Online නම් දාන්න එපා මචෝ.. උඹට අරූගෙ ගෙදර යන්න වෙයි ඕක ගන්න 😂😂😂