තව මාස දෙකකින් වාහන ඉම්පෝර්ට් කලාම මාකට් අඩු වෙනවා නම්..මේ වෙද්දී Leasing company දැනට විකුණන වාහන වලට ලීස් දෙන එක වටිනාකමට අනුව අඩු කරන්න ඕන නේද? ඇයි ලීසින් කාරයොත් ඉදිරියේ වටිනාකම අඩුවෙනබව දැන දැන ලීසීන් දෙන්නේ?? උදාහරණය : ලක්ශ 200 වාහනයට ලක්ශ 160ක් ලීස්දෙනවලු වටිනාකම්න් 80%ක් ..දැන් නිකන් හරි අලුත් වාහනා ආවම වාහන මාකට් අඩු උනොත් ලීසීන් company loss වෙනවා නේ..)


+ gini poili...

