වාහන අඩු වෙනවා නම්

King kekille

Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    තව මාස දෙකකින් වාහන ඉම්පෝර්ට් කලාම මාකට් අඩු වෙනවා නම්..මේ වෙද්දී Leasing company දැනට විකුණන වාහන වලට ලීස් දෙන එක වටිනාකමට අනුව අඩු කරන්න ඕන නේද? ඇයි ලීසින් කාරයොත් ඉදිරියේ වටිනාකම අඩුවෙනබව දැන දැන ලීසීන් දෙන්නේ?? උදාහරණය : ලක්ශ 200 වාහනයට ලක්ශ 160ක් ලීස්දෙනවලු වටිනාකම්න් 80%ක් ..දැන් නිකන් හරි අලුත් වාහනා ආවම වාහන මාකට් අඩු උනොත් ලීසීන් company loss වෙනවා නේ..)🤔🤔🤔🤔
    1000039344.jpg
    1000039346.jpg
     
    • Like
    Reactions: Naughty_kiththa

    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    down payment eka 30% wath denna wenawane ban :yes: + gini poili...
    wahana genawama unta down payment ekai, wahanei dekama thiyenawane .. unta padu wenne na ban kawadawath :D
    puluwann nam thawa ganak gani arugen unta wahane wikunalath padui kiyala nadu dala :yes:

    agreement eka aran warenko... lassanata wisthare dala athi :rofl:
    නෑනේ...වාහන ආවම මේ 200 කියන එක 120ක් උනොත්..වාහනය ගත්ත කෙනා ගෙවන්නැතුව වාහනය රිටර්න් කරයි..එතකොට ලක්ශ 160ක ණය පියවන්නේ කොහොමද? වාහන මාකට් අඩු නිසා..උන් වෙන්දේසි කලත් ලක්ස 40ක් තවමදි වෙනවා...එතකොට ඒ 40 ගන්න නඩු දානවද?🤔
     
    • Like
    Reactions: Naughty_kiththa

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,986
    22,018
    113
    ගම මහනුවරයි
    නෑනේ...වාහන ආවම මේ 200 කියන එක 120ක් උනොත්..වාහනය ගත්ත කෙනා ගෙවන්නැතුව වාහනය රිටර්න් කරයි..එතකොට ලක්ශ 160ක ණය පියවන්නේ කොහොමද? වාහන මාකට් අඩු නිසා..උන් වෙන්දේසි කලත් ලක්ස 40ක් තවමදි වෙනවා...එතකොට ඒ 40 ගන්න නඩු දානවද?🤔
    Hariyata hari... 40 gannawa nadu dala :yes:
     
    • Like
    Reactions: King kekille

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,055
    8,332
    113
    නෑනේ...වාහන ආවම මේ 200 කියන එක 120ක් උනොත්..වාහනය ගත්ත කෙනා ගෙවන්නැතුව වාහනය රිටර්න් කරයි..එතකොට ලක්ශ 160ක ණය පියවන්නේ කොහොමද? වාහන මාකට් අඩු නිසා..උන් වෙන්දේසි කලත් ලක්ස 40ක් තවමදි වෙනවා...එතකොට ඒ 40 ගන්න නඩු දානවද?🤔
    ඉතිං බං කතාව හරිම සරලයි නේ, ඒකට තමයි Guarantors අත්සන් කරන්න ඕන. වාහනේ උන්ගෙ නමට තිබ්බට ඒක අවසාන වගකීම වෙන්නෙ නෑ. එතැනින් එහා බැඳිල ඉන්නව ඒ ණය ගෙවන්න. නිකං ඇපයක් විදියට විතරයි වාහනේ තියාගෙන ඉන්නෙ. කොහොමත් Normal procedure එකේදිත් වාහනේ විකුණල මදි පාඩුව ගෙවන්න බැඳිල ඉන්නව ණය ගත්ත එකා. අනිවා නඩු දානව කම්පැනි එකෙන්. එතකොට ගෙවාගන්න බැරි උනොත් Guarantor sign කරපු එකාට හරි ගෙවන්න වෙනව. අන්තිමට උන් සේෆ්.
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    ලීසිං කම්පැනි එකට අවුලක් වෙන්නේ නැහැ මචං. උන් ගොඩක් වෙලාවට වාහනේට අමතරව තව ගැරන්ටස්ලා දෙන්නෙක් හෝ අඩුම එක්කෙනෙක්ගෙන් අත්සන් ගන්නවා. ඌයට ප්‍රෙෂර් කරනවා පාඩු උනොත්. ඔහොම එකක් අපේ ලග ගෙදරක ඉන්න ඩොකෙක්ට උනා,

    මිනිහා තව බිස්නස්කාරයෙක්ගේ වහනයකට ගැරන්ටර් විදියට සයින් කරලා තිබ්බ. අර බිස්නස්කාරයා ලිසින් දාලා වාහනේ අරගෙන, කොරෝනා වලින් පස්සේ වාහන ගණන් ගියාම ආයේ තව වැඩිපුර මුදලකුත් අරං ලීසිං කම්පැනි එකෙක්. ඩොකා මොකවත් දන්නේ නැහැ ගැරන්ටර උනාට.ඊට පස්සේ වාහන ගණන් අඩු උනාම බිස්නස්කාරය ලීසිං ගෙවන එක නවත්තලා වාහනේ සීස් උනත් ඌට ලාබනේ කියල.

    ඒ උනාට අන්තිමට අර ඩොකාට ක්‍රෙඩිට් කාඩ් එකක් පවා ගන්න බැරි උනා බ්ලැක්ලිස්ට් වෙලා. වාහනේ වටිනාකම අඩු වෙලා තිබ්බත් මුලින් පොරොන්දු උන මුදලම ගෙවන්නත් උනා, පොඩි ගානක් අඩු ඇරෙන්න.
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,952
    12,014
    113
    leasing agreement eka thiyenne mudalata, wahane apayak witharai..
    gewanne nathuwa wahane un auction karala apu gaana adu nam ithuru gaana athin gewanna ona..

    අර බිස්නස්කාරයා ලිසින් දාලා වාහනේ අරගෙන, කොරෝනා වලින් පස්සේ වාහන ගණන් ගියාම ආයේ තව වැඩිපුර මුදලකුත් අරං ලීසිං කම්පැනි එකෙක්. ඩොකා මොකවත් දන්නේ නැහැ
    doca danne nathuwa aye wadi ganakata leasing karala uwa apa karaya karanna baha..
    ekko hora sign ekak wath gahanna athi..
    ------ Post added on Dec 28, 2024 at 4:05 AM
     
    Last edited:
    • Like
    Reactions: Janatha Jhon

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    doca danne nathuwa aye wadi ganakata leasing karala uwa apa karaya karanna baha..
    ekko hora sign ekak wath gahanna athi..
    මාත් ඩොකාට කිව්වේ එහෙම ගෙවන්න ඕනි නැහැ කියලා. කොහොම හරි ඌ දන්නෙත් නැතුව බිස්නස්කාරයා ලීසිං එක දික් කරලා මුදල් අරං. ඕක ගැන මම සැහෙන්න තර්ක කරා. අන්තිමට උනේ ඔය මම උඩින් දාලා තියෙන දේ තමා. :(
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,952
    12,014
    113
    මාත් ඩොකාට කිව්වේ එහෙම ගෙවන්න ඕනි නැහැ කියලා. කොහොම හරි ඌ දන්නෙත් නැතුව බිස්නස්කාරයා ලීසිං එක දික් කරලා මුදල් අරං. ඕක ගැන මම සැහෙන්න තර්ක කරා. අන්තිමට උනේ ඔය මම උඩින් දාලා තියෙන දේ තමා. :(
    leasing time eka wenas kaloth or gaana wadi kaloth eka wena agreement ekak wenawa, ekata doca waga kiyanna ona naha..
    ekko leasing company eka muwa andala nathathan mu widyata hora athsanak gahanna athi gaththa eka..
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    leasing time eka wenas kaloth or gaana wadi kaloth eka wena agreement ekak wenawa, ekata doca waga kiyanna ona naha..
    ekko leasing company eka muwa andala nathathan mu widyata hora athsanak gahanna athi gaththa eka..
    එල. ඔබතුම හරි.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    import karahama adu wenwai kiyala kawuda kiuwe???????????????

    Import කරාම අඩු වෙන්නෙ 1000cc වෙනකම් වාහන බන්. 1300-1500 වාහන ගෙන්න පුලුවන් දැන් ඔය වාහන යන ගනන් වලටම. එතකොට ඔය තියෙන මාකට ගනන් වලින් ලක්ශ 20ක් 30ක් අඩු වෙයි.

    හැබැයි tax වෙනස් කරයි කියලා හිතෙනවා.
     
    • Like
    Reactions: Asmodeus

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    Import කරාම අඩු වෙන්නෙ 1000cc වෙනකම් වාහන බන්. 1300-1500 වාහන ගෙන්න පුලුවන් දැන් ඔය වාහන යන ගනන් වලටම. එතකොට ඔය තියෙන මාකට ගනන් වලින් ලක්ශ 20ක් 30ක් අඩු වෙයි.

    හැබැයි tax වෙනස් කරයි කියලා හිතෙනවා.

    alto thamai adu wenne ithin, eth maha jathiya kemathi naha adu kule dapsa car drive karanna

    ps. adu kule daspayange car kiyala benagena sunhalu wedi hariyak drive karanne alto thamai
     
    • Like
    Reactions: lasankandy

    bladeable

    Well-known member
  • Aug 25, 2012
    2,154
    2,365
    113
    උබල හිතනව වගේ වාහන මිල අඩු වෙන්නෙ නැ බන් , ඉවසල බලන් හිටහන් මොකක්ද වෙන්නෙ කියලා.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    alto thamai adu wenne ithin, eth maha jathiya kemathi naha adu kule dapsa car drive karanna

    ps. adu kule daspayange car kiyala benagena sunhalu wedi hariyak drive karanne alto thamai

    1000cc එකෙයි 1000cc turbo එකෙයි හොද වාහන එන හින්දා අවුලක් නෑ 75ට වගේ හොද ඒවා තියෙනවා නේ.
     
    • Like
    Reactions: SLK_sri