වාහන අමතර උපාංග shop එකක් දාන්න උදවු ??
මචන්ලා මම vehicle accessories ෂොප් එකක් දන්න කලෙක ඉදන් බලාගෙන ඉන්නවා.sticker පවා දන්න හිතන්නේ.
මේක ලාබයිද ?
මුලින්ම පටන්ගන්නේ නම් මොනවද හොයන්න ඕනේ ?
කොහොමද මේ බඩු අරගන්නේ ?
පටන් ගන්න කියක් වගේ යනවද පොඩිවට ?
දන්න කෙනෙක් උදවු කරන්නෝ.මගේ අදහසක් කලෙක ඉදන් තියෙන්නේ.කරන්නම ආසයි.